MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඇනිමේෂන්ඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිදිලුක්ෂිකා බණ්ඩාරසිංහල උපසිරැසිළමයින්ට

Batman: Gotham Knight (2008) | බැට්මැන්-ගෝතම් ආරක්ෂකයා. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.1/10. From 10 votes.
Please wait...

Batman-Gotham Knight (2008)

ආයුබෝවන් හැමෝටම. හැමදාම උපසිරැසි ගන්න එකේ මටත් හිතුණා උපසිරැසි කරන්න එකතු වෙන්න. මේක මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. ප්‍රථමයෙන් මට අවස්ථාව දුන්න වාසල සහෝදරයා ඇතුළු බයිස්කෝප් කණ්ඩායමේ හැමෝටම ගොඩක් ස්තුතියි.

මම උපසිරසි කරපු චිත්‍රපටිය තමයි batman:gotham knight..මේක batman චිත්‍රපට මාලාවේ තවත් එක ඇනිමේෂන් චිත්‍රපටයක්. චිත්‍රපටියක් කිවුවට මෙහි කෙටි චිත්‍රපටි හයක් ඇතුළත් වෙනවා. I Got A Story For You, Crossfire, Field Test, In Darkness Dwells, Working Through Pain හා Deadshot කියන්නේ ඒ කෙටි චිත්‍රපටි හයයි. මෙහි ඇතුළත් වෙන්නේ Batman Begins (2005) සහ The Dark Knight (2008) අතරතුර කාලයේ සිදුවීම්.

එහෙනම්, මේ කතා පෙළ රසවිදින්න කියලා ඉල්ලනවා වැරදි තිබුණොත් සමාවෙන්න. නැවත තවත් නිර්මාණයකින් හමුවෙමු.

Batman: Gotham Knight (2008) on IMDb

 

 

[button link=”http://tinyw.in/2xZG” type=”icon” “center” newwindow=”yes”] 550 MB කොපිය මෙතනින් බාගන්න[/button]

4E068D990B24DC37A40EC9054CD5A40D71EC2911
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5096 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලුක්ෂිකා බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

29 thoughts on “Batman: Gotham Knight (2008) | බැට්මැන්-ගෝතම් ආරක්ෂකයා. [සිංහල උපසිරසි සමඟ]

  • සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

    Reply
  • Anonymous

    උපසිරැසියට බොහොම ස්තූතියි… ඉදිරි ගමනට ඔබට ජය….❤️❤️❤️

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝදරී !!!

    Reply
  • ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

    Reply
  • Saman Prasa ( Black Panther )

    තවත් සහෝදරියක්…
    පළමු වැඩේට සුභ පතනවා…!!!

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    තවත් නියම ෆිලුමක් වගේ..
    සබට තුති…
    ඔබටත් තුති…
    සුභපැතුම්…
    ඉදිරියටම යමු…!

    Reply
  • දිලුක්ෂිකා බණ්ඩාර

    හැමෝටම ගොඩක් ස්තුතියි!!

    Reply
  • බොහොම ස්තූතියි දිලුක්ෂිකා සහෝ සිංහල උපසිරැසියට

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ දිගටම කරගෙන යමු.. සුභපැතුම් පළමුවැඩේට…..
    සුපිරි වැඩක් සුභපැතුම්..
    ජයවේවා..!

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි දිලුක්ෂිකා සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
  • නියමයි දුලික්ෂිකා සහෝදරී..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • ‍ප‍ළ‍මු ‍වැ‍ඩේ‍ට ‍උ‍ණු‍සුම්‍ ‍සු‍බ ‍පැ‍තුම්‍.

    Reply
  • G’ luck for the 1st attempt SIS.Great work & Lot of thanks DILUKSHIKA Sis.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………

    Reply
  • බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.

    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.

    Reply
    • අර 24 එක වගේ කට්ටිය එකතු වෙලා කරනවනන් මමත් සප් එකක් දෙන්නන්

      Reply
  • Ranil srimal

    බොහොම ස්තූතියි සහෝදරිය උපසි‍රැසියට.
    දිගටම උපසි‍රැසි කරන්න අවැසි ශක්තිය ලැබේවා.
    ජය….!

    Reply
  • meka nam supiri machan. sub ekata thanks.
    good luck.

    Reply
  • meka nam supiri machan. digatama sub demu..
    good luck.

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    දිගටම හොද එව්වට සබ් කරමු සහෝ
    කවුරුහරි sex tape ( 2014 )කියන එකට සබ් දෙන්නකො
    කැමරන් ඩයස්ගෙ අලුත්ම එක
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • ela ela,,, digatama denna

    Reply
  • ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍ප‍ළ‍මු ‍වැ‍ඩේ‍ට ‍උ‍ණු‍සුම්‍ ‍සු‍බ ‍පැ‍තුම්‍.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍හා ‍කා‍ල‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!

    Reply
  • නලින්

    ස්තුතියි සහෝ..

    ජය වේවා!

    Reply
  • ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *