Batman The Dark Knight Returns Part 2 (2013) | අඳුරු නයිට්වරයාගේ නව ඇරඹුම…. [සිංහල උපසිරසි සමඟ]
හැමෝටම තෙරැවන් සරණයි කියලා කියන ගමන් මම මේ දෙන්න යන්නේ මගේ පළමුවැනි සිංහල උපසිරැසිය. බාර ගෙන නම් මාස 2 ක් 3ක් වෙනවා. හිමීම හිමීට තමයි කළේ අළුත් හින්දා. බයිස්කෝප් එකෙන් උපසිරැසි ගන්නේ කාලෙක ඉදන්. මේක හින්දා හොදම බයිස්කෝප් බලන්න පුළුවන් කම ලැබුණා. ඒකට හැමෝටම ස්තූතියි.
දැන් මම දෙන උපසිරැසිය පැත්තට හැරෙමු. බැට් මෑන් කියන්නේ මගේ ජීවිතෙත් එක වීරයෙක්. ඔහුගේ ජීවිතය හරි ගුප්ත විදියට නිර්මාණය කරලා තියෙන්නේ. මෙහි පළමු කොටස වෙන සහෝදරයෙක් දීලා තියෙන්නේ. කලින් ඉදන් බැට් මෑන් ගැන කථා බොහෝමයක් සිනමාවට නැගිලා තියෙනවා. ඒ අතරින් ඇනිමේෂන් බොහෝමයකුත් තියෙනවා.
මේකේ කථාව ගැන මම එච්චර කියන්න යන්නේ නෑ. කලින් එක බලල මේක බලන්න. Justice League බලල තියෙනවා නම් තවත් හොදයි. මොකද මේකේ සුපර් මෑනුත් ඉන්නවා. වීරයෙක් තුළ තියෙන්න ඕනේ ඉවසීම කියන එක මේකේ සියුම්ව තියෙනවා. අපේ ජීවිත වලටත් ඒක බොහෝ වටීවී කියලා හිතෙනවා. බැට් මෑන් තම උතුම් අරමුණ ඉටු කර ගැනීමට බොහේ දේ කරනවා ඔබට බලා ගන්න පුළුවන් මේකෙන්.
මේකේ අඩුපාඩු ඇති. පෙන්වා දුන්නොත් වටිනවා. එහෙනම් තවත් එකකින් හම්බ වෙමු. යන ගමන් කොමන්ටුවකුත් දාගෙන යන්න. හැමෝටම බුදු සරණයි…
[button link=”http://i.oc.gs/boyoh” type=”icon” “center” newwindow=”yes”] 600 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://g.oc.gs/rotjo” type=”icon” “center” newwindow=”yes”] 1.10 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 7006 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/Amila-Jayasena.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අමිල ජයසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…. ජය වේවා…❤️❤️❤️
සබට බොහොම ස්තූතියි සහෝ
sub eka patta thanx
Thanks sub ekata
බොහොම ස්තූතියි සහෝ
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි………………………..
sub ekata godaak sthuuthii sahoo
එල සහෝ මෙන්න සබ ගත්තා මේ දවස් වල බැටාගේ ආපු සේරම වගේ බලාගෙන යනවා 😀 ගොඩක් ස්තුතියි !!
ස්තූතියි සහෝ…
ෆට්ට ෆතුරු ෆිල්ම් එකක් මචං…………………………….
ස්තූතියි සහෝ…..
Thanks !!!!!!!!!!!!!!!
ස්තූතියි…
ජය වේවා..
ඕන් බාගත්තා…
දිගටම යමුකෝ….
ස්තූතියි සහෝ…..
patta macho… keep it up…
ස්තූතියි සහෝ…..
ස්තූතියි සහෝ…..
පළමු වැඩේට සුබපැතුම්!! දිගටම වැඩේ කරගෙන යමු
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
Thanks Bro..Digatama Honda Wadak Denna..!
ස්තූතියි සහෝ…..
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
ස්තූතියි සහෝටත්…..
ස්තුතියි අමිල සහෝ!
ජය වේවා.
ස්තූතියි සහෝ…..
ස්තූතියි…
ස්තූතියි සහෝ……
පළමු නිර්මාණයට සුභ පැතුම් !
දිගටම බයිස්කෝප් එක්ක ඉන්න .
ජය !
😀
ස්තූතියි සහෝ…
පලමු නිර්මාණයට සුබපැතුම්…දිගටම සබ් මෙු…ජය වේවා…!
ස්තූතියි සහෝටත්…
එලස් සහෝ
දිගටම සබ් කරමු
සබට තුති
ඔබට ජය………
තුති ඔබටත්…..
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහෝම ස්තුතියි සහෝ….
Thanks
OK….
පළමු උපසිරසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම්
ස්තුතියි සහෝ….
පලවෙනි වැඩේට සුබ පැතුම් සහෝ,
දිගටම වැඩේ කරන්න.
සබ් එකට බොහෝම ස්තුතියි.
බොහෝම ස්තුතියි සහෝ….
දිගටම දෙමු ………………..නියමයි..සහො
ස්තූතියි සහෝ…
1st subta sub pathum AMILA Saho. Good work & lot of thanks. Digatama sub denna shakthiya labewa. Jayen jaya…..
ස්තූතියි සහෝටත්…
සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට 😛
පළමු උපසිරැසියට සුබපැතුම්…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ස්තූතියි සහෝ..
niyamai saho oyatha ekathu una eka gana suba pathum me wagema essarahatatha sub demau jaya…
ස්තූතියි සහෝ.. බලමු…
සුබ පැතුම් අමිල සහො පලවෙනි සිංහල උපසිරසියට..,
පලවෙනි එකටම නියම එකක් ගෙනල්ල තියෙන්නෙ…
දිගටම දෙමු…
ජය වෙවා…. 😉
මෙ මගෙ පලවෙනි සිංහල කමෙන්ට් එක.
ස්තූතියි සහෝටත්…
පළමු උපසිරසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම් වගේම බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා, බොහොම ස්තුතියි මේක උපසිරසි ගන්වා අප වෙත රැඟෙන ආවාට, දිගටම උපසිරසි කරණයේ නියැලෙන්න ශක්තිය ලැබේවායි පතමි,ජයවේවා.
ස්තූතියි සහෝ….