Batman: Assault on Arkham (2014) | බැට්මෑන් සහ මරාගෙන මැරෙන බලකාය. [සිංහල උපසිරසි සමඟ]
කොහොමද යාළුවනේ.මම අද අරන් ආවා අළුත් බැට්මෑන් ඇනිමේෂන් චිත්‍රපටිය.මේක Batman: Assault on Arkham.මේක නිකුත් වෙලා තියෙන්නෙ මේ අවුරුද්දෙ ජූලි 29 වෙනිදා.මේ වෙද්දි IMDb 7.4/10 ක් ලබාගෙන තියනවා.
කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් ඇමැන්ඩා වෝලර් දරුණු අපරාධකාරයො ටිකකින් සමන්විත මරාගෙන මැරෙන කණ්ඩායමක් යවනවා ආර්කම් සිරගෙදරට ඇතුල්වෙලා රිඩ්ලර් හොරකන් කරපු තොරතුරු වගයක් ගන්න. මේ අතරෙ බැට්මෑන් ජෝකර් හංගපු බෝම්බයක් හොයනවා.මම වැඩිය කතාව කියන්න යන්නෙ නෑ ඔයාලා බලලම රස විදින්නකො මේ පාර කොහොමද බැට්මෑන් ජෝකර් වගේම ඩෙඩ්ෂොට් ඇතුළු මරාගෙන මැරෙන කණ්ඩායමත් එක්ක සටන් කරලා දිනන්නෙ කියලා.
තව ලස්සන චිත්‍රපටියකින් හමුවෙමු එහෙනම්.
[button link=”http://tinyw.in/EeGG” type=”icon” “center” newwindow=”yes”] 357 MB (WEB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 9934 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/Nirmani.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
thanks
බොහොම ස්තූතියි සහෝදරී…. ජය වේවා…❤️❤️❤️
Thank you very much
උපසිරැසි වලට ස්තූතියි
THANK U! GOOD LUCK!
ගොඩක් ස්තූතියි සිස් සබ් එකට.ජයවේවා……!
Thankz sis….
thnx sis…..
උපසිරැසියට බොහෝම ස්තුතියි
Tnx ❤️
බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට..
Thanks
thaks
thanks sis
aththatama meka nam patta animation ekak me vage ekak kauda nobalanne
බොහොම ස්තුතියි 😛 ජය
කාලෙකින් කාටුන් එකක් ගෙනල්ලා…
පට්ට කාටුන් එකක් වගේ…..
තැන්ක්ස් කාටුන් අක්කෙ සබ් එකට….
pattma film ekak wage balamuko adalama ….. tanx subtites ekata……..
නියමයි….. ජය වේවා……. බුදු සරණයි….
Thanks Sister, Good Work.
බොහොම ස්තූතියි කාටුන් නැන්දේ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
Thanks, නියමයි
ජයවේවා!
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි
එනකල් මග බලන් හිටියේ …… උපසිරැසියට ස්තුතියි ……
Sub akata bohoma sthuthiy saho…..dariya
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝදරිය… 😀
නියමයිනේ කාටුන් අක්කියෝ !
මම හිතුවේ මේක කවුරුවත් දෙන එකක් නෑ කියලා .
නියමයි අක්කේ !
සුභ පතනවා !
😀
Thnks saho.. good luck.
Thankx for Sub title .. 😀
තැන්ක්ස් නිර්මාණි…
මේකත් බලමුකෝ එහෙනම්.
cartoon akke thanxx :3
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
thanks
නියමයි කාටුන් අක්කියෝ,
සබට තැන්ක්ස් හොදේ.
ඊලග එකත් ඉක්මනට ඕනා, හොදද.. ජය වේවා..!
ස්තුතියි කාටුන් අක්කා!
ජය වේවා!
සබට බොහොම තුති කාර්ටුන් අක්කේ 😉
නියමයි නියමයි
මේක දෙනකම්මයි උන්නේ.
ස්තුතියි සබ් එකට.
බොහොම ස්තුතියි, ජයවේවා.
අනේ Batman: The Dark Knight Returns, Part 2 (2013) එකටත් සබ් දෙන්නකෝ.
superrr
meka kalinma download kla.sub 1ka denakm hitiye.onna suba gatta.subata thanks NIRMANI(cartoon akki ) sis.digatama sub denn.jaya wewa….
PAttaaaaaaaaaaaaaaaaaaaaaaaa MAma Asama CartoonAka
thanks..
thanks..
Thanx akka…
අනේ අම්මේ අපේ කාටුන් අක්කි
මේ මැඩගස්කර පෙන්ගුයින්ලගෙ අලුත් එකක් ඇවිත් නේ
පොඩ්ඩක් බලලා ඒකටත් සබ් දුන්න නම්
එල ඈ……..
සබට තුති
ඔබට ජය………….
අම්මෝ… මගෙ කැමතිම චරිතයක් තමා ඉතින් අපෙ වවුල් අයියා. ස්තූති වේවා “කාටූන් අක්කියෝ”……
ඇයි අප්පා ඇනිම විතරක් දෙන්නෙ. සජීවී මිනිස්සු ඉන්න පැත්තටත් එන්ඩකෝ….. 😀
ඊයෙ රෑම බෑවා. අද ඉතින් සබ් එක එක්ක බලන්න පුලුවන් වෙයි…
Elakiri akki.niyama velavata ma dala tiyenava.ada ude download karala giye office gihin avith balanna.dan sub ekkama baluvahaki.digatama me vage demu.animation tv s. Ekakuth karoth khmada.
කලින් download කරලා තියාගත්තේ sub ආවම බලන්න…… Thankssssssssss………a……….lotttttttttttttttt
නියමයි.. සබ එනකල් මග බලන් හිටියේ 😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
patyo thQ
torrent file not working pls help…