Beethoven’s Treasure Tail (2014) | පොළොවේ වළලූ නිධානයක් සොයා….. [සිංහල උපසිරසි සමඟ]
ආ යාළුවනේ මුලින්ම කියන්න ඕන සුභ නත්තලක් වේවා!ඔක්කොටම.ඔන්න මම මගේ දෙවැනි උපසිරැසියත් ගෙනවා. ඉස්සෙල්ලා කරපු සබ් එකට හොඳ ප්‍රතිචාර ලැබුන හින්දා දෙවනි ඒකත් අනිවාර්යෙන්ම ගෙන්න ඕන කියලා හිතුනා. මේ ෆිල්ම් එකනම් පවුලේ ඔක්කොටම එකට ඉදගෙන බලන්න පුලුවන් හොද ෆිලුමක්.මේක දෙන්න පොඩ්ඩක් පරක්කු වුණා මොකද මම භාගෙට සබ් එක හදලා තියෙද්දී මගේ අතින් සබ් එක delete වුණා, ඒකයි පරක්කු වුනේ.
එහෙනම් මම කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.මේකට රංගනයෙන් දායක වෙලා තියෙන්නෙ Jonathan Silverman, Kristy Swanson, Jeffrey Combs, Bretton Manley කියන අය.මේකෙ අධ්‍යක්ෂකවරයා Ron Oliver.මේ කතාව යන්නෙ බල්ලෙක් ප්‍රධාන කරගෙන.මේ බල්ලා movie star කෙනෙක්. ඉතින් එක ෆිල්ම් එකකදි මේ බල්ලා හරියට රඟපාන්නේ නෑ.ඉතින් මේ බල්ලව ඒ ෆිල්ම් එකෙන් අයින් කරනවා.ඉතින් මේ කට්ටිය අයින් කරපු නිසා කාර් එකකින් ගෙදර යනවා.ඒ යන ගමන් මේ කට්ටිය මහා අකරතැබ්බයකට මුහුණ දෙනවා.ඊට පස්සෙ වෙන වැඩටික වෙන්නෙ ඕ’මැලේස් කියලා වරායක.ඉතින් මෙයාලට මෙහෙදී නිධානයක් පස්සෙ යන කොල්ලෙක් හම්බෙනවා.ඉතින් ඒ කොල්ලා මේ බල්ලත් එක්ක මේ නිධානය හොයන්න යනවා.එහෙම යන අතරෙ මේ අයට නියම වැඩ වෙනවා.
ෆිල්ම් එක ගැන කිව්වා වැඩිද මන්දා.ඉතින් මේ කට්ටියට නිධානය හොයාගන්න පුළුවන් වෙයිද?මේ කට්ටියට නිධානය ගන්න බාධා ගොඩක් ඇතිවෙනවා, ඒ මොනවද?මේ බල්ලට ආපහු ෆිල්ම්වල රඟපාන්න ලැබෙයිද? කියලා දැනගන්න ඔයාලත් මේක බාගෙනම බලන්නකෝ.මම සබ් එක හදන්න රෑ නිදිමරාගෙන ගොඩක්ම මහන්සි වුණා.ඉතින් ඔයාලගෙන් මම ඉල්ලන්නෙ මගේ ඒ මහන්සිය වෙනුවෙන් පොඩි comment එකක් දාලා යන්න කියලා විතරයි. එහෙනම් මම යනවා, තවත් උපසිරසියකින් හමුවෙමු. හැමදෙනාටම ජයවේවා!
[button link=”http://goo.gl/U6S8fg” type=”icon” “center” newwindow=”yes”] 752 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/kD0DV9″ type=”icon” “center” newwindow=”yes”] 1.44 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2286 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/10/TharushaN.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරුෂ දිනුජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanx a lot……
thanx.all the best.
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
Gnn bani mchn meka
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..
බොහොම ස්තූතියි සහෝ……
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanks
ස්තුතියි සහෝ ..
සුබ අලුත් අවුරුද්දක් වේවා..
සියලු වැඩ සාර්ථක වේවා..
ජයෙන් ජය…
ela ela,Thanks macho…!
බොහොම ස්තූතියි තරූෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks mcn… digatama krn paayan…. ela……………
mamath gaththa…. thank u
දිගටම සබ් දෙමු සහො මාත් බැවා ඔන්න තුති සබට!
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
Good job brooo..
Thanks…
Sabata Godak Thanks saho.
බොහෝම ස්තුතියි උපසිරැසියට.
thanks machoo
thanks tharusha malli oyata elanga ekath ikmanata denna.
Niyamaaaaaaaaaaaaaaaaai
Niyamaaaaaaaaaaaaaaaaaai
පට්ටයි මචෝ.
ස්තුතියි සබ් එකට.
ජය.
ස්තුතියි තරුෂ
නියමයි මචන්…… සුබ.
niayamai…thanks THARUSHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thaks kollo sinhala sub dunnata
බොහොම ස්තූතියි සහෝ උපසිරසි නිර්මාණයට
ඉදිරියටත් උපසිරසි ලබා දෙමු
ජය෴
thanks
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
ෆිල්ම් එකනම් පට්ටපට වගේ.
ඔන්න එහෙනම් බැවා.
ෆිලුම නම් නියමයි වගෙ.
සබට thanks.
සුපිරි කතාවක් වගේ සහෝ.
බොහෝම ස්තුතියි උපසිරැසියට.
මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.
ස්තුතියි තරුෂ සහෝ..
ජය වේවා!
පේන විදියට ෆන් කතාවක් වගේ.
අනිත් සැරේ උපසිරැසිය හදද්දී Backup Auto-save Feature එක තියෙන සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරන්න.
එතකොට උපසිරැසි මැකුනත් අවුලක් වෙන එකක් නෑ.
උපසිරැසියට ස්තුතියි.
ලබන්නාවූ නව වසර සුබ නව වසරක් වේවා !!!
තෑන්ක්ස් සහෝ ඒ දේ කිව්වට.
thanks machan subata dan ma banawa
රෙටින්ග්ස් නම් ටිකක් අඩු උනාට සුපිරි බඩුවක් වගෙ තැන්ක්ස් සබට
Thank You …!
niyamai ane….