Bates Motel [S05 : E10] with Sinhala Subtitles | අම්මේ! අපි හැමදාමත් එකටමයි… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් අවසාන කොටස අරගෙන ආවා.සුපුරුදු පරිදිම දවස් දෙකක් පරක්කුයි.මම කතාමාලාවේ මුලදීම දැක්කා වැඩිය ප්‍රේක්‍ෂක පිරිසක් මේකට හිටියේ නැහැ. මං දන්නේ නැහැ ඒ ඇයි කියලා නමුත් මටනම් පලවෙනි සමයේ ඉදන්ම වගේ හිතට ඇල්ලුවා වගේම තිබුණා.ඒවගේම අවසාන කොටසත් ලස්සනට ඉවරයක් වුණා. ඒවගේම ඩවුන්ලෝඩ් කවුන්ට් එක තිබ්බෙත් සියක් වගේ එකෙනුත් කමෙන්ට් එකක් දාලා තිබුණේ කිහිපදෙනයි.මං දන්නේ නැහැ ඒ මගේ උපසිරැස වල මොකක්හරි අවුලක් හින්දද කියලා.තව මම ලිපියනම් ලියනවා එච්චර හරි නැහැ.සබ් එක කරාට පස්සේ ලිපිය ගහනවා කියන්නේ එපාම වෙන වැඩක්.ඒ ගැන මට සමාවෙන්න ඕනේ. කමෙන්ට් කිහිපයක් හරි දාලා මාව දිරිමත් කරපු කට්ටියට ස්තූතියි.කතාව පැත්තට හැරුනොත්,
නවවෙනි කොටස අවසානෙදි දකින්න ඇතිනේ රොමේරෝ නොර්මන්ව අරගෙන යනවා.ඒවගේම රොමේරෝට නොර්මන්ට කියන්නේ නොර්මාගේ මිනිය තියෙන තැනට එක්කගෙන යන්න කියලා.ඉතින් නොර්මන් රොමේරෝව එතැනට එක්කගෙන යනවා.අවාසනාවකට රොමේරෝට අත්වෙන්නේ හරිම නරක ඉරණමක්.ඒවගේම ඩිලන් නොර්මන්ව හම්බවෙන්න යනවා.එතැනදී ඉතින් එක් මරණයක් සිද්ධ වෙනවා.ඒ කවුද කියලා කියන්න යන්නේ නැහැ.අද අවසාන කොටස නිසා ඔයාලම බලලා දැනගන්න. තවත් උපසිරැසයකින් හම්බවෙනකන් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2003 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/03/Ravindu-Rukshan.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you
බෝහොම ස්තුතියි සහෝ ❤️❤️❤️ වෙලාව කැපකරලා සබ් දුන්නාට
බෝහොම ස්තුතියි සහෝ.ගොඩක් අය මේවා බලන්නේ නැහැ ගොඩක් ඉන්නේ රැල්ලට ටීවි සීරිස් බලන අය එකයි මේවා බැලෙන්නේ නැත්තේ.කතා මාලාව ඉවර වෙනකන්ම කරපු කැපකිරීමට ස්තුතියි සහෝ ❤️❤️❤️
ලංකාවෙ ගොබ්බයන්ට මේ වගේ සුපිරි කතා සෙට් වෙන්නේ නෑ බන්
මේ වගේ සුපිරි කතාවකට සබ් අරගෙන ආවට ස්තූතියි කට්ටියටම.ඉස්සරහටත් මේ වගේ සුපිරි ඒවා ඕනි
ගොඩක් ස්තුතියි බ්‍රෝ. මන් මේ සිරිස් එක බලන් සෙට් උනේ අහම්බෙන් ඊට පස්සේ මුලින්ම කරේ සබ් තියෙනවද කියල බලපු එක. තියෙනවා කියල දැක්කම එහෙනම් මෙක බලනවා කියලා හිතා ගත්තා. කොහොම හරි සිසන් 5ක්ම ඔයාගේ සබ් එක්ක තමා බලුවේ. ඇත්තටම සබ් එකට හොද සාදාරනයක් කරලා තියෙනවා. මන් මිට කලින් ඔයාගේ මේ සිරිස් එකේ සබ් බෑවට කොමෙන්ට් මුකුත් දැම්මේ නෑ. මොකද මන් සිසන් 5ම බ්ලුරේ වලින් බලා සබ් ටිකත් එකපර බාලා බලන් ගත්තේ. ඉතිම් අද මන් සිසන් 5 අවසන් කොටස බැලුවා ඉතින් ඔයා ගේ සබ් එක හින්දා කතාව හොදට තෙරුම් අරගන් පුලුවන් උනා. ඉදිරියටත් මේ වගේ සබ් නිර්මණය කරන්න හැකිවේවා යැයි සුබ පතනවා. ස්තුති නොකඩවා අවසාන සිසන් එකේ අන්තිම එපිය වෙනකන් සබ් ලබා දුන්නාට.
Pattta Kathaawa…Sub Ekath Supiruyi…
මේ වගේ නියම කතාවක් අතාරින්නෙ නැතුව ලස්සනට කරල තියනව. ගොඩක් ස්තූතියි
Thank මචන් සබ් කරපු ඔක්කටම මුල ඉදන්ම
Thanks a lot
-Isuru Lakshan-
Supirima serious akk bro Mmmmmmmmmmmm Nice
නියමයි..සබ් එකට තැන්ක්ස්…
තව අලුත් කතාවකින් හම්බෙමු…
ඔබ සැමගේ සේවය ඉතා විශිශ්ටයි…ජයවේවා සහෝදරවරුනි!!
පළමු කතා මාලාවේ සිට අවසන් කතා මාලාව දක්වා උපසිරසි ලබාදුන් සියලුම දෙනාට බොහොම ස්තුතියි….ජයෙන් ජයම වේවා,,,,,!!!!!
නෑ මචන්. උපසිරැස වල අවුලක් හින්ද වත්, වෙන අඩුපාඩුවක් වත් නෙවේයි. ගොඩක් කට්ටිය සිංහල සබ් එක දාන්න කලින් episode එක download කරගෙන බලන නිසා මචන්. episode එක රිලීස් උනාට පස්සෙ සබ් එක දාන්න පරක්කු වෙනකොට ගොඩක් කට්ටිය download කරගෙන සබ් එක නැතුවහරි බලවා මචනන්. ඒකයි හේතුව !
මේ කතාව බලන්නත් ඉවසීමක් තියෙන්න ඕනි. කොහොමත් නෝමන්, නෝමා චරිතවලට රඟපෑව අය හොඳම නළු නිළි සම්මාන ගනියි කියලා මට හිතෙන්නේ. සීසන් එකට සබ් දීපු එක වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ.
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thank you
කොහෙවත් ඉන්න ගොබිලයෝ මේව බලන්නේ නෑ බං කොහොමත්. මේව බලන්නේ හොද රසවින්දනයක් තියන ටීවී සීරියස් පිස්සෝ විතරයි. සුපිරි වැඩක්. බාලෙට දීල නවත්වන්නේ නැතුව දිගටම ගේම ගහපු උඹ සුපිරි කොල්ලෙක්. තැන්කූ වෙරි මච් මචං.. සබ් වල අඩුපාඩු නෑ සුපිරියටම තියනව. බොහොම පිං.
supirima series ekak bn…ela bn jaya wewa…subtitle eka suppa bn. ube sub wala kisima aulk na bn jaya wewa…
Niyamayi. Meeta kalin mama comments dala nam neha. namuth honda series ekak. ithamath asawen balapu ekak. obata jaya ha shakthiya thawa labewa, thawath honda TV/Film sabtitles karannata. sthoothiyi nawathath.
මේ කතාවේ අවසානය දක්වා සබ් දීපූ එකට ස්තූතියි. නොදන්න අය නොබැලුවට සුපිරි කතාවක්. ඩවුන්ලෝඩ් ප්‍රමානය අඩු උනත් අවසානය දක්වා ආපූ එකට තෑන්ක්ස්
බොහෝම ස්තුතීයි ,එත් කතාව දෙන්න ටිකක් පරක්කු නිසා english sub එකෙන්ම වගේ දිගටම බැලුවේ .
එත් ඔයාගේ කාලය කැපකරල sub දෙනවට බොහෝම ස්තුතීයි. ජය වේවා .
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
The Vampire Diaries akt sub denna puluwn nm
බොහොම ස්තුතියි සහෝ සබ් එකට….
පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
Thanks mchn
Bohoom dthutjiy ayye..ikmnim thwth up siresiykin. Hmuwenmo