Battle for Skyark (2015) |පෘතුවිය ගලවා ගැනීමේ සංග්‍රාමය [සිංහල උපසිරසි සමඟ]
මෙන්න ගෙනාව 2015 මැයි මාසයේ release වුන අලුත්ම Action, Adventure ගණයේ සුපිරිම ෆිල්ම් එකක්. හරි කතාව මෙහෙමයි. නුදුරු අනාගතයේම පෘතුවිය හුදකලා සහ භයානක තැනක් වෙනවා. මිනිසා විසින් අහසේ ගොඩනගපු ස්කයි ආර්ක්/Sky –Ark නම් කෘතීම ජනපදයේ සිට අත්භූත සත්ව කොටසක් හදනවා.ඔවුන්ව ස්කයි ආර්ක් ජනපදයේ මිනිසුන්ගේ විවිධ වැඩ වලට යොධා ගන්නවා. ජනගහනය වර්ධනය වීමත් එක්ක එහි ඉඩකඩ සීමිත වෙනවා.ධනවත් සහ බලවත් පුද්ගලයන්ට පමණක් ස්කයි ආර්ක් ජනපදය සිමා වෙන අතරම දුප්පත් අසරණ අය පෘතුවියට පිටුවහල් කෙරෙනවා. පිටුවහල් කරපු සහ සරණාගත වුන මිනිසුන් වෙනුවෙන් සටන් කරපු මරණයට පත් වුන කමාන්ඩර් වරයකුවේ පුතෙක් වන රැග්ස් නම් තරුණයාව පෘතුවියට පිටුවහල් වෙනවා. ඔහු පෘතුවියේ පිටුවහල් වුන අනිත් ළමයින් සමග එකතු වෙලා ස්කයි ආර්ක් වල සාමය ගෙන්ද දරණ උත්සාහයක ආරම්භයක් තමා මේ කතාවේ තියෙන්නේ.
කතාව පටන් ගන්නේ මෙන්න මේ විදියට. මේක කියෙව්වම මේ ෆිල්ම් එක අනිවා බලන්න ඕනා එකක් කියලා හිතෙයි. පෘතුවිය විනාශ වෙමින් පවතී, අහසේ එක්තරා නගරයකට එක්වරම රාක්ෂයන් මතුවුණි, පසුව එය ස්කයි ආර්ක් ලෙස නම් විය, නමුත් ස්ක්යිආර්ක් සරණාගතයන් රදවා ගැනීමට තරම් ප්‍රමාණවත් නොවිය, ඉක්බිතිව කැරලි කෝලාහල හට ගන්නා ලදී, එසේම මිනිසුන් ගණනාවක් පිටුවහල් කෙරුණි, කැරලි කරුවන්ගේ දරුවන් අල්ලා ගන්නා ලදී, ඔවුන් පෘතුවියට පිටිවහල් කෙරුණි, ළමයින් රාක්ෂයන් සමග සටන් කිරීමට කඳවුරු ගැහුවා, මම රස්ටි.මම මිනිසුන්ට ඉන්න තැනක් හොයලා දෙන්න ඕනා උනා, කැරලිකාර හමුදාවන්ට මගපෙන්වූ කෙනාගේ පුතා, කැළැල් 13ක් සහිතව දරුණුව දඩුවම් දෙනු ලැබුවා, ඉතින් මෙය කැළැල් 13ක් ඇති දරුවා අප සැම බේරා ගත් කතාවයි, නරබන්න, රසවිදින්න, මීලග උපසිරසයෙන් ලගදීම හමුවෙමු.
[button link=”http://tinyurl.com/nrk8cqa” type=”icon” “center” newwindow=”yes”] 698 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/pyo7yqa” type=”icon” “center” newwindow=”yes”] 1.24 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6778 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/06/11178318_772437232870847_2045526979995629520_n-2-e1434157603338.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිනෙත් L. සේනානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බලලම කියන්නම් මචෝ
thanks
Thanks for sub!
thankx
මේ වගේ කථා වලට සබ් දෙන්න එපා බන් මේ කථාව මේලෝ රහක් නැහැ බන්.උබේ වෙලාවත් අපරාදේ.මගේ ඩේටා ටිකත් අපරාදේ.මැතකදි මම බලපු වැඩක්ම නැති එක.සබ් දානවට නම් ස්තුතිය .හොඳ චිත්‍රපටි හොයලා සබ් දිපන් මචන්.
Meke sub welawata play wennahane. Kata handa giyata passe sub yanne
Sub 1 hodi habi melo rahak nathi film 1 wadakma na
thanks saho
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ.

ජය වේවා. !
tnx tnx jaya wewa
thank u mchn
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
film ekanam wadk na bro. bt sub dunnata thnqew. ayeth sub denwanam hoda IMDB RATE 1k tyna films denna.. jayen jaya..
Meka beluwata wadak ne the100 eke copiyak. Choraz
1mb rate adu malajarawak
Patta saho………… thanks Sub akata
thn Q
සබ් එකට තෑන්ක්ස් මචෝ………..
patta machan
බොහොම ස්තූතියි සිනෙත් සහෝ සිංහල උපසිරැසියට.. (මේ මගේ පලවෙනි කොමෙන්ට් එක :p )Film එකෙ නම් Graphics එහෙම පට්ට ඒත් රගපන උන්දැලා නිසා කතාව ටිකක් දුර බලද්දි එපා වුනා.. :/ මට නම්….. Main Character එකෙ එහෙම ලාමක Action තියෙන්න..
බොහොම ස්තූතියි සිනෙත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
thanks bro
tnx
thanksssssss sho jayen jaya
ඔබ ගන්නා උත්සහය මහන්සිය එක සබ් එකක් සඳහා, ඒක ගැනනම් ඔබට ගොඩක් පිං. ඒත් ඒ මහන්සිය මෙවැනි ඒවට වැය නොකර පැරණි එහෙත් ගොඩක් හොඳ චිත්‍රපට ( like Contact, Fifth Element ) , ටී.වී (like Doctor Who 2005, Continuum, Dexter) සඳහා වැය කලානම් ගොඩක් ප්‍රයෝජනවත් වේවි.
ස්තුතියි මචෝ සබ් එකට.
ජය.
සිංහල උපසිරැසි ගෙනාවට ගොඩාක් ස්තූතියි
but rate ? 2.7? :\\\\\
නියමයි නියමයි සහෝ.
මං පෞද්ගලිකවම මේ වගේ ස්ටෝර්ස් වලට කැමතියි.
මේකට සිංහල උපසිරැසි ගෙනාවට ගොඩාක් ස්තූතියි අයියේ!!!!
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!
ජයෙන් ජයම වේවා!!!!
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
තෑන්ක්ස් සහෝ!
නියමයි සහෝ
Elas. Thnkx bn
මචං unfinished business එකටත් සබ දියන්කො ඔහොම්මම
unfinished business# lagadima dennam.keep in touch
thank yo
thanx macho mewage film thawa karanda
Tnx…
niayamai…aluthma filumak ne..ela.thanks SINETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
නියමයි අයියා. සබ් එකට තෑන්ක්ස්
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
ජය
pattaii hode++++++++++=
Thanks…!
ස්තුතියි සිනෙත් සහෝ
අලුත්ම කතාවක් නේ ගෙනත් තියෙන්නේ.
ජය වේවා!
අළුත්ම එකක් නොව ගෙනල්ලා තියෙන්නෙ…
නියමයි…
උපසිරසට ස්තූතියි සහෝ…
ජය..