MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)ඉසුරු දිල්ශාන්තීරණය ඔබේබලන්නරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Bates Motel [S03-E05] | ගණුදෙනුව [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Bates Motel S3-1

ඔන්න මම පස්වෙනි කොටස අරන් ආවා! කලින් කොටසේ වෙච්ච දේවල් මතක් කරගෙන ඉමු.

අර ඇනිකා දුන්න පෙන් එකේ මොනාද තියෙන්නේ කියලානම් තාම දැනගන්න ලැබුනේ නෑ. මොකද පෙන් එක ලොක් කරලා තියෙන්නේ. ඒවගේම පෙන් එක අයිති බොබ් පැරිසුත් එක එක කට්ටිය දාලා පෙන් එක නැවත ලබා ගන්නයි යන්නේ. ඩිලන් ගෙ ඉල්ලීම අනුව නෝමා පෙන් එක ඩිලන්ට දෙනවා ෆාම් එකෙන් තියන්න. ඒවගේම කතාව අවසානයේදී නෝමන් දැනගත්තා ඩිලන් කැලෙබ්ව ෆාම් එකේ  තියන් ඉන්නවා කියලා.නෝමන් යන්නේ අම්මට මේ ගැන කියනවා කියලා.

එහෙනම්, නෝමන් මේ ගැන නෝමාට කියනවාද? ඒක දැනගත්තම නෝමා මොනාකරයිද?කියලා මේ කොටස බලලා දැනගමු. එහෙනම් ඊලග කොටසින් හමුවෙමු! ජයවේවා!

 

Bates Motel (2013– ) on IMDb

 

 

[button link=”http://tinyw.in/jvtV” type=”icon” “center” newwindow=”yes”] 119 MB (1.2 GB-Complete) කොපිය මෙතනින් බාගන්න[/button]

ecab144ea885b3073c182ae7c1c7c6bdd61afaa9
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 717 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/06/IsuruD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

9 thoughts on “Bates Motel [S03-E05] | ගණුදෙනුව [සිංහල උපසිරැසි සමඟ]

  • දුලාජ් මංජුල

    ela mcn hama ekatama comment ekak danda bari unath digatama balanawa.thanxx digatama sub karamu

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ස්තුතියි ඉසුරු මල්ලි සබ එකට…..!!!
    ජයෙන් ජය…..!!!
    ඉතුරු ටිකත් ඉකමනටම ඕන හරිද…..!!

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට…
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

    Reply
  • නියමයි……….
    Sub එකට Thanx…..
    ඉතුරු ටිකත් ඉක්මනට දෙමු…..

    Reply
  • බිනර කවිශ්ක

    niyamayi.ithuru ekath ikmanata demu ne?

    Reply

Leave a Reply to තිසර නියෝ Cancel reply

Your email address will not be published. Required fields are marked *