Battle: Los Angeles (2011) | නගරය විනාසයි…[සිංහල උපසිරැසි සමග]
මෙක මගෙ පලවෙනි සිංහල උපසිරැසිය.හෑමදාම ෆිල්ම් අරන් ගිහින් සබ් එකත් එක්ක බලනවා විතරයි මම..ඉතින් මත් හිතුවා සබ් එකක් දාන්න ඔනෙ කියලා.වැඩේ කරන්න ගත්තහම තම්යි තේරුනේ කොච්චර කට්ටක්ද කියලා. ඒ නිසා වැරදි ඇති නම් සමාවන සේක්වා. ඇත්තටම මෙ සයිට් එකෙ අය අපිට සිංහල සබ් දෙන්න ගොඩක් මහන්සි වෙනවා..ඇත්තටම එගොල්ල්ලො අපි වගෙ ෆිල්ම් පිස්සොන්ට ලොකු උදව්වක් මෙ කරන්නෙ. ලොකු කැපකිරිමක්. මේ ෆිල්ම් ඒකනම් ගොඩක් අය බලලා ඇති. මාත් බලලා ගොඩක් කල්. සයිට් එකෙ මෙකෙ ලිපියක්නම් තිබ්බා එත් සිංහල උපසිරැසි තිබ්බෙ නෑ..මෙක මගෙ හිතට වැදුන ෆිල්ම් එකක් හින්දා මම මෙකට සබ් දානවා කියලා හිතා ගත්තා. එකට ෆිල්ම් එකත් තව පාරක් බැලුවා. මෙක පට්ටම ෆිල්ම් එකක්..imdb අගයත් ඉතා ඉහලයි..මන් කතාවනම් කියන්න යන්නෙ නෑ..සහො කෙනෙක් කතාව කලින් කියලා තියෙනවා..එක යටින් ඇති මෙක ක්‍රියදාම ෆිල්ම් එකක් උනාට..මේ ෆිල්ම් එකෙන් අපිට ඉගෙන ගන්න දෙවල් ගොඩක් තියෙනවා.. එහෙනම් බලන්නකො මම තවත් ලස්සන ෆිල්ම් එකක් අරන් ආයෙමත් එන්නම්…
මීට පෙර පළකල ලිපි.
IMDB දර්ශකයේ 5.7 ක්ම , චිත්‍රපටය නිකුත්වී අඩ මාසයක් යන්නත් කලින්ම ලබා ගත් මෙය ලෝකයේ ප්‍රදර්ශනයට නිකුත් වූයේ පසුගිය මාර්තු 11 වෙනිදා. මෙතරම් ඉක්මනින්ම මේ චිත්‍රපටයේ හොඳම කොපියක් ලැබීම හරිම වටිනවා. විශේශයෙන්ම සිංහල සබ්ස් නොමැතිව මෙය ඉතාම පහසුවෙන් නැරඹීමට හැකියාව ලැබෙන්නේ 2011 දී තිරගතවූ අතිශය ක්‍රියාදාම සහිත චිත්‍රපටයක්ම නිසාවෙනි.
කථාවේ සාරාංශය ;
හමුදා (නාවික) කර්ය්ය මණ්ඩලයේ සාජන්ට් වරයෙකු තම විශ්‍රාම ගැනීම සම්මත කර තිබුනත් අවසාන වැඩසටහනට සහභාගීවීමට සිදුවන්නේ නොසිතූ විරූ සිදුවීමක් සිදුවන දිනයකදීමය. ඒ.. අහසේ පාවෙන උල්කාපාත ලෙස සැක කලත්, හදිසියේම පොලවට පතිත වන ඒවා උල්කාපාත නොවන බැවිනි. ඒ පෘථුවිතලයේ අවකාශයට ඇතුල්වූ පිටසක්වල ජීවීන් විශේෂයකි. ඇමරිකාවෙහි ලොස් ඇන්ජලීස් වෙත මේ ප්‍රහාරය සිදුවන බැවින් චිත්‍රපටයේ නම යෙදීම සිදුකර ඇත. මේ සිදුවීමට ඔවුන් හා සාමාන්‍ය වැසියන් ද, කුඩා ළමයින්ද මුහුනදීමේ දී සිදුවන ත්‍රාසජනක ක්‍රියා සමුදාය මෙම චිත්‍රපටය නැරඹීමෙන්ම වටහා ගැනීමට සිදුවේ.
ඇමරිකාවේ නිශ්පාදනයක් වන මෙය 2011 වසරේ අධික පිරිවැයක් දරා නිශ්පාදනය කළ චිත්‍රපට අතර ප්රමුඛ තැනක් ලබාගෙන ඇත. වර්ශ 1942 පෙබරවාරි මස 24-25 දින වලදී, දෙවන ලෝක යුධ සමයේ හඳුනා නොගත් පියාඹන වස්තුන් සමූහයකට වට 1440 කට වඩා පහරදී ඒවා පළවාහැරීමට සිදුවූ සත්‍ය කථාපුවත තේමා කරගෙන 2011 දී මේ චිත්‍රපටය රිදීතිරයට පැමිණේ.
ප්‍රධාන චරිතය, සාජන්ට් Michael Nantz ලෙස Aaron Eckhart ද (The Dark Knight හි උප ප්‍රධාන චරිතයට පණපෙවූ ) සුප්‍රකට LOST “TV” කථා මාලාවේ රඟපෑ Michelle Rodriguez , Elena Santos ලෙසද පනපොවයි.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය ප්‍රියන්ත ද සිල්වා සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
හැමෝටම ආයුබෝවන්!!
මේක මගේ පලවෙනි ලිපිය. හැමදාම බයිස්කොප් අඩවියෙන් දෙන බයිස්කෝප් බල බල හිටියට ලිපියක් ලියන්න හිතුනේ අද. මේක 2011 පිටවුනු පට්ටම බයිස්කෝප් 1ක්…හොඳ කොපියක් හම්බ වුන නිසා ඔයාලටත් දෙන්න හිතුන. imdb ශ්‍රේණිගත කිරීම් වල 6.3 ක අගයක් අරන් තියෙන මේ බයිස්කෝප් එකේ කතා සාරාංශය මෙහෙමයි.
2011 අගෝස්තු 11 වැනිදා ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නගරය ආසන්නව මුහුදට අහසින් යමක් වැටෙනවා.ඒක පිටසක්වලට අයත් යානාවක් බව ආරක්ෂක අංශ තහවුරු කරගන්නව. එම පිටසක්වල ජීවින් මිනිසුන්ට ඔවුන්ගේ අවි වලින් පහර දෙමින් මුළු නගරයම විනාශ කරනවා. පිටසක්වල ජිවින්ට විශාල ගුවන් හමුදා බලයකුත් තියෙනවා. ඉතින් මේ අතර ඇමරිකානු මැරීන් සෙබළු පිරිසකට අයත් වන රාජකාරිය තමයි ඒ එක ප්‍රදේශයක ඉන්න සාමාන්‍ය වැසියන් ඉවත් කරගැනීම සහ ඔවුනට මුණ ගැසෙන මිනිසුන් නොවන ඕනෑම දෙයක් විනාශ කිරීම. කොටින්ම කියතොත් පිටසක්වලයින් විනාශ කිරීම. ඉතින් මේ සෙබළුන් මේ මෙහෙයුම කරන්නේ කොහොමද, ඔවුන් යොදාගන්න උපක්‍රම මොනවද, ඔවුන් සාර්ථක වෙයිද කියල දැනගන්න නම් ඔයාලට මේක බාගෙනම බලන්න වෙනවා.
ත්‍රාසය පිරි මේ බයිස්කෝප් 1 අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jonathan Liebesman විසිනි.මේ බයිස්කෝප් 1ට රංගනයෙන් Aaron Eckhart, Michelle Rodriguez, Bridget Moynahan සහ Ne-Yo වැනි නළු නිලියන් සහභාගී වෙලා තියෙනවා. ආයේ දෙපාරක් හිතන්නේ නැතුව බාගන්න.
ප.ලි : මගේ පළමු ලිපිය නිසා වැරදි ඇති.. ඒවා පෙන්නලා හරි කමක් නැ කමෙන්ට් 1ක් දාල යන්න… ස්තුතියි..
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය දුලිත සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
SInhala Subtitles
-- Count 8553 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/තරිඳු-පෙරේරා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks a lot saho sub ekata
tnq brooo jaya wewaaaa!!!!!
thanks bro
thanks a lot…
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Meka kalin balapu film1k. Sinhala sub ekka ayet balanna one. Tnx saho sub1ta.
machooo anith sub eka enakan api balan inna wa.meka niya mai mama ai film eka baluwa. faaataaa wada.
උපසිරැසි දාන්න ගත්ත එක නම් හොඳයි. පලවෙනි වැඩේ හින්දාද දන්නේ නැහැ සමහර වචන වල කෑලි. කිසිම උවමනවකින් කරපු බවක් නම් පෙන්න නැහැ. ඊට හපන් සමහර තේරුම් වැරදියි. කරනවා නම් කරන වැඩේ හොඳට කරන එක තම වටින්නේ. ඔහේ කොටන්නං වාලේ වචන සිංහලට හරවලා වැඩක් නැහැ. මේ සයිට් එකේ උපසිරැසි කරන අත්දැකීම් තියෙන අයව උදාහරණෙට ගන්න. වැඩක් කරලා ඒ ගැන ආයෙත් බලන්න. මම නම් මේ උපසිරස එක්ක බලල හරිම අමාරුවක වැටුනේ. පස්සේ ඉංග්‍රීසි එකක් දාගෙන බැලුවා. මොකද සමහර සිංහල වචන වල ඉස්පිලි පාපිලි නැහැ. හක්ක පනිනවා කියවන්න ගියහම. ඒවගේ වැරදි හරියට තේරුම් අරන් බලනකොට ෆිල්ම් එක ගිහිල්ලා. ඊළඟට එකක් කරනවා නම් වැරදි අඩු පාඩු හදලා දෙන්න. ස්තුතියි මෙහෙම හරි මහන්සි උනාට.
Sachintha jogi damma athi…..dan ube vadak bala ganin…
lol…. 😀
bohoma stuti saho……… .
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
Thanks thanks roili sahooo………godakkkkk thanks……
bohoma sthutui saho mekata sub eka dunnata.man mekata sub danakan bagena hitye.ape kollange wada ithin kohomath supiri nisa sub ekath a wagema athi..
Thanks bachaaa…..ehenam bagena blhankooo….
godak thanks oyala hamotama.now you see me manna me fillm ake sub dennako.lassana fillm akak.plese
Oke sub dila thiyenne…..sahooo
palamu vadeta suba pathum………….mn meka balala thiyenava…sub ekath ekka ayema blnna one….
පළමු වැඩේට සුබපැතුම් මේක කලින් බලල තිබ්බට..සබ් එක්ක බලන්න දුන්නට සහෝට බොහොම ස්තූතියි
Superb,,,,,ස්තූතියි තරිදු සහෝ,,,,
thanks machan………
http://yify-torrents.com/movie/Battle_Los_Angeles_2011 me 720p copy 1ta sub update kranako. me wage hoda copy 1kin me wage film balna asai api. suba pathnawa oyt digatma kran yna. jaya wewa.
Thanks sahoo….
sub ekata thanx tarindu.. meke bluray ekath thiyanawa.. eketa me sub match weida..
http://goo.gl/At9yTJ
Samaharavita match vei sahoo….site ekata poddak email ekak dala kivvanam.
720pvalata convert karala dai…
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa….pinsiduweewa..wasanaweewa..
Thanks sahooo……thanks
ඕං පළවෙනි එකට මගේ උණුසුම් සුභ පැතුම් තරිඳුවො.
නියම ෆිල්ම් එකක් තමයි පළවෙනි එකටම ගෙනත් තියෙන්නෙ.
ආයෙත් බලන්න ඕනි සිංහලෙන්ම.
ජයවේවා.බොහෝ………………………………………………………………………….ම ස්තූතියි…!
Thanks machannnnn…….ayemath thanksss
meka supiri film 1k.thanks sub walata.
Thanks dara…..
මචන් සහෝලා.කිව්වට හිතේ කහටක් තියා ගන්න එපා.මේ ඔහුගේ අවසරය මත වෙනුවට ඇයගේ අවසරය මත කියලනේ තියෙන්නේ. 😀
Thanks thanks…vima sahoo……ayemath thanks thanks…mekata sub krnna hithune meka action hindama nevei…meke samahara than hithata vadinava sahoo….ow saho thava ekak karana gaman inne ekath lagadima dennam machan…godak sthuthi oyalage kandayamata piligaththata machan…..ehenam ayema parak blnnakoo….
පළමු නිර්මාණයට සුබ පතනවා,thanks සහෝ
Thanks sahooo….
ayeth blnna one………..
මේක බලලා තිබුන්නෑ
ස්තුතියි තරිදුවා සබ් දුන්නට
තව එකක් දෙමු ජය 😀
thanks machan……anith ekath me dana gaman inne machan ikmanatama dennam…
ELa Ela….Maru Digatama Diyan Machan…GD Lk…:)
ela machan……thanks thanks dara….ubath hostages digatama diyan……thava tv series ekakuth krnava kivva neda machan….
Hostage 7i 8i 2kama aka paara denava machan.7 sub aka delete una hinda nikan kale naasthi karanna baha a hinda 2kama aka paara denava… 🙂
නියමයි නියමයි තරිඳු සහෝ.
මේ චිත්‍රපටිය මම බලල තියෙනවා.
ආය කියන්න දෙයක් නෑ, සිරාවටම සුපිරි.
ආපහු සිංහල උපසිරැසිත් එක්ක බලන්න පුලුවං අලුතින් බලන කෙනෙක්ට.
ස්තූතියි.
ජයවේවා.
දිගටම දෙමු එහෙනම්.
thanks machan….siravatama patta film ekak…..anith ekath me sub dana gaman inne…..ikmanatama dennam…..
thanq saho… hoda film ekakin thami arambe aragena thiyenne… film balana eke raha danne film balana ewun witari bn… anika ada api pawichchi karana thakshanaye godak dewal mulinma awe film walin thami… a nisa film pissuwa kiyanne naraka deyak newei… eken ganna godak dewal thiyenawa… 🙂
ela…sahoo…….thanks thanks……jaya wewa…..
thanks sahooooooooooooo…………..
Thanks machan…
Thanks
Thanks machannn…..
matath sub hadanna asai sof eka mokadda
Thanks machan….
mokenda sub hadanne sof eka diyan ko
software ekak na bn….english sub eka notepad eke open krla ethana sinhalen gahan palayan bn….site eke lipiyak thiyenava bn suppatama sub dana vidiya gana….
ela ela
maxxa film akak
thanks machan…….
suba pathum!
thanks machan….
කලින් බැලුවා
ආයෙ බැලුවොත් ඉතින් සිංහල එක්කම බලනවා
තව එකක් කරමු නෙහ්…
සබට තුති
ඔබට ජය……
Thanks machan……..
supiri balanna one 2 weni akath demu
thanks machan…..deveni ekath me thama dana gaman inne…ikmanatama dennam…..
පළමු එකට සුභ පැතුම්!!!!
thanks machan…
thanks
thanks machan….
palamu wadeyta suba pathum macho
Thanks machan…..deveni ekath me karana gaman inne..ikmanatama dennam..
patta film ekak meka niyamy
katawa echcharama gatiyak naha itin.
ade….. mama hoya hoya hitapu fim ekak.
tanq kiwwa.
මම බලපු ලාබාලම ගණයේ ෆිල්ම් වලින් එකක්. හරිම ප්‍රාථමිකයි. ලාබෙට ගහපු ෆිල්ම් එකක්ද කොහෙද. 🙁
ela ela
Thanks both of you
බලමු මචන් තාම මෙක download වෙනව
මම හිතන්නෙ එලකිරි වගෙ තියෙයි
Subtitle nedda??
meka achcharama gathiyak ne….
thana lot a lot alottttt 🙂 🙂 🙂
Film ekanam patta…..
thanx
godak thanx
ELA MACHO KIYALA WEDAK NA FILM EKANAM PATTA AAAAAAAAAAAA ………….))))))))))))))))
makanam maru a…pataie
ela machan ela
එළ එළ සහෝලා දෙන්නටම තැන්q
onna mama kalekata passe eddi maru film ekak dala thiyanawa…ela ela…..onna mamath ba gatta…thank u wewa bro!!!!!!!!
math oka baluwa @Priya.. godak ewa ehema thama neda? 😀
බොහොම ස්තුති
හරයක් නොමැති හුදු ත්‍රාසය පමනක් තෙමා කරගත් මෙවන් චිත්‍රපට බැලු සැනින් අමතක කර දමිම ඔබෙ යුතුකමය් !
ela mama meka hoya hoya hitiye
siraaa macho jaya wewaaaaaaaaaa
hoda ekak wage balamu dl karala
maru film eka.312MB ekath narakama naa.maara quality.good film………..
Thank you very much
sinhala subtitles thibbanan thama honda
pattama siraaaa………. guys u all must watch this…….. supiri………. gud wrk
JAYA WEWA
Thanks Thanks Thanks
Sha elakiri Film eka…. Thanks a lot…
thanxxxxxxxxxxx machan 😀
meke 700mb copy eke subtitles ganna link ekak kawru hari danawada?
තැන්කු තැන්කු තැන්කු තැන්කු තැන්කු තැන්කු
sub tibunanam hodai……
ඒල කිරි නියමයි…..
NIyamai niyamai… 🙂
awesome film…
a very good copy…
thanks
thanks aaaaaaaaaaaaa
අම්මියෝ කමෙන්ට් වලින් ලැබෙන සතුට නම් කියල නිම කරන්න බැ..කමෙන්ට් කරපු හැමෝටම ස්තුති.
thank you god bless
MATH BAGATHTHA . . .THAMA BELUWE NEHE.THANK YOU !!
Patti..machan..maru thma…machan Ana aluth hama film 1ka ma dapan ban..sira MaXXa
අපේ බයිස්කෝප් සෙට් එකටත්,
ඒ වගේම කොමෙන්ට කරපු අපේ යාලුවන්ටත් ගොඩාක් ස්තූතියි.
මම නොකීවත් මේ මගෙත් පලමු ලිපියයි.
ඊ ලඟ ලිපියේදි සිංහල සබ්ස් එක්කම හමුවෙන්නයි බලාපොරොත්තුව !
බොහොමත්ම ස්තූතියි ප්‍රියන්ත හා දුලිත සහෝලා දෙන්නටම. මමත් ඔන්න බාන්න දැම්මෙ අද තමයි. ඉස්සරහටත් ලිපි බලාපොරොත්තු වෙනවා….. 😛 😛
matath sub hadanna one sof eka mokadda
Software ekak na machan….english sub eka notepad eke open karagena ethna sinhalen type krpann…..site eke lokulipiyak thiyenava machan sub dana eka gana..eka blpan machan…
Great…
thanks a lot saho…
Ela ela onna down wenna damma 🙂
Thankzzzzzzzz 🙂
thx machan keep it up we are always with you…..
damma
thankssssssssssssssssssss saho
i’m waiting 4 this …… (^_^)
පිටසක්වලින්නං දන්න කියන උන් වෙන්න එපැයි… බාගෙන බලන්න ඕන… ප්‍රියන්ත දුලිත දෙන්නටම රොම්බම තෑංක්ස්ය.
mama meka enakan balan hitiye thank you thank you very much
machang maxxama movie ekak elama thama pattai!!!!! Digatama daaapan machang!!!! Al the best!!!!
elaaaaaaaaaaaa
720p හරි 1080p හරි rip එකක් එනකම් ඉන්නව. R5 rip බලල හොඳ rip එකක් ආවම තව පාරක් බලද්දි වැඩක් නෑ. 😐
🙂 මේ film එක ගැන විස්තරයට ගොඩක් ස්තූතියි!
TXXXXXXXXX!!!!!!!!!!
hayyoooo meke English subs hoya ganna na ne :(((((
kawru hari puluwan nam link 1k dannako….
LOKU hlp 1k..
thankxxxxxx
Priyantha And Dulitha Dennatama Thanks.
Movie Eka Nam Kiyanna tharam Case Ekak Ne
Thanks Jaya Wewaaaaa…
mama oka bawa eth mata eka allala giye na.
niyamai sahola 2nnatama thnx…..!
WOooooooooooooow elazzzzzzz tnzzzzzzzzzzzzz
gammaaaaaa \m/
ela machan ela.thanks a lot dunnata.keep it up…….
එල
බොහොම ස්තුතියි මිත්‍රවරුනි….
මමත් බාන්න දැම්මා…
Denakan thamai hitiye….. thanks saho…….
Ela ela miyamai… digatama karagena yanna..
ela man meka meta dawas 2kata kalin bawa . fattama fatta.
dennatama godak sthuthi kiyala mamath DL kara gatta ehenam..thanx machanla…
thanks
skyline wagema thawath maxxxxxa movie ekak!!!!!!!
Thanks a lot Priyantha and Dulitha !!!
thanks machan…..
goda dawasakin onna site ekata awa… den ithin okkoma mis una film banna patan gannawa… me film ekatath thankx…..
math demma banawaaaaaaaaaa
parakkku karanne neeeeethooooo
Onna dennatama thanx
onna mamath banawa.
thk u saho…. ela kiri film akak wage, bala balamu.elaz
maxxa movie ekak eye baluwa action nam action thanks saho
ෂා දෙන්නටම ස්තූතියි. මෙන්න දැන්ම බානවා.
onna banawa thnx kollo..mey uba adminwa dannawa nam puluwannam trailer ekak add karapan youtube eke link dala..mama hamogema cmnt wala meyka kiwwata thaama kisima proyojanayak wela na….uba daapu palweni eka nisa cmnt gana uba unandu wei kiyala hithanawa…eka nisa adminta kiyapan…eythakota lassanata thiyei bn…..hamotama hoda idea eka ganda puluwan liyala thiyenawata wada….gud luk..thnxx..thawa dapan issarahatath…
patta man bava niyama gindara
බොහෝම ස්තුතියි!
Ala Macho බොහෝම ස්තුතියි වැඩිවැඩියෙන් පින්. පින්. පින්. පින්. පින්. පින්. පින්.
Tnx සහෝ……..
lokudeyak machan meka dapu eka. 🙂
balanna asawen hitiye.
thnx a lot 😀
බොහෝම ස්තුතියි සහෝ…. මේ වගේ ෆිල්ම් වැඩිවැඩියෙන් දාන්න පුළුවන් වෙවා
Tahks Lot
තෑන්ක්ස් සහෝ…
අලුත් එකක් දුන්නට බොහෝ පින්.
@ සුරේන් : බොහොම ස්තුති සහෝ.. මට මාර හැපී
thanks………… mamath bami
Thnaks a lot
Dewanuwa Hemotama Suba Dawasak!!!
Bohoma stuthi ප්‍රියන්ත Saho.
Bohoma Stuthi දුලිත saho. Palamu lipiya unata waraddak nam ne. onna comment ekak demma. digatama liyanna.
Jaya wewa saho.!!!
sha niyamai ne , Meka nam Balnnema thama Hitiye.
Thx
Thanks sahoo….
අෆ්ෆා හොද කොපිය එනකන් තමා මාත් මේ හිටියේ…තැන්කු… -_-
Thanks Thanks Thanks
I was waiting for this
Onna ada mama 1st.
mata subtitle hadanna one