Bean (1997) | මිස්ටර් බීන් සහ සිතුවම. [සිංහල උපසිරැසි සමඟ]
හරි එහෙමනම්, මෙච්චරකල් උපසිරසි ලබාදුන්නු සිනමාපට අතරින් වෙනස්ම ආරක සිනමාපටයක් වෙතයි මෙවර යොමුවුණේ. දැනටමත් සැහෙන දෙනෙක් මේක බලල ඇති ඉතින්. මේ සිනමාපටයට imdb 6.3ක අගයක් ලැබිල තියනවා, අපි හැමෝම හොඳට අදුනන මිස්ටර් බීන් තමයි මේකේ ප්‍රධාන චරිතය රඟදක්වන්නේ. ඔහු එංගලන්ත රාජකීය කෞතුකාගාරයේ ආරක්ෂක නිලධාරියෙක් ලෙස සේවය කරන කෙනෙක්. එම කෞතුකගාරේ අයට ඔහුව ඈත් කරලා තියාගන්න ඕන වෙනව. දන්නවනෙ ඉතින් බීන් කරන වැඩ ගැන, ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ, ඉතින් ඇමරිකාවේ කෞතුකාගාරෙකින් ඉල්ලිමක් කෙරෙනවා එංගලන්ත රාජකීය කෞතුකාගාරහි ඉන්න විද්වතෙක්ව ඇමරිකාවට එවන්න කියල. ඒ ප්‍රංශයෙ ඉඳන් ඇමරිකාවට රැගෙන එන විස්ලර්ගේ මෑණියන් යනුවෙන් හදුන්වන සිතුවමක් පිළිබඳ කතාවක් පැවැත්වීමට. එංගලන්තේ අයත් කරන්නේ ඉතින් කරදරකාර බීන්ව ඒ කර්තව්‍යට පිටත්කරන එක, එතනින් එහාට වෙන දේව කියන්න ඕන නැහැනේ ඉතින්.. තවත් උපසිරසකින් හමුවනතුරු ජය!
I want to express myself in a different way. I have a performing inclination
– Rowan Atkinson-
[button link=”http://tinyw.in/xmov” type=”icon” “center” newwindow=”yes”] 650 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 10508 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/vimasilva.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ගොඩක් ස්තූතියි උපසිරැසියට. ජය වේවා!
Thank you very much
Thanks for your subtitles.නියමෙට කරල තියනව…
thanks bro.johnny english strikes again sub please.
Bro meke sub eka nane denne..kaa laga hari tiyeenm denna.loku udawwk.
Thanks αβ
MEKA ELA KOMADY FILM EKA,,
KALIN BALALA TIYENAWA,,,
THANKZ SUB EKATA,,
JAYA WEWA,,
දෙතුන් වතාවක් බලල තියෙනවා. ආයෙ බලන්නෙ ඒ නිසාමයි. ඒ තරමට කැමති ෆිල්ම් එකක්. සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ..
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තුතියි. මම නම් මෙය මීට පෙර නරඹා නැහැ.
මේ ෆිල්ම් එක අපේ කලෙක්‍ෂන් එකට ගොඩාක් වටිනවා.
බොහොම ස්තුතියි උපසිරැසියට
ජය වේවා!!
බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
kochchara baluwath epa wenne nati film set ekak
ela thanx
නියමයි සහෝ….
බොහොම තුති….!!!
මන් මේක බලලා නැද්ද මන්දා බන්
ඒකනිසා බලන්න ඔනි අනිවා
එල විමෝ
සබට තුති
ඔබට ජය………..
නියමයි සුපිරිය්.. ඔන්න බැවා.. ස්තුතියි..
ඉදිරියටම යමු ..ජයෙව්වා..
ස්තුතියි විමා!
එළ කථාවක් නේ ගෙනත් තියෙන්නේ
ජය වේවා!
බොහොම ස්තූතියි උපසිරසියට ජය වේවා නැවත හමුවෙමු!!! 😀
නියමයි විමා සහෝ..
බලලා තියෙනවා. නොබලපු අයට කියන්නෙ බලන්න කියලා තමයි.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
Thanx bro
ආහ් ආයිත් ආසයි බලන්න්..
බාමු බාමු කට්ටියම..
පට්ට්ම ෆිල්ම..
බලලා තිය්..
එලම තමා..
ජයම වේවා…
parana unata meka nm niyama filumak.subata thanks WIMA saho.digatama sub denn.jaya wewa…………
thanx wima saho
fatta athal film ekak
Thanks…
Elakiri ayye, kisima awlak na ayye kochchara parana unath, anika parana unath me wage fmz film ekak baiscope eke tbbe naththan eka loku adu paduwak wenna tbba…. Ayyata jayen jaya!!
පරණ උණාට පට්ට භාණ්ඩයක් විමා අයියා !
බොහොම ස්තුතියි උපසිරැසියට !
ela machoo
නියමයි නියමයි, ශාන් අයියේ.
මොකෝ පරන එකට බැහැලා තියෙන්‍නේ? 😀
පරන උනාට කිසිම අවුල නෑ. නොබලපු අය අනන්‍තවත් ඉන්‍නවා නේ.
ඒ අයට මේක ගොඩාක් වටිනවා.
සබ් එකට තුති.
දිගටම සබ් දෙන්‍න ශක්‍තිය හා කාලය ලැබේවා!!!!!
ජයෙන් ජයම වේවා!!!!!!!!!!
මල්ලි බලලා පටිට පතුරැ ගහපු ඒවා දෙන්නේ නැතිව අලුත් ඒවා ටිකක් දෙන්න කෝ මෙවා සබ් එක්ක ඔක්කොම රැපවාහිනි චැනල් වලත් ගියා ඒක නිසා බලපු නැති කෙනෙක් නැති තරම් සිරසේම 4,5 වාරයක් විතරම ගියා ඒකනිසා පරණ ඒවා වුනත් කමක් නැ පුලුවන් නම් ටිකක් අමුතු ජාතියේ ඒවා ටිකක් දෙන්න කෝ මෙි ටික කිවේ ඔයාගේ හිත රිදවන්න හිතාගෙන නෙමේ
මේ කමෙන්ට් එක දාන වෙලාවේදී ඩව්න්ලෝඩ් ගාන 50යි.
මේක කලේ මම අපේ කලෙක්ෂන් එක වෙනුවෙන්.
ඒකේ තියනවා Mr බීන් කියල කලෙක්ෂන් එකක් අන්න ඒක වෙනුවෙන්.
හිත රිදවිමක්නම් නැහැ ඉතින්
ස්තුතියි!
පිස්සො කැ ගැහුවට මචන් සිරාවටම මේ ෆිල්ම් එක අපේ කලෙක්‍ෂන් එකට ගොඩාක් වටිනවා.
බොහොම ස්තුතියි උපසිරැසියට
ජය වේවා!!
මේක බලුවා Tv එකේ යද්දි.
ආයෙත් බලන්න ඕනේ.
ස්තුතියි මචෝ සබ් එකට.
Ela Film Ekak Thanks…..
Huray…!!!
Ada Mn First…..
🙂 🙂 🙂 🙂 🙂