Beowulf: Return to the Shieldlands (2016) [E05] | මියර්…. [සිංහල උපසිරැසි සමඟ]
සමාවෙන්න ඕනේ වුන ප්‍රමාදට. කොළඹින් පිට යන්න සිද්ධ වුන නිසා මේ සතියේ කොටස බලන්න පවා හැකි වුනේ මේ දැන්. ඒ එක්කම තමා උපසිරැස ඉවරයක් කරන්න හැකි වුනේ. දැන් ඉස්සර වගේ කාලය නැහැ නෙව හිතෙන හිතෙන හැටියට උපසිරැස කරන්න…. 🙁
හොඳයි එහෙනම් පසුගිය සතියේ කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු. කතාවේ මුල් කොටසේ ඉදලා බලා උන්න චන්ද විමසීම පහුගිය සතියේ තිබ්බා නෙව, යන්තම් එකෙන් රීඩා ජය හිමි අරගත්තේ තමුන්ගේ පුතා මියර් වෙත විවාහයකින් ලබා දීලා…. කොහොම නමුත් ඊට කලින් කොටසේ ස්ලීන් දැනගන්නවා නෙව සිද්ධ වුන හැම දෙයක්ම පිටිපස්සේ ඉන්න කෙනා තමුන්ගේ මාමා විත්තිය. ගිය සතියේ ඔහුඑ ඒක භාවිතයට ගෙන රේට් හා ඔහුගේ ජනතාව එකමුතුවෙන් පන්නා දමනවා. ඒ වගේම කතාව අවසාන වෙනකොට රීඩා දෑවැද්ද එකක් බේවුල්ෆ් යනවවා මියර් වෙත නව මනාලිය එකක් එන්න නමුත් ඒ අතරේ විෂ්කා කල මෝඩ වැඩක් හේතුවෙන් ඔවුන්ට වොරිග්වරුන් එකක් සටනක් කරන්නත් සිද්ධ වෙනවා… නමුත් පහුගිය කොටස අවසාන වුනේ ඔවුන් තමුන්ගේ ගමනාන්තය දෙසා බලා ඉන්න මොහොතක.
අද එතැන් සිට….
කොහොම කොහොම හරි බේවුල්ෆ් හා නඩය සමත් වෙනවා මියර් වෙත යන්න නමුත් ඒ කරදර නැතුව ගිය ගමනක් නෙමෙයි, ඒ වගේම වුන්ගේ පිළිගැනීමත් ඒ තරම්ම හොඳ එකක් වෙන්නේ නැහැ. ඒ වගේමයි මියර් මහා වසංගතයකට ගොදුරු වෙලා…ඒ අස්සේ මනාලිය වෙන කෙනෙක් එකක් පැටලිලා… මේ වගේ විකාර ගොඩයි අද ප්‍රමාද වෙලා තියන එකේ කතාව ඔයාලම බලාගන්නකෝ…
ලබන සතියේ කොටසින් හමුවෙන තුරු ඔබ සැමට ජය වේවා !
SInhala Subtitles
-- Count 1648 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
tnx
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
vampire diaries walatat sub dendoooo
උපසිරසියට ස්තුතියි සහෝ..
Thanks for the sub
උපසිරසියට ස්තුතියි සහෝ..
Thanks
niayamai…thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……
sub akta thnz…
thnk u aiye,,,,,,
shadowhunters ekth thma ne ane,,,