Beowulf: Return to the Shieldlands (2016) [E04] | දෑවැද්ද…. [සිංහල උපසිරැසි සමඟ]
පහුගිය සතියේ පහුගිය සතියේ අපි දැනගත්තා බේයන්ගේ මරණය පිටිපස්සේ ඉන්නේ කවුද කියලා, ඒ වගේම වෙස්මාරු කරන්නාට සහය දැක්වුවාට ඔහුගේ බිරිද මරණයට නියම වුන හැටිත්, වෙස්මාරු කරන්නා ගැලවී නගරයේ ඇතිකළ භිෂණය වගේම ඔහුගේ මරණයත් මතක ඇති කියලා හිතනවා. නමුත් දවසේ වැදගත්ම දේ වුනේ බේවුල්ෆ් හා රේට් ස්ලීන් හා ස්කොරන්ව ගලවා ගැනීම වෙනුවෙන් ගිය මෙහෙයුම, ඔවුන් දෙන්නා සාර්ධක වුනත් ස්කොරන්ගේ ජීවිතය ගලවා ගන්න බැරි වුනා… නමුත් ඔහු එක කොන්දෙසියක් මත රීඩා වෙනුවෙන් තමුන්ගේ මනාපය පල කළා. ඔය හුටපට අස්සේ තමා ස්ලීන් මේ හැමදේම පිටිපස්සේ ඉන්නා මහා මොළ කරුවා කවුද කියලා දැනගත්තේ…
අද එතැන් සිට….
අද තමයි මෙතෙක් අපි හැමෝම බලා උන්න මහා සමුළුව… අද සමුළුවේ දී රීඩා තමුන්ගේ අයිතිය ප්‍රකාශ කර සිටිනවා රජ වීම වෙනුවෙන්… ඇයට කාගේ සහය ලැබේ වී ද? ඇය මේකෙන් ජය ගනී ද? ස්ලීන් ඔහු දැනගත් කරුණු කාරනා කොහොම හසුරවාවී ද? මේ ඔක්කොම එකක් අද බේවුල්ෆ් රටේ අනික් පැත්තට යනවා මියර් වරුන්ගේ දේශයට ඒ දෑවැද්දක් අරගෙන මේ හුටපට මොකද්ද ? ඒ ගමන කොහොම එකක් වේවි ද?
මේ ඔක්කොම අද කොටසින් බලාගන්න කෝ එහෙනම්, ලබන සතියේ කොටසින් හමුවෙන තුරු ඔබ සැමට ජය වේවා !
SInhala Subtitles
-- Count 2599 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
tnx
බොහොම ස්තූතියි සමීර සහෝ
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තූති සමීර සහෝ
niayamai…suba gaththa.thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ආ බොහොම ස්තුතියි සහෝ..
මීලග කොටහින් හමුවෙමු..
Thanks
thnx machan. supiri… kiyanna wachanath naha. elaz
Thanks saho sub ekata black sail s3 eketh sub ikmanatama site eken denakan balan innawa