Befikre (2016) With Sinhala Subtitles | “නිදහසේ පියාඹන්න” [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න කාලෙකට පස්සේ හිතකින් සබක් කොටන්න ගත්තා. මේකත් ඉතින් අර හේවාගේ හපන්කම් තමා. අම්මෝ කරන්න ගත්තමනේ අමාරුව තේරුනේ. කරන්න ගනිද්දී, ගොඩක් ඉවර කරනකම් හොඳ සබ එකක් ඇවිත් තිබුනේ නෑ. ලයින් එකෙන් ලයින් එක අහන්න උනා හරියට තේරුම දාන්න. සමහර තැන් දෙක තුනක වැරදිත් ඇති. මොකද මං 100% හින්දි වගේම ප්‍රංශ භාෂාවේත් ප්‍රවීණයෙක් නෙමේ.
මේක නම් ඉතින් “බලන්න” කියන්න පුළුවන් කැටගරියට දානවට වඩා “තීරණය ඔබේ අතේ” කියන කැටගරි එකට තමා වැටෙන්න ඕනේ. රන්වීර් සිං සමඟින් වානි කපූර් රංගනයෙන් දායක වෙන මේ සලරුවට නම් ප්‍රේක්ෂක ප්‍රතිචාර වගේම විචාරක ප්‍රතිචාරත් ඒ තරම් සුබ දායක නෑ. ඒ වගේම ආදායම් අතිනුත් අසාර්ථක චිත්‍රපටයක්. ඒත් ඔය දේ ලංකාවට ටිකක් විතර වෙනස් විදියට බලපාන්න පුළුවන්. මොකද ඉන්දියාවේ ෆ්ලොප් උනාට ලංකාවේ ප්‍රේක්ෂකයා වැළඳ ගත්ත ෆිල්ම් ඕනේ තරම් තියනවා. ඒ කියන්නේ මං මේක බලන්නම කියල කිව්වා නෙමේ හොඳේ. මට නම් කියන්න තියෙන්නේ මට නම් අවුලක් නැතිව බලන්න පුළුවන් උන ෆිල්ම් එකක්. ලස්සන සිංදු ටිකක්, ලස්සන නැටුම් ටිකක්, ඒ වගේම කතාවෙත් අවුලක් නෑ. මේක මේ විදියට අසාර්ථක වෙන්න හේතු වෙන්න ඇත්තේ මිනිස්සු වැඩිපුර බලාපොරොත්තු වුන නිසා වෙන්න ඇති. මොකද දිල්වාලේ දුල්හානියා ලේ ජායේගේ වගේ ෆිල්ම් එකක් නිම උන ආදිත්‍ය චොප්රා වගේ කෙනෙකුගෙන් මිනිස්සු මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න ඇති. මේකේ ට්‍රේලර් එක පවා යූ ටියුබ් වල වාර්තා තිව්වා. දාල එක දවසක් ඇතුළත මිලියන 10 කට වඩා නරඹල තිබුනා. වාර්තා වල දැක්වෙන ආකාරයට බොලිවුඩ් ඉතිහාසයේ ඒක පෙරළියක්. ඒවත් එක්ක මින්ස්සු මේක ගැන වැඩි බලාපොරොත්තු තියාගත්ත කිව්වොත් නිවැරදි. ඉතින් අන්තිමට ඒ බලාපොරත්තු කඩ උනාම මිනිස්සු චිත්‍රපටය බලන එක ප්‍රතික්ෂේප කරන්න ඇති. ඔන්න ඕකයි මට හිතෙන්නේ.
කතාව නවීන පන්නයට ගැලපෙන ආකාරයට දිවෙන ආදර කතාවක් එක්ක තමයි යන්නේ. දෙන්න යාළු වෙලා එකට ජීවත් වෙලා, වෙන්වෙලා, මිතුරෝ වෙලා ආදරේ හිත ඇතුලේ තද කරගෙන ඒක කියාගන්න බැරුව ලතවෙන ඔන්න ඔය වගේ දේවල් මැදින් ගලාගෙන යන ආදර කතාවක් තියෙන්නේ. පොඩි පොඩි කොමඩි කෑලි ටිකකුත් තියනවා. වැඩි විස්තර කියන්න දෙයක් නෑ ඉතිං. දන්නවා බලන අය කොහොමත් බලනවා කියල. මොකද ඒ අය මග බලාගෙන ඉන්නේ මේක එනකම්. ආයේ හමුවෙමු!
“සැහැල්ලු හැම චරිතයක් පිටුපසම බැරෑරුම් චරිතයක් හැංගිලා තියනවා”
Due to copyright issues, we do not provide any torrent links.
Befikre.2016.Hindi.720p.BluRay.x265.ShAaNiG
Befikre (2016) – 720p – WebHD-Rip – Hindi – x264 – AC3 – 5.1 – MSubs – Mafiaking
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 12218 --
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Den ek wed nedd sub ek
Dan Wada
Thanks a lot saho
Thanks!!
tnqqq sahooo jaya wewaaa
tnq saho.. jaya wewaa!!
ranveerge film ekak nisa hoda naraka na balanawa sub ekata pin
ranveerge film ekak nisa hoda naraka na balanawa thanks
Thanks…
thnx sub ekata
thanks sub ekata.
Tanxx bro
Thanks !!!!!!!!!!!
thnx bro…
Thanks..
Thanx bro
Dominion season 02 wala episode 13 k ma awilla thiyenne…pls kawruhari se 02 walata sub eka denawada ….plz…
බොහෝම ස්තූතියි…!
copiya hodaida?
ow hodai…
Befikre (2016) – 1080p – BluRay – x264 – DTS – MSubs – [DDR] torrent
Please Update
Befikre (2016) – 1080p – BluRay – x264 – DTS – MSubs – [DDR] torrent
Please Update Subtitle
thanks buddy…
බොහෝම ස්තූතියි උපසිරැසියට
මාත් ට්‍රේලර් එකයි, සිංදු ටිකයි ඔක්කොම බැලුවා. ඒව නම් හොඳයි. ෆිල්ම් එක අසාර්ථක වුනේ ඇයි දන්නේ නෑ. කොහොම වුනත් රන්වීර්ගේ ෆිල්ම් ඔක්කොම බලනවා මම. ඉතින් මේකත් එනකම් හිටියේ. තෑන්ක්ස් සහෝදරයා.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks DILSHAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තුතියි.
බොහොම ස්තුතියි සහෝ….
ජයවේවා!!!
දෙනකන් බලාන හිටියේ 🙂
තද තද
thx sub ekata
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..
MATANAM HODAI BRO
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි…….
මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.
නියමයි මචෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය…..
Bohooma sthuuthiy sahoo sabta…
thanxxxxxxx
sub ekata tanx.. saho..