MENU

AllComicsFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඇනිමේෂන්ඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකරහස් පරීක්ෂකසචින් අකලංකසිංහල උපසිරැසිළමයින්ට

Batman & Mr. Freeze: SubZero (1998) with Sinhala Subtitles | “මිස්ට ෆ්‍රීස්ගේ ආගමනය” [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.0/10. From 4 votes.
Please wait...

Batman & Mr. Freeze SubZero (1998)

ඉතින් කොහොමද? මම ඔන්න තව ඩීසී මූවි එකක් අරන් ආවා. ඇත්තටම මේක මම භාරගත්ත එකක් නෙවෙයි, මේක මට ශාන් අයියා තමයි කරන්න කිව්වේ. ඉතින් මුලින්ම මම ඒකට එයාට ස්තූති කරන්න ඕනෙ. මේක ඇත්තටම 1998 හදපු නිකුත් වූ ෆිලුමක්. මේක පරණ වූවට, ගොඩක් හොද, හිට් වෙන ෆිල්ම් එකක්. මේකට හඩින් දායක වෙලා තියනවා Kevi Konroy, Micheal Ansara, Loren Lester, Mary kay bergman. මේකට IMDB 7.2 අගයක් ලැබිලා  තියෙනවා. 

මිස්ට ෆ්‍රීස්ව දන්නවා ඇතිනේ. එයා බැට් ගර්ල්ව පැහැරගන්නවා එයාගේ බිරිදව බේරාගැනීමේ අරමුණ ඇතිව. ඉතින් බැට් මෑනුයි රොබිනුයි මිස්ට ෆ්‍රීස් පස්සෙන් එලවනවා. ඔන්න ඕකයි කථාව. තව දෙයක් කියන්න ඕනෙ.

ඕගොල්ලො හැමෝමටම මේ සිංහල අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් පිරි සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!

෴ජය෴

Batman & Mr. Freeze: SubZero (1998) on IMDb

 

 

[button link=”https://goo.gl/oHtTJn” type=”icon” “center” newwindow=”yes”] *** MB (BDRip.x264) කොපිය මෙතනින් බාගන්න[/button]

646e37798b853e904c1fae9015346ecc225fb867
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 457 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/සචින්-අකලංක..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

16 thoughts on “Batman & Mr. Freeze: SubZero (1998) with Sinhala Subtitles | “මිස්ට ෆ්‍රීස්ගේ ආගමනය” [සිංහල උපසිරසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට ❤️

    Reply
  • dileksha123

    මොකක්ද යකෝ සබ් එක බාගයක් නේ බන් තියේන්නේ ඉතුරු ටිට ඉන්ග්ලිස්

    Reply
  • Dusha_Tharinda

    ස්තූති වේවා

    Reply
  • බොහොම ස්තූතියි සචින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Chalana Rukshan

    torrent link eka poddak check karanna bro waradi wage..

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

    Top Gun (1986) – YIFY
    Open Season – Scared Silly.2015
    Sawaari (2016)
    The.Trust.2016.

    me film walatath sub denna please….

    Reply
  • aruna demel

    meka wena film akakne bro thiyenne. tikak balanna. sub akata thanx

    Reply
  • Amila Kaushalya

    Bro Thanx bt meka link vada karanna na nee

    Reply
  • Gathsar Umesh

    niyamay sahoooooooo.digatama yamuuuuuuuuuuuu

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *