Before I Wake (2016) with Sinhala Subtitles | සමනල සිහිනය… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් මේ සුදානම භයානක චිත්‍රපටයක් ඔබවෙත ගෙන එන්න, නමුත් මේක භයානක චිත්‍රපයක් වුනා කියලා කිසිම හරයක් නැති කතාවක් නම් නෙමෙයි, භයානක චිත්‍රපට රාමුවේ ඉදගෙන ළමා මනස ගැන කියන්න හදන කතාවක් තමයි මේක. පොඩි ළමයින්ට බලන්න පුළුවන් නම් හොඳයි, නමුත් තියන සමහර දර්ශන නිසාවෙන් තනියම බැලුවොත් බය වෙන්න තියන ඉඩකඩ වැඩි. ඒක නිසා බලනවා නම් අනිවාර්යයෙන්ම දෙමව්පියන් එකක් බලන්න.
කෝඩි කියන්නේ දෙමවියන් අහිමි දරුවෙක්. මෙයාට අලුත් දෙමව්පියන් දේපලක් ලැබෙනවා, නමුත් ඒ එහෙම කියලා ගෙදරකට ගිය මුල් වතාව එහෙම නෙමෙයි එයාගේ, මිය කලින් ගෙවල් දෙක තුනක්ම මෙයා තනිකර දාලා තියනවා. කෝඩි කැමති නැහැ නිදා ගන්න ඒකට හේතුවක් තියනා ඒ මෙයා දකින සිහින සැබෑ වෙන නිසාවෙන්. කෝඩි වැඩියෙන්ම දකින්නේ සමනලයන්… නමුත් මේ අලුත් දෙමව්පියන් කෝඩිගේ මේ හැකියාව යොදාගන්නවා තමුන්ගේ නැතිවුන දරුවා නැවත දැක බලාගන්න… හැබැයි දැන් සිහින වෙනස් වෙන්න ගන්නවා… අර ලස්සන ළමා සිහින සැබවින්ම මවෙනකොට ලස්සනයි වගේම තමයි කෝඩි දකින භයානක සිහින… මම තවත් නම් කියන්න යන්නේ නැහැ මොකද හරිම ලස්සන කතාවක් බලන්නම ඕනේ ඒ පණිවුඩය දකින්න නම්, මම පණිවුඩය ගැන නම් කිසිම දෙයක් කිව්වේ නැහැ ඔන්න….
මේ චිත්‍ර පටය මම අරගත්තේ පුංචි ලියෝ මේකේ ප්‍රධාන නළුවා වීම නිසාවෙන්, මතක ඇති නෙව ගිය වසරේ Room (2015) සිනමා පටයේ අති විශිෂ්ඨ රංගනයක් ඉදිරිපත් කල Jacob Tremblay, ඔහු තමයි කෝඩි හැටියට එකතු වෙන්නේ… ඊට අමතරව Kate Bosworth, Thomas Jane, Annabeth Gish හා තවත් පිරිසක් තමයි රංගනයෙන් එක්කාසු වෙන්නේ. අධක්‍ෂණය Mike Flanagan ගෙන් මෙයා තමයි Hush, Oculus, Absentia වගේ චිත්‍රපටත් නිර්මාණය කලේ.
මේ වෙනකොට IMDB 6.2 ක අගයක් ලබාගන්න සමත් වුන, පැය 1 විනාඩි 37 ක් පුරා දිවෙන Drama, Fantasy, Horror, Thriller කියන කාණ්ඩයන් නියෝජනය කරන මේ චිත්‍රපට ඔබට භාරයි එහෙනම්. නැවතත් උපසිරසක් සමඟ හමුවෙන තුරු ඔබ සැමට ජය වේවා..!
මෙම ලබා දී ඇති උපසිරසි සියලුම BR / HC-HD හා HC-WEB පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6189 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
තෑන්ක්ස් සහෝ මේක නම් සුපිරී වගේ❤
danata.balapu.fattama.flim.eka
Thanks bro sub ekata..
Jaya wewa!
උපසිරැසියට බොහෝම ස්තුතියි..දිගටම කරගෙන යමු.
බොහෝමත්ම ස්තූතියි BLURAY update කලාට හැකිනම් baiscope එකේ මිට කලින් දුන්න ෆිල්ම් වලට බ්ලූ රේ අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
බොහොම ස්තූතියි සහෝ
උපසිරැසියට ගොඩක් ස්තූතියි! ජය!
thaaaaaaaaaaaanks saho
Blurry අප්ඩෙට් please
Thanks bro
Before.I.Wake.2016.DVDRip.XviD-UNDERCOVER
Update karamuda
oka weda karanne nethi link ekak machan………….
#Hail_Hydra
එලම
තෑන්ක්ස්!!!
නියමයි..! සහෝ..! PG horror එකක් නිසා අනිවා බලනවා. bluray ආපු ගමන් update එකක් දෙමු..!
උපසිරැසියට ගොඩක් ස්තූතියි! ජය!
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා…!!!
niayamai…thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……
super
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!! 🙂
මම ඩව්න්ලොර්ඩින් කර කොපි එකෙ කිසිම අරාබි උපසිරැසියක් නම් අඩංගු නෑ bat සබ් එක මැච් වෙන් නෑ, (720p mkvcage650mb)
Aparad me copy bawa. Balanna ki haduwa sb eka aula. Time out . Hdala balannat ba , aha maha yanawa sb eka. Blurry apuma apdet danna
Link ekak dannako kawru hari please
thanks
Trailer එක නම් බැලුව සුපිරියි වගෙ.. නියම horror එකක් වගෙ. බාන්න කි ත, හැදුවෙ bat කොපි තම problem eka… අර room මුවී එකෙ පොඩි එකත් ඉන්නව නොවෑ.. කොල්ලගෙ රංගනය නම් අනගිබවනීයයි.. චිත්‍රපටය හදුන්වල දුන්නට බොහොම ස්තුතියි බ්‍රො. හැමදාම කියනව වගෙ හොදම නිර්මාණය ලබාදෙනවට තුති. මෙක නම් බලන්නමයි හිත… Blurry එක අපුමත් සබ් අප්ඩෙට දෙන්න. එකත් මෙ qwata අනිවාර්යයෙන් banawa itin ..
Bohoma තුති උපසිරැසි ගැන්නුවට . අයෙමත් එමු හොදම නිර්මාණයකින් .ඔබට ජය.
Thanks
thanx machan :*
සහෝ , සබ් එකට ස්තූතියි … ජය !!!
සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ
ජය වේවා…!!!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !