Batman (1989) | වවුල් මිනිසාගේ ආගමනය [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි එහෙනම්, පොඩි නිහඩතායක ඉදලා ඔන්න ගෙනාව පරණ චිත්‍රපටියක්. මේ තමයි ඔයාලා හැමෝම දන්න BATMAN චිත්‍රපටි පෙළේ පළවෙනි චිත්‍රපටිය. ගොඩක් අය සමහරවිට මේ චිත්‍රපටිය බලලා නැති වෙන්න පුලුවන්.
බැට්මෑන් කියන්නේ 1989 ඇමරිකානුවන් විසින් නිපදවූ සුපිරි වීරයෙකුගේ ජීවිතයක් පදනම් කරගත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරේ ටිම් බර්ටන් (Tim Burton) කියන අධ්‍යක්ෂකවරයා. ඒවගේම නිෂ්පාදනය කරනු ලැබුවේ ජෝන් පීටර්ස් (Jon Peters) කියන නිෂ්පාදකවරයා. ඒවගේම මේ චිත්‍රපටියට මුල් පදනම වැටිලා තියෙන්නේ DC කොමික්ස්ලගේ මේ නමින්ම තියෙන චිත්‍රකතාවෙන්. මුලින්ම කිව්වා වගේ Warner Bros.ලගේ Batman චිත්‍රපටිපෙලේ පළමුවෙනි චිත්‍රපටිය තමයි මේක. චිත්‍රපටියේ තේමාව තමයි නගරයට විරුද්ධ වන ජෝකර් කියලා කෙනෙක් එක්ක සටන් වදින එක.
කතාව පොඩ්ඩක් කිව්වොත්, ගෝතම් නගරයේ වැඩිවෙමින් පවතින අපරාධයන් හේතුවෙන් නගරයේ නගරාධිපතිතුමා විසින් අලුත් පොලිස්පති කෙනෙක්ව ගෙන්වනු ලබනවා. මොහු දියත් කරනු ලබන වැඩපිළිවල් වලට විරුද්ධව යම් කිසි කණ්ඩායමක් විරුද්ධව නැගී සිටිනවා. මේ අතරතුර වෙන රටකින් ගෝතම් නගරයට පිරිමියෙක්, ගැහැණු කෙනෙක් සහ ඔවුන්ගේ පුතනුවන් පැමිණෙනවා. මේ අවස්තාවේ යම් ගැටුමක් ඇතිවෙලා ඒ පිරිමි කෙනාව සහ ගැහැණු කෙනාව මරළා දානවා. ඔවුන්ගේ පුතනුවන් ඉතුරු වෙන්න. එකපාරටම නගරයේ සිදුවන අපරාධ රැල්ල මඩපවත්වන්න බැට්මෑන් කියලා කෙනෙක් ඉදිරිපත් වෙනවා.
පාතාලයත් සමඟ කරන එක සටනකදී බැට්මෑන් විසින් මනුස්සයෙක්ව යම් දේකට තල්ලු කරනවා. එතනදී තමයි ජෝකර්ගේ උපත ඇති වෙන්නේ. ජෝකර්ගේ උපත නොදන්න අයට මේ චිත්‍රපටිය බලලා ඒක කොහොමද උනෙ කියලා දැනගන්න පුලුවන්. ඉතින් මේ තල්ලු කරපු මනුස්සයාට ඕන වෙනවා බැට්මෑන්ගෙන් පලිගන්න. ඒ පගින්න එන්නේ ජෝකර් කියන අනුවර්ථනනාමයෙන්.
එහෙනම් හමුවෙමු තවත් උපසිරැසියකින්. ජයවේවා!
[button link=”http://g.oc.gs/uttot” type=”icon” “center” newwindow=”yes”] 800 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://f.oc.gs/lyelm” type=”icon” “center” newwindow=”yes”] 1.50 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4441 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thnks mchn
thanks bro
Fatta bro
sub ekata thanks saho.. jaya wewa!!
ස්තුතියි සහෝ
ගොඩක් ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි
නියමයි සහෝ මේකේ අනික්වත් හිමිහිට දෙමු නේ?. ජයවේවා.
^^^^^ …….Thnkzz Subata…^^^^^^
ilaga Eka Ikmanin Gemu…
Jaya Wewa !!! 🙂 😛
Sub ekata sthuthu. Batman ithiri tikatath hemin seruwe sub karanna.
Than…………
tnx
නියමයි දිගටම සබ් දෙමු . ජය පතනවා
😀
Taxi Driver (1976)
machn me film ekata subs denna puluwanda?
යකෝ පරණ වුනාට පට්ට බාන්ඩෙ. මම මේක දහපාරක් විතර බැලුවා. එහෙනම් අනිත් ඒවත් දියන්. බැට් මෑන් රිටර්න්ස්, බැට් මෑන් ෆොරෙවර්, බැට්මෑන් ඇන්ඩ් රොබින් එක එහෙමත් උඹ දෙනවනෙ….. 😀
1989 old Hits…
elaz…
onna bewa.
sub walata tnx bro.. 🙂
බොහොම ස්තුතියි කිනා 😛 😛
කලින් ෆිල්ම් 4ක්ද කොහෙද ඇවිල්ලා තියනවා මේකත් එක්ක
පුලුවන්නම් ඒවටත් හිමීට සබ් දීපන්කො 😀 ජය
එල වැඩක් මචන්
මන් හිතුවෙ කාටුන් අක්කා කියලා
බැලින්නම් කිනා
අනික් ටිකත් දෙන්න උත්සහ කරන්න
සබට තුති
ඔබට ජය………..
elazzz macahnn…
unusum subapathum machann…..
100 ta aran avilla thiyenne patta filumaknee machannn…
me 2 k avilla kiyalavath danagena hitiyee nahaaa….
meke 1 th marama asaven baluvaaa…
pattama filumak mekaa
unusum subapathum machan 100 veni uapasirasiyata..
vatina kalaya kapakarala hamotama me vage deyak karanna bahaaa…
eka nisa me karana vadee digatama karan yanna sahoooo…
oyaal hinda thamai ada lankave godak aya sinhalen films balannee..films valata
vada tv series…….
ayeth subapathanava machan 100 veni upasirasiyataa..
thavath upasirasi karanna vadi vadiyen kalaya labevaa….
thanks machan sub ekatahh…
ara bates motel season 1 ekath mara asaven baluvaa..
eke season 2 ekatath sub denakoo sahoo…
බොහොම
ස්තූතියි
elazz ahh machannn….
patta kathavak vageee…..
thanks machan sub eaktahh….
sthuthui saho
මේවා ගේන එක හොදයි… මුල්ම බැට් මෑන් ගැන දැන ගන්න පුලුවන්නේ…. සිංහලෙන් දෙන නිසා හොදට තේරෙනවා… බොහොම
ස්තූතියි ඔබට…
Batman Returns – 1992
Batman: Mask of the Phantasm – 1993
Batman Forever – 1995
Batman & Robin – 1997
මේවටත් සබ් දීල කලෙක්ෂන් ඒක සම්පූර්ණ කරන්නකෝ කිනෝ
Thanx….!!!!
nice bro…
මචං ඔය වගේම චිත්‍රපටි ගොඩක් 80.90 දශකයේ තියෙනවා පුලුවන් නම් සබ් කරලා දෙන්න
the sphere(1998)
deep rising(1998)
iron eagle
american ninja
wishmaster
Thank You Sub Ekata..
ස්තුතියි කිනෝ, පරණ උනත් මේවා තමත් සුවඳ හමනවා.
අළුත් එවා අතරෙන් මේවගේ එකකුත් ගෙනාපු එකට!
ජය වේවා!
maru maru mama keeyada
eka