MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිආද‍ර කතාකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේදිල්ෂාන් කාලිංගනාට්‍යමයබලන්නසංගීතමයසිංහල උපසිරැසිහින්දි

Befikre (2016) With Sinhala Subtitles | “නිදහසේ පියාඹන්න” [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.6/10. From 19 votes.
Please wait...

Befikre (2016)

ඔන්න කාලෙකට පස්සේ හිතකින් සබක් කොටන්න ගත්තා. මේකත් ඉතින් අර හේවාගේ හපන්කම් තමා. අම්මෝ කරන්න ගත්තමනේ අමාරුව තේරුනේ. කරන්න ගනිද්දී, ගොඩක් ඉවර කරනකම් හොඳ සබ එකක් ඇවිත් තිබුනේ නෑ. ලයින් එකෙන් ලයින් එක අහන්න උනා හරියට තේරුම දාන්න. සමහර තැන් දෙක තුනක වැරදිත් ඇති. මොකද මං 100% හින්දි වගේම ප්‍රංශ භාෂාවේත් ප්‍රවීණයෙක් නෙමේ.

මේක නම් ඉතින් “බලන්න” කියන්න පුළුවන් කැටගරියට දානවට වඩා “තීරණය ඔබේ අතේ” කියන කැටගරි එකට තමා වැටෙන්න ඕනේ. රන්වීර් සිං සමඟින් වානි කපූර් රංගනයෙන් දායක වෙන මේ සලරුවට නම් ප්‍රේක්ෂක ප්‍රතිචාර වගේම විචාරක ප්‍රතිචාරත් ඒ තරම් සුබ දායක නෑ. ඒ වගේම ආදායම් අතිනුත් අසාර්ථක චිත්‍රපටයක්. ඒත් ඔය දේ ලංකාවට ටිකක් විතර වෙනස් විදියට බලපාන්න පුළුවන්. මොකද ඉන්දියාවේ ෆ්ලොප් උනාට ලංකාවේ ප්‍රේක්ෂකයා වැළඳ ගත්ත ෆිල්ම් ඕනේ තරම් තියනවා. ඒ කියන්නේ මං මේක බලන්නම කියල කිව්වා නෙමේ හොඳේ. මට නම් කියන්න තියෙන්නේ මට නම් අවුලක් නැතිව බලන්න පුළුවන් උන ෆිල්ම් එකක්. ලස්සන සිංදු ටිකක්, ලස්සන නැටුම් ටිකක්, ඒ වගේම කතාවෙත් අවුලක් නෑ. මේක මේ විදියට අසාර්ථක වෙන්න හේතු වෙන්න ඇත්තේ මිනිස්සු වැඩිපුර බලාපොරොත්තු වුන නිසා වෙන්න ඇති. මොකද දිල්වාලේ දුල්හානියා ලේ ජායේගේ වගේ ෆිල්ම් එකක් නිම උන ආදිත්‍ය චොප්රා වගේ කෙනෙකුගෙන් මිනිස්සු මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න ඇති. මේකේ ට්‍රේලර් එක පවා යූ ටියුබ් වල වාර්තා තිව්වා. දාල එක දවසක් ඇතුළත මිලියන 10 කට වඩා නරඹල තිබුනා. වාර්තා වල දැක්වෙන ආකාරයට බොලිවුඩ් ඉතිහාසයේ ඒක පෙරළියක්. ඒවත් එක්ක මින්ස්සු මේක ගැන වැඩි බලාපොරොත්තු තියාගත්ත කිව්වොත් නිවැරදි. ඉතින් අන්තිමට ඒ බලාපොරත්තු කඩ උනාම මිනිස්සු චිත්‍රපටය බලන එක ප්‍රතික්ෂේප කරන්න ඇති. ඔන්න ඕකයි මට හිතෙන්නේ.

කතාව නවීන පන්නයට ගැලපෙන ආකාරයට දිවෙන ආදර කතාවක් එක්ක තමයි යන්නේ. දෙන්න යාළු වෙලා එකට ජීවත් වෙලා, වෙන්වෙලා, මිතුරෝ වෙලා ආදරේ හිත ඇතුලේ තද කරගෙන ඒක කියාගන්න බැරුව ලතවෙන ඔන්න ඔය වගේ දේවල් මැදින් ගලාගෙන යන ආදර කතාවක් තියෙන්නේ. පොඩි පොඩි කොමඩි කෑලි ටිකකුත් තියනවා. වැඩි විස්තර කියන්න දෙයක් නෑ ඉතිං. දන්නවා බලන අය කොහොමත් බලනවා කියල. මොකද ඒ අය මග බලාගෙන ඉන්නේ මේක එනකම්. ආයේ හමුවෙමු!

“සැහැල්ලු හැම චරිතයක් පිටුපසම බැරෑරුම් චරිතයක් හැංගිලා තියනවා”

Befikre (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Befikre.2016.Hindi.720p.BluRay.x265.ShAaNiG
Befikre (2016) – 720p – WebHD-Rip – Hindi – x264 – AC3 – 5.1 – MSubs – Mafiaking

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 12218 --

 width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

 

38 thoughts on “Befikre (2016) With Sinhala Subtitles | “නිදහසේ පියාඹන්න” [සිංහල උපසිරැසි සමඟ]

  • Anonymous

    Den ek wed nedd sub ek

    Reply
    • Ravindu Heshan - Admin

      Dan Wada

      Reply
  • Sahan Gayantha

    Thanks a lot saho

    Reply
  • Asnjana_Lahiru

    tnqqq sahooo jaya wewaaa

    Reply
  • Asnjana_Lahiru

    tnq saho.. jaya wewaa!!

    Reply
  • jathungama

    ranveerge film ekak nisa hoda naraka na balanawa sub ekata pin

    Reply
  • jathungama

    ranveerge film ekak nisa hoda naraka na balanawa thanks

    Reply
  • Dominion season 02 wala episode 13 k ma awilla thiyenne…pls kawruhari se 02 walata sub eka denawada ….plz…

    Reply
  • Befikre (2016) – 1080p – BluRay – x264 – DTS – MSubs – [DDR] torrent

    Please Update Subtitle

    Reply
  • බොබී

    මාත් ට්‍රේලර් එකයි, සිංදු ටිකයි ඔක්කොම බැලුවා. ඒව නම් හොඳයි. ෆිල්ම් එක අසාර්ථක වුනේ ඇයි දන්නේ නෑ. කොහොම වුනත් රන්වීර්ගේ ෆිල්ම් ඔක්කොම බලනවා මම. ඉතින් මේකත් එනකම් හිටියේ. තෑන්ක්ස් සහෝදරයා.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..

    Reply
  • nipun kaushalya

    MATANAM HODAI BRO

    Reply
  • Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….
    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    Reply
  • නියමයි මචෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය…..

    Reply
  • Gathsara Umesh Kumara

    Bohooma sthuuthiy sahoo sabta…

    Reply

Leave a Reply to P.Lakshan Cancel reply

Your email address will not be published. Required fields are marked *