Batman Under The Red Hood (2010) Sinhala Subtitles | බයක් නැතුව වෙස් මූණ ගලවන්න ආවද? [සිංහල උපසිරැසි සමඟ]
මේ මම සබ් දෙන හතරවෙනි චිත්‍රපටිය. අර කලින් බයිස්කෝප් අඩවියේ තිබුන Batman The Dark Knight Returns එක බැලුවට පස්සේ තමයි මට මේකට සබ් දාන්න හිතුවේ. මේ කතාවනම් බිහිසුණු, එකක් කියලා කියන්න පුලුවන්. මේක IMDB හි 7.9 ක අගයක් අරගන්න සමත්වෙලා තියෙනවා. මේකනම් මුල ඉදලම, අන්තිම තැන වෙනකම් කම්මැලි නැතුව බලන්න පුලුවන් තාලේ බයිස්කෝප් එකක් කියලා බය නැතුව කිව්ව හැකි.
කතාව ගැන කියනවනම් මේක පටන් ගන්නේ රොබින් (බැට්මෑන්ගේ හවුල්කාරයා) ගේ මරණින්. ඊට පස්සේ බැට්මෑන් තනියම තමයි වැඩ කරන්නේ. එක දවසක් නගරෙට එන Red Hood කියන කෙනා වටා තමයි කතාව ගෙවිලා තියෙන්නේ. Red Hood සමඟ තිබ්බ සටනකින් බැට්මෑන්ට Red Hood ගේ ලේ සම්පලයක් ලැබෙනවා. ඊට පස්සේ ඒක චෙක් කරලා බැලුවාම ඒ ලේ රොබින්ගේ ලේ වලට සමානයි. ඒත් රොබින් මැරුණේ බැට්මෑන් ඉන්නකොටම නිසා බැට්මෑන් මේකෙන් ගොඩක් පුදුම වෙනවා. එහෙනම්, මේක උනේ කොහොමද? රොබින්ට මොකද උනේ? බැට්මෑන් ට මොන මොන ප්‍රශ්ණ එයිද? කියලා දැනගන්න මේක බයිස්කෝප් එක බලලම ඉන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම DVDRip පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6190 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2020/05/No-Profile-Picture.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින්ද ප්‍රමෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012-03-06
බොහොම ස්තූතිය් සහෝ සබ් එකට… ජය වේවා…❤️❤️❤️
සබට බොහොම ස්තූතියි සහෝ
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ..!
thanks
Tnx mchn sub ekata ..!!
Thanks for Sub!
බොහොම ස්තූතියි සහෝ
ජය!
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
niyama wadak sahoo idiri wadawalata jaya tawa tawa sub denna apita.e wagema me sub ekata godaak sthuthi
හොද පිට පතකට අප්ඩේටට් එකක් දෙනවද
Thnxsssssss
Thamkz bro
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂 🙂
ජය වේවා!!!!!!!!!!!!!!!!!!!!!!
sub file eka extract wenne na… 🙁
එල ෆිල්ම් එක ජයවේවා.බලමු බලමු
maru,thanx
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
alt එක ප්‍රෙස් කරගෙන ඩවුන් බටන් එක ක්ලික් කරන්න
සබ් බා ගන්ත්තට Extract කරන්න දෙන්නේ නෑ. ෆයිල් එක.
meka cartoon ne bn..???????????
BEST DC ANIMATED MOVIE EVER…….
ස්තූතියි සබ් වලට.මේ වගේ ඒවාට මම ගොඩක් ආසයි.
කාටූන් එකක්නේ…… 🙁 හරි යන්නේ නෑ….. ඒත් සිංහල සබ් එක වෙනුවෙන් වෙච්ච මහන්සිය වටිනවා….. 🙂
Thanks
thanks
Thanks…
300Mb copy akak denna barida
කවුරුත් බලන්න.. පට්ට ෆිල්ම් එක.. එලzස්
එල බන් batman animated movies සෙට් එකම පට්ට !
thanx
තෑන්ක්ස් කොල්ලො……
මචං, මේකත් කාටුන් එකක් නේද? මොකක් උනත් ඔන්න මමත් බානවා.. ස්තූතියි. ජයවේවා!
අගෙයි සහෝ, ඔයාටත් මතක ඇති ඔය කියන එක දෙනකොට මමත් ඉල්ලීමක් කළා ඊට අදාල අනෙකුත් කාටූන චිත්‍රපට ටිකටත් සබ් දෙන්ඩ කියලා. ඔයාත් දැකින්ඩ ඇති ඒ බව.
ඇත්තෙන්ම සන්තෝෂයි කවුරුහරි කෙනෙක් ඒ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීම ගැන.
ආයිමත් ඒ ඉල්ලීම කරන්ඩ ඕනි නෑනෙ එහෙමනම්…
බලාගෙන ඉන්නවා.
ජය!
බොහොම ස්තූතියි නවීන්ද සහෝ. බලමු එහෙනම් නේ? 😛 😛
meka loku podi katath balanna puluwanda
කලින් එකත් බලපු එකේ ඔන්න මෙකත් බා ගන්නවා
තැන්ක්ස් වේවා නවින්ද සහෝ…
ජය වේවා
එලස් …තුති
අනේ මන්ද ලඟදී ඉදන් මේකේ දාන ලින්ක් වලින් ඩවුන්ලෝඩ් වෙන්නෙ නෑනේ…:'(
wow…cool
මේවට සබ් දෙන්න අඩුවෙන් එහෙව් එකේ බයිස්කෝප් එකේ ඉන්න කොල්ලන් කරන්නේ මහගු සේවයක්..
Thnxz Yalu 😀
Meeka Pattama story Ekak Tiyenne Mn Kalin Baluwa Sab Walata Thanks Macho….
තවත් හොද ඒවාට සබ් දෙන්න ලැබේවා
thnxxxxxxxxxxxxxxx
එල එල එලම කිරි සහෝ
සුභ පතනවා!!
niyamai ….supiri
හොද වැඩක් මේ වගේ ඒවාටත් සබ් දෙන එක…
THNq 🙂
ජය වේවා නියම වැඩක්
Thanks
සිපිරි තවත් ඒවා ඕනේ යාලුවා
jaya wewa!!!!!!!!!!
තෑන්ක්ස් ලොක්කා…පට්ට නේ අනිත් ඒවාටත් දෙන්න
පට්ටම මචං එලස්
niyaaaamai man ada mulin