Before I Fall (2017) with Sinhala subtitles | ජීවිතයම එක දවසක්? [සිංහල උපසිරැසි සමඟ]
මෙන්න සහෝ මම බාරගත්තු ෆිලුම, ගං වතුරත් එක්ක වැඩේ ටිකක් කල් ගියා. එහෙනම් ජය වේවා…!!!
අනතුරක් සිදුවූවා යැයි මතකයක් ඇත. නමුත් දැන් මා අවදිවය. එහෙත් වෙනසක් දැනේ, හැමදාම උදේ අවදිවුනාම ජීවත් වෙන්නේ එකම දවසක නම් ජීවත් වෙන්නේ එකම සිදුවීම් ටිකක් සමඟ නම්, ඔබට කුමක් සිතෙනු ඇත්ද? ජීවිතය නීරස වනු සත්තයි. නමුත් මෙය සිහිනයක්ද? නැත.මෙය සැබෑවකි.මින් මිදීමට හැකිවේවිද?
මෙවැනි සිතාගත නොහැකි ඉරණමකට ගොදුරු වුනු තරුණියක් වටා ගෙතුනු මේ අපූරු සලරුව නමින් Before I Fall. පැයකුත් මිනිත්තු 38 පුරා දිවෙන මෙම චිත්‍රපටයේ IMDb දර්ශකය 6.4 ලෙස සනිටුහන් වෙනවා. මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ලස්සන පුංචි රෝස මලක් බඳු Zoey Deutch.හොඳයි, වැඩිය යමක් කිව යුතු නැතැයි සිතනවා.ඊලග මොහොතේ කුමක් වේවිද කියා බොහොම කුතුහලයෙන් බලන්න පුළුවන් සිනමා සිත්තමක් කියන්න පුළුවන්. හැමෝටම ෆිලුම බලන්න කියලා ආරාධනා කරනවා. නැවතත් ෆිලුමකින් හමුවෙමු. එතෙක් ඔබ සැමට ජය සහ නිරෝගී සුව අත්වේවා!
සම්මා සම්බුදු සරණයි!
Due to copyright issues, we do not provide any torrent links.
Before.I.Fall.2017.BRRip.XViD-ETRG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7728 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/LushanKuruppu1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලුශාන් කුරුප්පු (LUSH)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you for the subtitles
ela
ස්තූතියි සිංහල උපසිරැසියට ජයවේවා බ්‍රෝ
ලුශාන්
නියමයි!
මරු ෆිල්ම් එක.
ඒකටම ඔබින සබ්ස් ටික.
ආසාවෙන් බැලුවා!
හිතන්නවත් බැරි විදියේ කතාව.
ඒ එක්කම බලන හැම දෙනාටම
දෙන අපුරු පණිවිඩය.
මල්!
ස්තුතියි!
bohoma pin terenna film balanna dunnata.
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.. ජය වේවා..!
පට්ටම ෆිල්ම් එකක්… තැන්කු සහෝ සබට… ජය වේවා….
thanks…..
අම්මෝ මේකේ පට්ට music සෙට් එකක් තියෙනවා!!
බොහෝම ස්තූතියි උපසිරැසියට සහෝදරයා.
trailer 1 baluwa. patta filumak wage. sinhala upasirusiyata sthuthi
Thanks…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks …………………………good luck
ප්‍රතිචාර වලට බොහෝම ස්තූතියි යාළුවනේ…
sub ekata thanks saho.. jaya wewa!!
jayen jaya…
Thanks Bro……
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~
Elama saho thanks
බොහෝම ස්තූතියි මල්ලි සබ් එකට. ගොඩාක් පිං
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thx brooo
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!
Boru onneee..mm enkmm balan idp mov ekk..bohoo. Sthuthiy sahoo..ikmnin thwath upasiresykin hamuwemmoo…
pahara
මම ආසම ටයිප්(survival) එකක් වගේ
අනිවා බලනවා මචන්
සබ් එකට තෑනක්ස්
බොහොම ස්තුතියි!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි 🙂
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—- බුදු සරණයි – දෙවි පිහිටයි —
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි 🙂
Meke link eka kawru hari dennako link eka match wenne nene
Meka hoda film ekak wage
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.
Niyamai saho…
Me wge film nam supiri…
Digatama sub demu saho…
Ela ela….jaya wewa!!!
නියමයි සහෝ.ස්තූතියි
උපසිරසට ස්තුතියි ලුශාන්… 😀
තවත් උපසිරසකින් ඉක්මනින් හමුවෙමු…
ලිපිය තව ටිකක් පැහැදිලි වුණානම් ගොඩක් හොඳ වෙයි… 🙂 (මාත් ලිපි ලියන්න ආසම නෑ මොනා කරන්නැයි :/ )
කමෙන්ටුවට බොහෝම ස්තූතියි යාළු!
ඊලග වතාවේ ලිපිය තව ටිකක් දියුණු කරගන්න බලන්නම්. ජය වේවා!