MENU

AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්අමුතුයිඉංග්‍රීසිඉසුරු සම්පත් සිරිසේනඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයබටහිරබලන්නවික්‍රමාන්විතසිංහල උපසිරැසිහොල්මන්

BELOW (2002) with Sinhala Subtitles | ශාපලත් සබ්මැරීනය [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.6/10. From 8 votes.
Please wait...

BELOW 2002

ඔන්න මේ වතාවෙ ඔයාලට අරගෙන ආවෙ 2002 වසරේ තිරගත වුණු Horror | Mystery | Thriller ගණයන්ට අයත් වෙන ටිකක් අමුතුම සිනමා නිර්මාණයක්. ෆිල්ම් එක ගැන කියනව නම්, මේ ෆිල්ම් එක 2002 වසරේ තිරගත වුණු ඇමෙරිකනු ෆිල්ම් එකක්. ෆිල්ම් එක මුලින්ම තිරගත කිරීම ආරම්භ කරල තියෙන්නෙ 2002 වසරේ ඔක්තෝබර් මාසෙ 18 වෙනිදා ඇමෙරිකාවේදී. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ The Arrival (1996) | Pitch Black (2000) | Riddick (2013) සිනමා නිර්මාණ වලට අධ්‍යක්ෂණයෙන් දායක වුණු David Twohy විසින්.තිර පිටපත නිර්මාණ කරල තියෙන්නෙ  Lucas Sussman, Darren Aronofsky  සහ David Twohy විසින්. රූගතකිරීම් සිදු කරල තියෙන්නෙ ඇමෙරිකාවේ මිචිගන්, ඉල්නොයිස් හා එංගලන්තයේ ලන්ඩන් වලදී. මේ සිනමාපටය ජර්මනියේදී Below – Da unten hört dich niemand schreien නමිනුත්, ප්‍රංශයේදී Abîmes නමිනුත් තිරගත කිරීම් සිදුකරල තියනවා. නිෂ්පාදනය Dimension Films සහ Protozoa Pictures සමාගම් දෙක විසින් තමා කරල තියෙන්නෙ. Horror | Mystery | Thriller ගණයන්ට අයත් වෙන ෆිල්ම් එකකට ලැබෙන ඉහළම IMDb අගයක් විදිහට සලකන්න පුළුවන් 6.2/10ක IMDb අගයක් මේ ෆිල්ම් එකට ලැබිල තියනවා. ඒ වගෙම මේ ෆිලම් එක තිරගත් වූ කාලය තුළ $605,562 ආදායමකුත් වාර්තා කරල තියනවා.

 

ඉතින් කතාව පැත්තට ගියොත් මිනිත්තු 105ක් පුරාවට ගලායන මේ සිනමාපටයෙන්, දෙවැනි ලෝක යුද්ධ සමයේදී අත්ලන්තික් සාගරයේ මුර සංචාරයේ යෙදුණු ඇමෙරිකානු නාවික හමුදාවට අයත් Tiger Shark නම් වූ සබ්මැරීනයක් සිටින පිරිසට මුහුණ දීමට සිදුවන අභිරහස් සිදුවීම් පෙළක් ප්‍රේක්ෂකයන්ට බලාගන්න පුළුවන්. කමාන්ඩර් බ්‍රයිස්ගේ නායකත්වය යටතේ අත්ලන්තික් සාගරයේ මුර සංචාරයේ යෙදෙන Tiger Shark සබ්මැරීනයට ජර්මානු සබ්මැරීන් ප්‍රහාරයක් එල්ලවුණු නැවකින් දිවි බේරාගත් පිරිසක් ගොඩවෙනවා. මේ සිදුවීමෙන් පස්සෙ තමයි අභිරහස් දේවල් සිද්ද වෙන්න පටන් ගන්නෙ.
ඇත්තටම ෆිල්ම් එකක් බලද්දි අපිට අවසානය ගැන සිතුවිල්ලක්, අපේ වචනයෙන් කිව්වොත් පොඩි idea එකක් ගන්න පුළුවන් නේද? ඒත් මේ ෆිල්ම් එකේදි මට නම් ඒක හරි ගියේ නැහැ. අවසානයේදි සිද්ද වෙන්නෙ වෙනස්ම සිදුවිම් ටිකක්. කතාව ගැන වැඩි විස්තරයක් කිව්වෙ නැත්තෙ ඒ නිසයි. ෆිල්ම් එක බලල ඔයාලම තීරණය කරන්නකෝ…

“ඔයාගෙ පුංචි රහස නිසා මෙතන ඉන්න 
හැමෝගෙම ජීවිත අනතුරේ වැටෙනවා.”
                                         කමාන්ඩර් බ්‍රයිස්.

 

~~MAY WE MEET AGAIN~~
~~අපි නැවත හමුවේවි~~

Below (2002) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

Below.2002.720p.BluRay.x264-[YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3765 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/IsuruSampath1.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු සම්පත් සිරිසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

21 thoughts on “BELOW (2002) with Sinhala Subtitles | ශාපලත් සබ්මැරීනය [සිංහල උපසිරසි සමඟ]

  • Patta hutto. karima filumak.

    Reply
  • mekata hariyana torrent link ekak dennako thiyena kenek

    Reply
  • praneeth madu

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Thanks for the Sub……

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • Amila Mudalige

    Sub ekta Thanks saho

    Reply
  • රොෂින් ප්‍රනාන්දු

    උපසිරසිට සුබ පැතුම්.
    මේ කලින් බලලා තියනවා සහෝ.
    එතරම්ම සාර්තක චිත්‍රපටයක් කියලා මටනම් දැනුනේ නැ.
    කෙසේ වෙතත් සුබපැතුම්.
    සුබ ඉදිරියක්

    Reply
  • Thkz for the sub. Plz try to sub “Taking Lives (2004)”.

    Reply
  • Mage 3 වෙනි උපන් දිනය dwse mulinma pennla thiyenne.. සබ් එකට ගොඩක් ස්තූතියි!!!

    Reply
  • Lasitha gayan

    Hoda film ekak wage.download wenna damma.balanna oni.thankz sub ekata

    Reply
  • Sub ekata thank’s saho.Jayawewaa!

    Reply
  • Sajith Anthony

    ෆිල්ම් එකනම් අනිවා බලන්න හිතුනා
    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • අසිත

    paata katwak wage malli
    thanks mewa hoyala sab denawata

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Udara Damith B/K

    *************

    Reply
  • උපසිරැසියට ස්තුතියි…..!

    Reply

Leave a Reply to Anonymous Cancel reply

Your email address will not be published. Required fields are marked *