Battle of the Damned (2013) | යක්ෂයින් සමඟ සටනක්…… [සිංහල උපසිරසි සමඟ]
මේ සැරේ අරගෙන ආවෙ 2013 වසරෙ තිරගතවුණු සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක්.රේටින්ස්නම් තියෙන්නෙ 4.3 යි. (කොහොමත් ක්‍රියාදාම වැඩි චිත්‍රපටවලට එච්චර රේටින්ස් හම්බෙන් නෑනෙ) The Expendables, Universal Soldier වගේ චිත්‍රපටවල හිටපු Dolph Lundgren තමයි ප්‍රධාන චරිතය රඟපාන්නෙ.
කස්ටිය Walking Dead බලලා ඇතිනෙ. අන්න ඒකෙ වගේ වෛරසයක් ආසාදනය වීම නිසා මුලු ඇමෙරිකාවෙම සිටින මිනිසුන් පිල්ලි බවට පත්වෙනවා. වෛරසය ආසාදනය වුණු නඟර එක්එක් කලාප විදිහට ආණ්ඩුව නම් කරනවා. ආණ්ඩුවෙ ඉහළපෙළේ ප්‍රධානියෙක්ගෙ දුවෙක් මේ එක් කලාපයක හිරවෙලා ඉන්නවා. නමුත් ඇයට වෛරසය ආසාදනය වෙලා නෑ. ඇයව ආරක්ෂා සහිතව නැවත ගේන්න මේජර් මැක්ස් ග්ලාන්ටින් යටතෙ ආණ්ඩුව මෙහෙයුමක් දියත් කරනවා. නමුත් මේ මෙහෙයුමේ සැබෑ අරමුණ ඒක නෙමෙයි. මේජර් ග්ලාන්ටින්ට මේ කලාපයට ගියහම දැකින්න ලැබෙනවා මිනිස්සුත් නොවන පිල්ලිත් නොවන අරැම පුදුම ජීවීන් කොට්ඨාශයක් ඉන්නවා කියලා. ඉතින් මේජර් ග්ලාන්ටින්ගෙ ඇත්තම මෙහෙයුම මොකක්ද? ආණ්ඩු ග්ලාන්ටින්වත් උගුලකට අහුකරලද? මේ ගැන දැනගන්න චිත්‍රපටය අරගෙනම බලන්න.
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන් මං ගියා. හැමෝටම සුබ දවසක්.ජය වේවා……!
[button link=”http://tinyw.in/TwIp” type=”icon” “center” newwindow=”yes”] 699 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5252 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/LakshanN.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් නිලංක ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks bro sub ekata..
Jaya wewa!
pankadui……….
Thank U
>(^_^)<
බොහොම ස්තූතියි ලක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ෂා! නියම ෆිල්ම් එකක් වගේ, අනිවා බලන්න ඕනි,ජයවේවා.
ස්තුතියි සබ් එකට සහො…………..
සබ් එකට බොහොම තෑන්ක්ස් මචෝ…..
ඔබට ජය…!
බොහෝම ස්තූතියි සහෝ…
නියමයි ලක්ෂාන් සහෝ!
මැක්සා කථාවක් වගේ !
ජය වේවා!
niyamai niyamai onna bawa
maru maru,patta,mekanam balannama ona,sthuthiy bro
නියමයි සහෝ.. 😛
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
thankxx macho….
ස්තුතියි සබ් එකට සහො…………..
Niyamai..Thanks Bro..!
බොහොම ස්තුතියි සහෝ
මේ ටිකේ මාත් ඉන්නේ සොම්බි මානසිකත්වයෙන් 😀
සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය
මරු ආ… එළකිරි වැඩක්… සුභ පතනවා.
සබ් එක්ක බලන්න සෑහෙන කල් බලන් හිටියා .බොහොම ස්තූතියි !
patta fillm akak wage onna banawa thanks ……..
එල මචන්.
පට්ට කතාවක්.
ස්තුතියි සබ් එකට.
Niyamai..Thanks Bro..!
elama film ekak wagee..
thanks saho sub ekata!!!
ThnX BrooooOoo 😀
සුපිරි අපි අර ගත්තා ජය වේවා
එල එල ලක්ෂාන් මචෝ
සුපිරි ආ….
අනිවා මේකනම් බානවා මම…
සබට ගොඩක් තෑන්ක්ස්…
ජයම වේවා…!!!
එල එල මචෝ
සුපිරි ආ….
අනිවා මේකනම් බානවා මම…
සබට ගොඩක් තෑන්ක්ස්…
ජයම වේවා…!!!
සා …. මේක බලන්ට ම ඕන එකක්. වෝකින් ඩෙඩ් වගේ නම් අනිවා බලන්ට එපාය. බාන එක නැවත්තුව. ඔන්න මේක බාන්න දැම්මා. ස්තුතියි උපසිරැසියට. අපේ දුෂ්ටයා නේ මේකේ ඉන්නේ? (Dolph Lundgren )
pattai ahhh…
suppa kathavak vageee…
danma banava bn mekaaa…
thanks machan sub ekatahh…
maxxaaaaaa.hoda movie ekak wage.subata thanks LAKSHAN saho…..digatama sub denn.jaya wewa…..
එලස්
සබට තුති
ඔබට ජය………..
පලමු නිර්මාණයට සුබ පැතුම් සහෝ
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
පළමු සබැ කියල වැරදි කමෙන්ට් ඒක වැටුනේ. සමාවෙන්න ඕනි හොඳේ.
Supiri Film eka yaalu.sub ekka dunnata godak Thanxxxx puluwannam Guardians of the Galaxy 2014 sub ekkai How to train your dragon 2 (2014) film 2kath sub ekka denna..
නියම වැඩක්.. සබට තුති.
ජයවේවා..!! 🙂
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
thnx, gaththoo..
ගොඩක් ස්තුතිවන්ත වෙනවා සබ් දුන්නට,
තවත් මේ වගේ ඒවා කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ……..
thanx bro
thanx bro…..ela fatta ekak wage
Thanks……………. meke sub eka hoya hoyamai hitiye ………………………………….. 🙂 🙂
ada mama 1…………………. 🙂
kohoma unath aye parak Thanksssssssssssssssssss 🙂