Batman & Robin (1997) with Sinhala Subtitles | බැට් මෑන් සහරොබින් [සිංහල උපසිරසි සමඟ]
ඔන්න තුන්වෙනි සබ් එක විදියට සුපිරිම ෆිල්ම් එකකට සබ් අරන් මම ආපහු ආව.මමත් හොඳ DC රසිකයෙක් තමයි ඒක නිසා මේ ෆිල්ම් එකට සබ් දාන්න තීරනය කලා.Bat man and Robin ෆිල්ම් එක නිකුත් වුනේ 1997 ජුනි 12.මේ ෆිල්ම් එකට 3.7ක imdb අගයක් ලැබිල තියෙනව.
මේකෙ වෙන්නෙ බැට් මෑනුයි රොබිනුයි එකතු වෙලා පොයිසන් අයි වීයි ෆ්රීසුයි ගෝතම් නගරය අයිස් කරන එක නවත්වන එක.රොබිනුයි බැට් මෑනුයි අතරෙ පොඩි පොඩි වලි තිබ්බත් පස්සෙ බැට් ගර්ල්වත් එකතු කරන් සතුරන්ව පරද්දනව.
මේ ෆිල්ම් එක අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Joel Schumacher. ඒවගේම මේකට ජනප්‍රිය නලු නිලියො රැසක් රංගනයෙන් දායක වෙනව.මේ තියෙන්නෙ එයාලගෙ නම් ටික
Arnold Schwarzenegger as Dr. Victor Fries / Mr. Freeze
George Clooney as Bruce Wayne / Batman
Chris O’Donnell as Dick Grayson / Robin
Alicia Silverstone as Batgirl / Barbara Wilson
Uma Thurman as Dr. Pamela Isley / Poison Ivy
Michael Gough as Alfred Pennyworth
Pat Hingle as Commissioner James Gordon
ඒවගෙම මේ ෆිල්ම් එක block buster entertainment award,saturn award,ASCAP award වැනි සම්මාන රැසකින් පිදුම් ලබල තියෙනව.
එහෙනම් ෆිල්ම් එක බලලම ඉන්නකො.හොඳද නරකද කියල කොමෙන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා.
තවත් සබ් එකකින් මුනගැහෙමු. ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Batman.and.Robin.1997.720p.BluRay.x264-YIFY
Batman.and.Robin.1997.1080p.BluRay.x264-YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 2345 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/04/Kavindu-Nuwan.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු නුවන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thnks mchn
බොහොම ස්තූතියි
සුපිරි
කොමික් නම් ලොවෙත් අතාරින්නෙ නෑ,
තැන්ක්ස් මචෝ සබ එකට.
දිගටම සබ ගේමු.
ස්තූතියි සහෝ.
Watchmen (2009) සිංහල සබ් දෙන්න.
ජය වේවා!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි උපසිරසට…
thnx bro…
සමහරුනම් කියන්නේ මේක බැට්මෑන්ගේ නරකම ෆිල්ම් එක කියල…
අනේ මන්දා මේකට මමනම් ගොඩක් කැමතියි…
දෙතුන් වතාවක්ම බැලුවා…
අායෙ බලන්න කියල ගන්නව ඔන්න…
ස්තුතියි උපසිරසට…
තවත් උපසිරසකින් මුණ ගැහෙමු එහෙනම් ඉක්මනට…
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.