Bates Motel (2013) [S02 – E07] | අනුමාන නිර්දෝශීභාවය…. [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් කොහොමද යාළුවනේ …
ඔන්න එහෙනම් 7 වෙනි කොටසත් අරගෙන මම ආවා…එහෙනම් අපි මුලින්ම කලින් කොටසේ උණු දේවල් පොඩ්ඩක් මතක් කරගමු.
නෝමා ඉල්ලනවා ලී බර්මන් ගෙන් හිස් උණු අසුන… ඒ වගේම ඒක එයාට ලැබෙනවා… ඒ වගේම පොඩි ජොලියක් දාන්න ගිහින් නෝමන්, කෝඩි , එමා සහ ගනර් හතර දෙනාට අනතුරකට මුහුණ දීලා එමා ගේ ජීවිතය නුලෙන් බේරුනේ.. ඒ වගේමයි නෝමන් අතින් කෝඩි බ්‍රෙනන් ගේ තාත්තා මරණයට පත් උනා.. ඒවා තමයි පහුගිය කොටසේ උනේ..
එහෙනම් අපි අද කතාවට එමු..
නෝමන් අද ඉන්නේ පොලිස් අත්අඩංගුවේ.. ඉත්ජින් නෝමන් එතනින් බේරෙයි ද ? ඒ වගේමයි නෝමන් ගැන රහසක් පොලිසිය එළිදරවු කරගන්නවා. ඒ අතරේ බොස් ට උදවු කරන්න ගිහින් ඩිලන් ලොකු අනතුරකට මහුණ දෙනවා.. ඒ මොකක්ද ඒ ? අස වැඩිය විස්තර කියන්නේ නෑ… ඔයාලම බලන්නකෝ…
අලුතින් බේටස් නවාතැනේ වෙන දේවල් දැනගන්න… එක්වෙන්න….. එහෙනම් ජයවේවා…..! ඉක්මනට හත්වෙනි කොටසින් හමුවෙමු…..
[button link=”http://tinyw.in/fd4s” type=”icon” “center” newwindow=”yes”] 1.42GB (Complete) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/jV7C” type=”icon” “center” newwindow=”yes”] 3.64GB (Complete) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3530 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
කොර්ඩිගෙ තත්ත මැරුනද? අද බලන්න වෙන්නෙ
පට්ටයි
සබට තුති
ඔබට ජය…………….
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි දසන් සහෝ නියමයි..
සබට තුති..
ජයම වේවා..
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thanks DASAN Saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තුතියි දසන් සහෝ….අනිත් කොටසත් ඉක්මනටම ඕන….
ජයවේවා….!!!!!!!
ජය වේවා..
දිගටම කරගෙන යන්න
thanks
Ela
Thanks