Beneath (2013) | කිසිවෙකු විශ්වාස කල නොහැක [සිංහල උපසිරසි සමඟ]
ඉතින් යාලුවනේ කොහොමද? පහුගිය දවස් වල ගොඩක් කාර්‍යබහුල වෙලා හිටපු නිස මට ඉක්මනටම සලරුවක් දෙන්න වුනේ නැහැ. ඒක නිසාම Lerry Fessenden අධ්‍යක්ෂණය කරපු මුල ඉදලම කුතුහලයෙන් කම්මැලිකමකින් තොරව බලන්න පුලුවන් සුපිරි බයිස්කෝප් එකක් අද ඔයාලට දෙනවා. මේක අයිති වෙන්නෙ Thriller වර්ගීකරණයට.
Joni, Kitty, Mat, Seek, Syamon, deb කියන්නෙ උසස් පාසලක උපාදිය අවසන් කර සිටින සෙට් එකක්. උපාධියත් අවසන් කර ඇති නිසා ඔවුන් සූදානම් වුනේ ටිකක් පිටිසරබද පැත්තක සාදයක් පවත්වා විනෝද විමටයි. හැබයි ඔවුන් එතෙන්ට යන්න සැලසුම් කලේ විශාල විලක්. ඒ අදහස දැම්මෙ ජොනී. ඔහු ඒ වෙනුවෙන් බෝට්ටුවක්ද ලෑස්ති කර තිබුනා. ඒත් ඒ විල ගැන කවුරුවත් නොදන්න නොදන්න තිබුනා.
නමුත් ඒ ගැන ජොනී යාලුවොන්ට කිව්වෙ නෑ. ජොනී විතරක් නෙමෙයි මමත් ඒක ඔයාලට කියන්නෙ නම් නෑ හොඳද? ඒක ඉතින් ඔයාලට සලරුව බලලම දැනගන්න. ඉතින් ඔවුන්ට විල හරහා ගිහින් සාදයට සහභාගි වෙන්න පුලුවන් වෙයිද ? ඒ වගේම මම මේ සලරුවට මේ වගේ මාතෘකාවක් දාල තියෙන්නෙ ඇයි කියල ඔයාලට අවසානෙට තේරෙවි. ගොඩක් අය තමන්ගෙ විනශය ලං කරගන්නෙ තමන්ගෙම වැරදි හා අඩුපාඩු නිසාමයි. මේ කතාවෙන් ඔයාලට ලොකු ආදර්ශයක් ලබා දෙනව. මිනිසුන්ගේ සැගවිලා තියෙන අවස්තාවාදී හැගීම් දැනීම් හොදට තේරුම් ගන්න පුලුවන් සුපිරිම කතාවක් තමයි මේක. එකට කෑවත් බොක්ක වෙනස් කියන්නෙ කටකහනවට නෙමෙයිනේ.
අවසාන වශයෙන් මම බයිස්කෝප් වෙබ් අඩවියට සුබපතන්නත් අවස්තාවක් වෙබ් අඩවි වර්ගීකරනය අනුව අපේ වෙබ් පිටුව ඉතා ඉහල ස්ථානයකට පත්වීම ගැන හිතට දැනෙන්න විශාල සතුටක්. ඒ සදහා කැපවීමෙන් කටයුතු කරන අපේ ඇඩ්මින් සහෝදරවරුන්ට හා උපසිරැසි කණ්ඩායමට තවත් ශක්තිය ලැබෙන්න කියල සුබපතනව. ඒ අතරේ මටත් මේ ගමනට එකත්වෙන්න ලැබීම ගැන හිතට දැනෙන්නෙ ලොකු අභිමානයක්.
බයිස්කෝප් එකට ජයෙන් ජය ! ගිහින් එන්නම්.
SInhala Subtitles
-- Count 3831 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/යුශාන්-පියුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Maru
මෙයා දෙන්නෙම හොරර් ෆිල්ම්මනේ. නියමයි ආයිත් එළම තමා.
සබට බොහොම ස්තූතියි සහෝ!
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
සබට බොහොම ස්තූතියි මචන්
එළ
niyamai macho ala ah…….
කතාව ඉදිරිපත් කරපු විදියට කතව අනිවාරටයන්ම බලන්න හිතෙනව. තවත් සබ් දානකන් බලන් ඉන්නව. එවගේම බයිස්කෝප් වෙබ් අඩවියේ ජයග්‍රහනය සුබපතනව.
thx saho
බොහොම ස්තුතී…!!! ^_^
Thanks !!!!!!!!!!!!!!!
උපසිරස ලබාදුන්නාට බොහොම ස්තූතියි…..
tharaha ganna epa mehema kiwwata..matanam me film 1 kisima therumak nathi film ekak..
niyama kathawa
Thanx all frnd (Y)
thanks bro…
බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thnx…!!
එල මචං…
ඔන්න බාන්න දැම්මා…
එල
ෆිල්ම් එක තියෙ
සබට තුති
ඔබට ජය…………..
loweth naaaaa ..mage yaluwangeth bokka wenas macho ekata kawata… eka nisa meka balanawamai
ස්තුතියි,ජයවේවා, කතාවනම් ඇත්ත කිසිවෙකු විශ්වාස කල නොහැක.
Thanks
ela ela……me vage film suppa…….thanks thanks sub ekatahh…
ONNA MATH GATTA
– අපේ වෙබ් පිටුව ඉතා ඉහල ස්ථානයකට පත්වීම ගැන හිතට දැනෙන්න විශාල සතුටක්. ඒ සදහා කැපවීමෙන් කටයුතු කරන අපේ ඇඩ්මින් සහෝදරවරුන්ට හා උපසිරැසි කණ්ඩායමට තවත් ශක්තිය ලැබෙන්න කියල සුබපතනව – A KATAWATA MATH EKATHU WENAWA
THANKS
කතාව අමුතු විදිහට කියල අපිව කරකවල යුශානය මේ මොකද්ද දන්නෙ නෑ ගෙනල්ල තියෙන්නෙ.ඒක දැන ගන්න මේක බලන්නම වෙනව.ඔන්න එලකිරි හොඳේ.ජයවේවා.බොහෝ……………………………………….ම ස්තූතියි…!
බොහොම ස්තුතියි සහෝ සබ් එකට ,,,,ඔන්න මාත් බාන්න දැන්මා
එළ මචන්..බාලම බලමු…
Ela Thank You Machan
නියමයි යුෂාන් සහෝ..
නියම බයිස්කෝප් එකක් ගෙනැල්ලා තියෙන්නේ..
යුෂානුත් හොල්මන් පොරක් වගේ 😀
ජය වේවා කොල්ලෝ…
බොහොම ස්තූතියි පියුමාල් සහෝ සුපිරි චිත්‍රපටියකට සිංහල උපසිරැසි දාලා ගෙනාවට.. ජයවේවා!!
thanks machan…http://yify-torrents.com/browse-movie wala honda films thiyanawa.
aluth ewa..old films ehemath thiyanawa… english sub ekkama..
sinhalen sub dala ewath denna puluwannam loku deyak..
seed godak wedi yifi torrent wala..
thanks machann… again…..
ඉස්තුතියි සහෝ
Thanks Macho
ස්තුතියි සහො
THNXXXXXXXXXX
නියමම කතාවක් මේක හොදේ
ස්තුතියි සහෝ උපසිරැසියට.
thanks
ජය වේවා සහෝ !
elazzz thnxzzz
ahenam onna banna damma 🙂
Thanks
එලම තමා සහෝ මේ වගේ ත්‍රිලර් ඒවා නියමයි
නියමයි මචෝ තවත් දෙමු
ela tnx saho
එලස් බානවා මේක
තැන්ක්ස් වේවා!
patta patta macho
banna damma thuthi 🙂
ade watina adarshamath kathawak wage balanna one igawa sub akath ikmnata demu
තැන්ක්ස් වේවා!
thanks saho
ජය වේවා තවත් හොද එකක් සබ් එක්කම දෙමු 🙂
maxxa akak wage balanna one thx
එල.. තැන්කූ…