Bates Motel (2013) [S02 – E04] | අනතුරු ඇගවීම… [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් කොහොමද යාළුවනේ… ඔන්න එහෙනම් 4 වෙනි කොටසත් අරගෙන මම ඉක්මනට ආවා…
අපි මුලින්ම කලින් කොටසේ උණු දේවල් පොඩ්ඩක් මතක් කරගමු. ෂේන්, ජොනි ව මරපු නිසා එකට මේ පැත්තේ දෙන්නෙක්ට ජීවිතෙන් සමුගන්න උනා. ඒ වගේම නෝමා ගේ සහෝදරයා තමයි ප්‍රධාන කොටස විදියට ගිය සතියේ ආවේ. එයා නම් එච්චර හොද කෙනෙක් නෙමෙයි. ඒ වගේම නෝමාට අලුත් යාළුවෝ ටිකක් ලැබුනා. ඒ ටික තමයි ගිය කොටසේ උනේ.
එහෙනම් අපි අද කතාවට එමු.
ඩිලන් යනවා තමන්ගේ මාමා මුණ ගැහෙන්න. එහෙම ගිහින් එයා මොනවද කතා කරන්නේ? ඒ වගේම නෝමන් යනවා කාලෙබ් ඒ කියන්නේ නෝමාගේ සහෝදරයට අනතුරු අගවන්න. එතැනදී මොනවා වෙයිද? ඒ වගේම ෂෙරිෆ් රොමේරෝ යනවා ෂේන්ට අනතුරු අගවන්න. ඒකට මොනවගේ උත්තරයක් ෂේන් දෙයිද?
මේ සේරටම උත්තර හොයන්න… අලුතින් බේටස් නවාතැනේ වෙන දේවල් දැනගන්න. එක්වෙන්න. එහෙනම් ජයවේවා…! ඉක්මනට පස්වෙනි කොටසින් හමුවෙමු…
[button link=”http://tinyw.in/fd4s” type=”icon” “center” newwindow=”yes”] 1.42GB (Complete) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/jV7C” type=”icon” “center” newwindow=”yes”] 3.64GB (Complete) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3340 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks bro
ස්තුතියි දසන් සහෝ උපසිරසියට,,ජයවේවා…!!!
ස්තුතියි දසන් සහෝ!
ජය වේවා!
දිගටම දෙමු එල
සබට තුති
ඔබට ජය………….
නියමයි දසන් සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ගොඩක් ස්තුතියි comment වලට….. ගොඩාක් ස්තුතියි…….
මචං superb aaa…..!!!!!අනිත් Sub ඒකත් ඉක්මනටම දෙන්න…..Waiting Waiting……!!!!!! 🙂 🙂 :v
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි නියමයි Sub එකට ස්තුති සහෝ..
thanks
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
නියමයි නියමයි Sub එකට ස්තුති සහෝ..
niayamai…thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa……