MENU

AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසිචිත්‍රපටිත්‍රාසජනකනාට්‍යමයබලන්නබියජනකයුරාන් ධනුකවික්‍රමාන්විතසිංහල උපසිරැසිසොහාන් ජයසූරිය

Beast (2022) Sinhala Subtitles | සිංහයෙකු‌‌ගේ වියරුව [සිංහල උපසිරසි]

Rating: 7.9/10. From 40 votes.
Please wait...

ඉතින් කෙසෙද හිත මිතුරනි ඔබ සැමට
තවත් සලරුවක් අරගෙන ආවෙ අප
Beast (2022) නම් මෙසලරුව
ලොමු දැහැගන්වයි,කිළිපොළවයි ඇඟම

පියෙක් සමඟ දරු දෙදෙනෙකි මව නොමැති
මවගේ මරණින් පසු සංචාරයකී
මොවුන් තිදෙන හා එක්වන මිත්‍රයෙකී
අප්‍රිකානු වන බිම් මැද සැරිසරති

සිංහ රැලක් හමු වෙයි අනතුරක් නැතී
සිංහ දෙනකගේ කකුලක තුවාලෙකී
දඩයක්කරුන්ගේ වැඩකැයි සැක කරතී
තොරතුරු සොයා යාමට අදිටන් කරතී

තතු විමසන්න වන මැද ගමකටද යතී
දුටු දසුනින් බිය වී සලිත වී යතී
ගම්මු සැවොම මිය ගොස් ඇත ලේ විලකි
රුදු සිංහයෙකුගේ වැඩකැයි සැක කරතී

ඉතිරි හරිය ඔබටම දී නවතින්නම්
කම්මැළි නෑ බලන්න සහතික වෙන්නම්
පිය සෙනෙහස, යෞවනයේ මුරණ්ඩුකම්
අතර තනි වෙන්න ඔබ හට ඉඩ දෙන්නම්

සංවේදී අය බලද්දි පරිස්සමින්
සිත් කම්පා කරන දසුන් තිබෙන බැවින්
යුරාන් සමඟ කරපු සබකි සහයෝගෙන්
තුති පුදනෙමි සොයුරෙ නුඹට ඒ වෙනුවෙන්

ඔබගේ අදහස් උදහස් දක්වන්න
එය වටිනවා අපගේ සිත් පිනවන්න
සමුගන්නම් නැවත ඔබව හමු වෙන්න
පතනෙමු එහෙනම් ජයවේවා ඔන්න!

IMDB-5.8 , Rotten Tomatoes-68%
Director-Baltasar Kormákur
Stars-Idris Elba,Iyana Halley,Leah Jeffries,Sharlto Copley
Genre-Adventure/Drama/Horror
Run Time-93 Minutes

ලිපිය – සොහාන් ජයසූරිය

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 22161 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට සහ “යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

49 thoughts on “Beast (2022) Sinhala Subtitles | සිංහයෙකු‌‌ගේ වියරුව [සිංහල උපසිරසි]

  • උපසිරැසියට ස්තුතියි සහෝ

    Reply
  • Thilinda Randeera

    ස්තූතියි දෙදෙනාටම සිංහල උපසිරැසිය ලබා දුන්නට ❤

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • 1080p [blu-rey] walatath shep eke sub hari giyaa, THANKS

    Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • Malith samarawickrama

    Thanks guys for a sub

    Reply
  • සාරංග J ලියනගම

    Thanks

    Reply
  • thankx alot saho sub ekata digatama karan yannna

    Reply
  • දහරා මුතු අමා

    බොහොම ස්තූතියි මල්ලි උපසිරැසියට…

    Reply
  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • thanks for the subtitle

    Reply
  • thanks ………………..

    Reply
  • එලකිරි සොහාන් බ්‍රෝ
    වැඩි වැඩියෙන් සබ් කරන්න වෙලාව ඉතුරු වේවා!සිත් පහල වේවා!

    Reply
  • ලිපිය කවියකින්ම දීලා නේ… මරු හැබැයි……. අපි වෙනුවෙන් සිංහල සබ් දෙනවට බොහෝම ස්තුතියි….

    Reply
  • kasun sri

    “කල උපසිරැසියේ වටිනාකම් අගය,
    තව වැඩි කලේ ඒ මනරම් පබැදුමය…”
    @@@@

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

    Reply
  • Thanks brother
    Keep it up

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

    Reply
  • උපසිරසියට තුති

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!

    Reply
  • Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    ස්තූතිය ප්‍රකාශකිරීම සිංහල උපසිරසි ලබාගන්නා
    නියම සිංහලයන්ගේ සිරිතකි ……..!!

    Reply
    • Kantha_DLA

      Aluth filumakata…
      maru kaviyak..
      Aluth adahasak………
      Ohoma karagena yamu nneda…………

      Reply
      • Sohan Jayasooriya

        අනිවා

        Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

    Reply
  • නිමල් දිසානායක

    Sub කරලා විශ්වාසෙන්
    තතු ලියලා ඇත කවියෙන්
    නිතරම කවි රචනාවෙන්
    කවි ලියතැකි නිකම්ම මෙන්!

    Reply
    • Sohan Jayasooriya

      ඔයාගෙ කමෙන්ට් එක දැකලා තමා මට කවියෙන් ලිපිය ලියන්න හිතුනේ

      Reply
  • kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

    Reply
  • Bimsara Yashan(ඔලිව)

    නියම වැඩක්. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝල දෙන්නටම. ජයවේවා!

    Reply
  • Anonymous

    ෆිල්ම් එක ගැන කියල තියේනේ කවියකින් එක ෆට්ට.

    Reply
  • යුරාන් ධනුක (දනුවා)

    බොහොම ස්තූතියි මල්ලි මාවත් වැඩේට සම්බන්ධ කර ගත්තට
    ජය වේවා !!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *