Ben 10 (2005-2008) [S02 : E06-E07] Sinhala Subtitles | වියරු කඳවුර! [සිංහල උපසිරසි]
දෙවෙනි සීසන් එකේ හයවෙනි සහ හත්වෙනි එපිසෝඩ් දෙකට සබ් අරගෙන අද ආවෙ.
බෙන්, ග්වේන්, සීයා ගිම්හාන නිවාඩුවේ තවත් ගමනක් යන අතරමග හම්බවෙන කඳවුරකදි මුහුණ දෙන භයානක අත්දැකීමක් අද එපිසෝඩ් එකේ බලාගන්න පුළුවන්. දීර්ඝ කාලයක් නිද්‍රාශීලීව තිබිලා මොකක් හරි හේතුවක් නිසා කඳවුරු ප්‍රදේශයේ තියෙන හතු වර්ගයක් ආයෙත් ජීවමාන වෙන නිසා එක තමයි මේ සිදුවීමට මුල් වෙන්නෙ.
පිසෝඩ් එක වැඩිපුර කතා කරන්න ඕන නෑ. අද එපිසෝඩ් දෙකත් බලන්න කියලා ආරාධනා කරනවා.
ඊළග එපිසෝඩ් දෙකෙන් හමුවෙමු…✌️
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2256 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසුර සංජන” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2021-04-08
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
මෙය මට ගන්න බැහැ please help me
බොහොම ස්තුතියි ලස්සන වැඩක් .
Thanks bro
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ