Battlestar Galactica Blood & Chrome (2012) | සයිලෝන් යුද්ධය… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න යාළුවනේ මම ඔයාලට තවත් සුපිරිම ෆිල්ම් එකක් අරගෙන ආව. වැඩි කතා නැතුව එහෙනන් ෆිල්ම් එක පැත්තට හැරෙමු.
මේ ෆිල්ම් එකේ කතාව වෙන්නෙ එහෙනම් මෙහෙමයි. යම් කාලයකදී අපි අපේ වැඩ කටයුතු සදහා රොබෝවරු යොදාගන්නව. අපි විසින් ඔවුන් අපගේ ජීවිත වලට ලංකරගන්නව. ඒත් ටික කාලයකින් මේ රොබෝවරු ටික කාලයකින් මිනිස්සුන්ට විරුද්ධව යුද්ධ කරන්න පටන් ගන්නව.
ඔන්න ඔය අතරෙ තමයි කතාව පටන් ගන්නෙ. මේ යුද්ධෙට එක කොල්ලෙක් එකතුවෙනව පියාසැරි නියමුවෙක් විදිහට. එයාට එක්කතරා මෙහෙයුමක් ලැබෙනව. එකෙදි එයාට කරන්න ලැබෙන්නෙ කෙනෙක්ව තවත් ස්ථානයකට එක්කරගෙන යෑමට. ඔන්න ඔය වටා තමයි කතාව ගෙතිල තියෙන්නේ. Jonas Pate කියන අධ්‍යක්ෂකවරය තමයි මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. එහෙනන් ෆිල්ම් එක බලලම ඉන්නකෝ. ෂෝක් ෆිල්ම් එකක්…. යන්න කලින් කමෙන්ට් එකකින් හොද නරක කියන්නත් අමතක කරන්න එපා!!!
[button link=”http://tinyw.in/IZGK” type=”icon” “center” newwindow=”yes”] 749 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3008 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/01/boys-stylish-hairstyles-2012-251-e1421515818918.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තුසිත හෙට්ටිආරච්චි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for the SUB..
Jaya weva…!!!
පට්ට ෆිල්ම් එක බ්‍රෝ… සබ් එකත් නියමයි…. ජය සහෝ…. ජය
හොද ඒකක් වගෙ බාගෙන බලනවා
හොද ඒකක් වගෙ බාගෙන බලබවා
එල
සබට තුති
ඔබට ජය………..
thanx
Thanks…..machan hoda film ekak wage…
thanks
බොහොම ස්තූතියි තුසිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
සබ් එකට බොහොම ස්තුතියි සහො
ජය
thank uu
සබ් එකට තුති………
Death at a Funeral (2010)
සහෝ මේකට සිංහල සබ් දෙන්න ට්‍රයි එකක් දෙනවද……
Good one bro…
එල ඈ..
ජය වේවා. !
Thank you saho…:)
mama godak podi kale meke TV series eka balala thiyanawa patta.
Thanks for sub.
niyama filumak wge.salakala balanna ona.subata thanks THUSITHA saho.digatama sub denn,jaya wewa…..
පට්ටම බඩුවක්නෙ බන් එල එල තැන්ක්ස් සබට
Thanks……………
Thanks..hoda film ekk wage…download krnna ona
නියමයි
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය ..
ස්තුතියි තුසිත සහෝ!
ජය වේවා!
Thanks
හොද එකක් වගේ. බලමු කෝ අරගෙන?
elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
elakiri thanx machan
Thanks Saho….. Sub akata Bohoma Pin…
thanks ….. මචෝ
දැන් බාන්න හදන්නේ…
ජය වේවා……..
Freedom.Writers[2007]DvDrip[Eng]-aXXo
ekata sub dennako…
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ.
ජය වේවා. !