MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඇනිමේෂන්එළක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේනවින්ද ප්‍රමෝද්සිංහල උපසිරැසි

Batman Under The Red Hood (2010) Sinhala Subtitles | බයක් නැතුව වෙස් මූණ ගලවන්න ආවද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 18 votes.
Please wait...

මේ මම සබ් දෙන හතරවෙනි චිත්‍රපටිය. අර කලින් බයිස්කෝප් අඩවියේ තිබුන Batman The Dark Knight Returns එක බැලුවට පස්සේ තමයි මට මේකට සබ් දාන්න හිතුවේ. මේ කතාවනම් බිහිසුණු, එකක් කියලා කියන්න පුලුවන්. මේක IMDB හි 7.9 ක අගයක් අරගන්න සමත්වෙලා තියෙනවා. මේකනම් මුල ඉදලම, අන්තිම තැන වෙනකම් කම්මැලි නැතුව බලන්න පුලුවන් තාලේ බයිස්කෝප් එකක් කියලා බය නැතුව කිව්ව හැකි.

කතාව ගැන කියනවනම් මේක පටන් ගන්නේ රොබින් (බැට්මෑන්ගේ හවුල්කාරයා) ගේ මරණින්. ඊට පස්සේ බැට්මෑන් තනියම තමයි වැඩ කරන්නේ. එක දවසක් නගරෙට එන Red Hood කියන කෙනා වටා තමයි කතාව ගෙවිලා තියෙන්නේ. Red Hood සමඟ තිබ්බ සටනකින් බැට්මෑන්ට Red Hood ගේ ලේ සම්පලයක් ලැබෙනවා. ඊට පස්සේ ඒක චෙක් කරලා බැලුවාම ඒ ලේ රොබින්ගේ ලේ වලට සමානයි. ඒත් රොබින් මැරුණේ බැට්මෑන් ඉන්නකොටම නිසා බැට්මෑන් මේකෙන් ගොඩක් පුදුම වෙනවා. එහෙනම්, මේක උනේ කොහොමද? රොබින්ට මොකද උනේ? බැට්මෑන් ට මොන මොන ප්‍රශ්ණ එයිද? කියලා දැනගන්න මේක බයිස්කෝප් එක බලලම ඉන්න.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම DVDRip පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6190 --

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2020/05/No-Profile-Picture.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින්ද ප්‍රමෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2012-03-06

59 thoughts on “Batman Under The Red Hood (2010) Sinhala Subtitles | බයක් නැතුව වෙස් මූණ ගලවන්න ආවද? [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතිය් සහෝ සබ් එකට… ජය වේවා…❤️❤️❤️

    Reply
  • සබට බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ..!

    Reply
  • සචින්ත කල්හාර බෙනට්

    thanks

    Reply
  • ravidu ishan

    Tnx mchn sub ekata ..!!

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    ජය!

    Reply
  • Udara Damith B/K

    හොද පිට පතකට අප්ඩේටට් එකක් දෙනවද

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂 🙂

    Reply
  • ජය වේවා!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • sub file eka extract wenne na… 🙁

    Reply
  • dimuthu තරංග ඉලුක්කුඹුර

    එල ෆිල්ම් එක ජයවේවා.බලමු බලමු

    Reply
  • එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

    Reply
  • alt එක ප්‍රෙස් කරගෙන ඩවුන් බටන් එක ක්ලික් කරන්න

    Reply
  • සබ් බා ගන්ත්තට Extract කරන්න දෙන්නේ නෑ. ෆයිල් එක.

    Reply
  • meka cartoon ne bn..???????????

    Reply
  • BEST DC ANIMATED MOVIE EVER…….

    Reply
  • රාම් රාජ්

    ස්තූතියි සබ් වලට.මේ ව‍ගේ ඒවාට මම ගොඩක් ආසයි.

    Reply
  • කාටූන් එකක්නේ…… 🙁 හරි යන්නේ නෑ….. ඒත් සිංහල සබ් එක වෙනුවෙන් වෙච්ච මහන්සිය වටිනවා….. 🙂

    Reply
  • 300Mb copy akak denna barida

    Reply
  • හරිඳු

    කවුරුත් බලන්න.. පට්ට ෆිල්ම් එක.. එලzස්

    Reply
  • එල බන් batman animated movies සෙට් එකම පට්ට !

    Reply
  • කේ. යූ. ජී. උදාර

    තෑන්ක්ස් කොල්ලො……

    Reply
  • මචං, මේකත් කාටුන් එකක් නේද? මොකක් උනත් ඔන්න මමත් බානවා.. ස්තූතියි. ජයවේවා!

    Reply
  • අගෙයි සහෝ, ඔයාටත් මතක ඇති ඔය කියන එක දෙනකොට මමත් ඉල්ලීමක් කළා ඊට අදාල අනෙකුත් කාටූන චිත්‍රපට ටිකටත් සබ් දෙන්ඩ කියලා. ඔයාත් දැකින්ඩ ඇති ඒ බව.

    ඇත්තෙන්ම සන්තෝෂයි කවුරුහරි කෙනෙක් ඒ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීම ගැන.
    ආයිමත් ඒ ඉල්ලීම කරන්ඩ ඕනි නෑනෙ එහෙමනම්…
    බලාගෙන ඉන්නවා.
    ජය!

    Reply
  • බොහොම ස්තූතියි නවීන්ද සහෝ. බලමු එහෙනම් නේ? 😛 😛

    Reply
  • meka loku podi katath balanna puluwanda

    Reply
  • නලින්

    කලින් එකත් බලපු එකේ ඔන්න මෙකත් බා ගන්නවා
    තැන්ක්ස් වේවා නවින්ද සහෝ…

    Reply
  • එලස් …තුති

    Reply
  • අනේ මන්ද ලඟදී ඉදන් මේකේ දාන ලින්ක් වලින් ඩවුන්ලෝඩ් වෙන්නෙ නෑනේ…:'(

    Reply
  • කැළුම්

    මේවට සබ් දෙන්න අඩුවෙන් එහෙව් එකේ බයිස්කෝප් එකේ ඉන්න කොල්ලන් කරන්නේ මහගු සේවයක්..

    Reply
  • Harsha Lahiru

    Meeka Pattama story Ekak Tiyenne Mn Kalin Baluwa Sab Walata Thanks Macho….

    Reply
  • තවත් හොද ඒවාට සබ් දෙන්න ලැබේවා

    Reply
  • එල එල එලම කිරි සහෝ

    Reply
  • rusuru | රුසිරු

    සුභ පතනවා!!

    Reply
  • අසංක

    හොද වැඩක් මේ වගේ ඒවාටත් සබ් දෙන එක…

    Reply
  • ජය වේවා නියම වැඩක්

    Reply
  • සිපිරි තවත් ඒවා ඕනේ යාලුවා

    Reply
  • තෑන්ක්ස් ලොක්කා…පට්ට නේ අනිත් ඒවාටත් දෙන්න

    Reply
  • පට්ටම මචං එලස්

    Reply
  • niyaaaamai man ada mulin

    Reply

Leave a Reply to rusuru | රුසිරු Cancel reply

Your email address will not be published. Required fields are marked *