Bates Motel [S05 : E02] with Sinhala Subtitles |කැලෙබ්ගේ පැමිණීම [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් කිව්වා වගේම බේටස් මොටෙල් කතාමාලාවේ දෙවැනි කොටස අරගෙන ආවා.
අද කතාවේදී කැලෙබ් නොර්මාව හොයාගෙන එයාලගේ ගෙදරට යනවා. එත් කැලෙබ් මේ සිද්දවුණු කිසිම දෙයක් ගැන දන්නේ නැහැ. අන්තිමේදී එයාට ඒ ගැන කෙනෙක් කියනවා. ඒවගේම නොර්මන් මැඩලින්ගේ සැමියත් එක්ක පැටලෙන්න යනවා. එයා ඇවිත් නොර්මන්ට තර්ජනය කරලා යනවා ඒ සිද්දවුණු කිසිම දෙයක් ගැන එයාගේ බිරිදට කියන්න එපා කියලා.
ඊලග කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 212 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/03/Ravindu-Rukshan.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
නියමයි…සබ් එකට තැන්ක්ස්…
thank u machan 😀 anik ewat senikawa demu 😀
ස්තුතියි රවිදු පුතා උපසිරසියට….ජයෙන් ජය….!!!
ස්තූතියි සබට. එහෙනම් 2වෙනි කොටසත් ගත්තා. ජයවේවා
Niyamai machan…. Thanks.
Digatama sub denna 🙂
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thnx bro.. puluwannan visthare tikak lokuwata denna