අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)බලන්නරහස් පරීක්ෂක (TV)සමීර කරුණාරත්නසිංහල උපසිරැසි

Bates Motel (2013) [ S01 – E08] | විලාපය…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Bates Motel (2013)[box]ඔන්න එහෙනම් අද මම ආයෙත් 8 වෙනි කොටස අරගෙන ඔබ වෙත ආව, මුලින්ම ස්තුතියි කරන්න ඕනෙ මගේ මිත්‍රයා මේනුකට, එයා 7 වැන්න උපසිරැස ගන්වා නොදෙන්න අද දෙන්න වෙන්නේ ඒ කොටස මට. කොහොම හරි ඒ උපකාරණය ස්තුතියි වන්ත වෙන්න ඔන්න එහෙනම් මේ ගිය සතියේ විකාශය වුන කොටසට දැන් අපි අවිල්ල තියෙන්නෙ, 9 වැනි කොටස විකාශය වීමට නියමිත අද රාත්‍රියේ. ඒ කොටසත් ලබන සතිය තුලම ලබාදෙන්න තමයි බලාපොරොත්තුව.

පහුගිය කොටස මතක් කර ගෙන ඉම්මු. ශැල්බිගේ මරණය පිළිබද ෂෙරිෆ් රොමේරෝ නම් දැක්කුවේ බොහොම වෙනස් ආකල්පයක් වගේම නොහිතූ ප්‍රතිචාරය, නමුත් එයා එහෙම දෙයක් කරලා බේට්ස් පවුල අතහැරිය හේතුව නම් මට තවම හිතාගන්න බැහැ. මේ වෙනකොට ඊතන්ගේ මරණය එක්ක ඩිලන් ඒ තැන අත්පත් කරගෙන, නමුත් ශැල්බිගේ වෙඩි තැබීමෙන් තවමත් තුවාල පිට තමයි එයා නම් ඉන්නෙ, ඒ එක්කම නිවසෙන් යන අදහස අත හැරගෙනත් නැහැ නේ, නෝමන් පුංචි හුරතල් මුතුරෙක් ඇති කරගන්න ගත්ත උත්සාහයක් ඒ වගේම ඒක බොහොම අවාසනාවත අවසානයක් වුන ආකාරයත් බලපු උදවියට මතක ඇති කියල හිතනවා. ඒ වගේම අද්භූත නේවාසිකයාගේ ආගමනය. මේ ඔක්කොම අස්සේ බ්‍රැඩ්ලි නෝමන්ට කරපු වැඩේ නම් බොහොම කැතයි, ඒක කොහොම මේ විකාර රූපී කොලුවට බලපායිද කියන එක නම් ඉදිරියේදී බලාගන්න වෙන්නෙ අපිට.

ඔන්න එහෙනම් අද කොටස, IMDB මීටරෙයේ මේකට 8.4ක අගයක් ලැබිල තියනව. මේ වෙනකොට අත්භූත නේවාසිකයා ඇවිල්ල හරි බරි ගැහිල ඔහු මග ගුපත චරිතයක් බව මතක ඇති බලපු උදවියට. අද නෝමා ඔහු පස්සෙන් යනවා, ඒ වගේම ඒ සියල්ල තුල නගරයේ අමුතු දේවල් ගොඩක් හෙලි වෙනව, ඒ වගේම නෝමා බොහොම නිහිතූ විරූ අවසානයක් දකිනව. මේ කතාවේ හොදම කොටස තමයි ඒක, සිංහල නම විලාපය ලෙස අද කතාවට යොදන්න ප්‍රධානම හේතුව ඒකයි. නෝමන්ගේ හැසිරීම ගැන පාසලෙන් පැමිණිලි එනව නෝමට ඒ ඔක්කොම එක්ක මනෝ විද්‍යාඥයෙක් ලගට යන අම්මයි පුතයි තුල දකින්න ලැබෙන්නෙ බොහොම බැරෑරුම් කතාවක්. මේ ඔක්කොම එක්ක Psycho (1960) සිටි නෝමන් බේට්ස් සතුනේ හම් පුරවා කල නිර්මාණ වලට දැක්වූ හැකියාව අමතක නැතුව ඇති ඒ විශිෂ්ට සිනමා නිර්මාණය බලපු අයට, නෝමන් ඒ පැත්තට යොමුවෙන ආකාරයත් එක්ක තව මෙකී නොකී ගොඩක් දේ අද බලාගන්න පුලුවන් ඔයාලට සිංහල උපසිරැස එක්කම.

එහෙනම් අද විකාශය වන කොටසත් හැකි තරන් ඉක්මනට ඔබ වෙත ගේන්න මම උත්සාහ කරන්නම්, නමුත් කණගාටුවට කරුණ නම් උපසිරැස ප්‍රමාද වෙනකොට විවිධ මාර්ග වලින් ඒක ඉල්ලන උදවිය ලබාදෙන කොට කිසිවක් නොකියා අරගෙන යාමයි. ඒ හේතුවෙන් මම මෙහි අවසානය එක්ක නව ටෙලි කතා මාලාවක් ඔබ වෙත රැගෙන ඒම පිළිබද දෙවරක් හිතන්න මට සිදු වෙලා තියනවා. 9 වැනි කොටස සමග ඉක්මනටම හමු වෙමු. [/box]

Bates Motel (2013) on IMDb

[button link=”http://goo.gl/MSQDm” type=”icon” “center” newwindow=”yes”]170 MB කොපිය මෙතනින් බාගන්න[/button]
9c680f8a776ffeae77ca76b350600a6ef6640b45
[button link=”http://goo.gl/13sDu” type=”icon” “center” newwindow=”yes”] 300 MB කොපිය මෙතනින් බාගන්න[/button]
0a8a39aab7a917f8b7c0104b0f44be247d8b0a15
[button link=http://goo.gl/iUCtY” type=”icon” “center” newwindow=”yes”] 1.4 GB කොපිය මෙතනින් බාගන්න[/button]
f64ced1a7622e3700947ba6855164f81590fa320
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3852 --

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                                                                                Next Episode >>

 

60 thoughts on “Bates Motel (2013) [ S01 – E08] | විලාපය…. [සිංහල උපසිරැසි සමඟ]

  • ඔන්න ගත්ත සමීර සහෝ…. නියමයි නියමයි සහෝ…. පට්ට අහ… උපසිරසියට තුති….

    Reply
  • waday nam niyamai, hodin karagena yanna,,

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • සුපිරි tv series එකක් මේක.බොහොම ස්තුතියි අපිට මේ වගේ එකක sub දුන්නට.next series එකෙත් sub දෙනවනම් ලොකු දෙයක්.ඔබට සහ බයිස්කෝප් එකට ජයෙන් ජය.

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො ජය

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ….මයා අව්ල් වෙන එක සාදාරනයි..ගොඩාක් අමාරඅවෙන් උපසිරසි යෙදුවම කිසිවක් නොකියා ඒක අරන් යන එක නම් බොහොම අසාදාරනයි..

    Reply
  • A few of the reasons that adults find the motivation to go back to college are detailed
    below. Antibiotics, for instance, do improve
    acne conditions, but they also interfere with the balance
    of healthy intestinal flora, making the problem cyclic.
    Non-traditional students fit into an array of
    categories.

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • [chathura]

    අනේ උපසිරසි අපිට දිගටම ඕනෙ. සුභ පතනව වැඩේ දිගටම කරගෙන යන්න.

    Reply
  • රාම් රාජ්

    ගනන් ගන්න එපා සමීර සහෝ සබ් දෙන්න වෙන මහන්සිය දන්න අය මොනවත් කියන්නේ නෑ.නිකන් ඉන්න අය තමා එක එක දේවල් කියන්නේ.

    Reply
  • නියමයිනෙ සමීර සහෝ. මේ කතාව නැගලා යනවා. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජයවේවා!

    Reply
  • මම සේරම sub ගත්තේ අද. මම තම එකක්වත් බලලා නැ. thanks.

    Reply
  • WOW WOW…twa episode 2ki..season 2ekk awot ekth sub denwane aniwa ..!!!

    Reply
  • එල මචං මේක දෙනකම් ඇගිලි ගැන ගැන උන්නේ

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ටිකක් විතර අවුල් ගිහින් වගේ? 🙁

    Reply
  • Rajitha Abeysinghe

    ගොඩක් ස්තූතියි සහෝ

    Reply
  • ඔව් බන් ඒකනම් ඇත්ත, මටත් මේ ටිකේම බයිස්කෝප් එක පැත්තෙ ඉන්න බැරිඋනා අවාසනාවන්ත හේතුවක් නිසා 🙁
    මොක උනත් මේක නවත්තන්න එපා බන්, කරගෙන යමු හොදේ.
    මේක ලංකාවනෙ මහ ජරාවක්
    එක වෙලාවකට එපාම වෙනවතමා බන් කිසිම කෙලෙහිගුනයක් නැති එවුන් ඉන්නෙ බන්…..
    මහන්සිවෙලා කරන මේ දේ කොයිතරම් අමරුයිද කියල වැඩිදෙනෙක්ට ඒ හැටි ගානක් නෑ බන් ඒකනෙ ස්තුතියි කියලවත් යන්නෙ නැත්තෙ
    උපසිරසියට බොහොම තුති සමීරයෝ..
    ජය හොදේ! උබ සැලෙන්න එපා 😀

    Reply
  • mudiya / මුදියා

    නියමයි සමීර සහෝ.ආයෙත් ට්‍රැක් එකට වැටුන එක නම් ලොකු දෙයක්. Psycho බලපු නිසා පට්ට කැමැත්තෙන් මේක බලන්නෙ.කලින් කොටස් දෙකත් තියෙනව බලන්න.අද මේ තුනම බලන්න තමයි හිතන් ඉන්නෙ.අනන් මනං හිතන්නෙ නැතුව මේක ඉවර වුනාම තවත් පට්ටම ටීවී සීරීස් එකක් ඕනි හොඳේ.ජයවේවා.බොහෝ………………………………..ම ස්තූතියි…!

    Reply
  • ade ehema karanna epa. we always willing your subs…godak pin ikmanatama me sub denawata

    Reply
  • Shan Gamage

    මමත් මේ කතවට ආසාවෙන් ඉන්නේ…කොහොම හරි අද විකාශය වන කොටසත් හෙටම ලබා දෙන්න​…උපසිරැසියට ස්තුතියි

    Reply
  • නියමයි සමීර සහෝදරය දිගටම දෙන්න. බොහොම ස්තුතියි සබ් වලට ඔන්න බාගත්ත මේන්න බලුව එහෙනම් ඉතිරි එකත් ඉක්මනටම දෙන්න ඔබට ජය !!! 😀

    Reply
  • niyamai niyamai… .
    bohoma stuti saho… .
    api Samira sahot ekka hemawelawema innawa.
    tawa tawat sub danna diriya saktiya lebenna ona.
    me alu katwak maga enawada sub ekka..? 😀

    Reply
  • “චූටී මල්ලි”

    හපොයි දෙයියෝ
    එහෙම කරන්න එපා
    අනිවා තව ඒවාට දෙන්න
    අපිනම් අනිවා කමෙන්ට් කරනවා
    එල එල
    අද සබට තෑන්ක්ස්….

    Reply
  • thanks saho.ehema karanna epa.

    Reply
  • GODAK STHUTHI APITA UPASIRASI DENAWATA

    Reply
  • අනේ ටක් ගාලා ඊලග එක දෙන්න හොදේ
    ආසාවෙන් ඉන්නේ

    Reply
  • thankx… macho digatama upsirasa denna. tawa new tv series valatat sub denna

    Reply
  • digatama katha oni machan…api saho ekka…

    Reply
  • math banna damma.ballanna one ikmanata dena akata sathutui

    Reply
  • පට්ට පට්ට සහෝ වෙඩි වගේ දෙනවා නේ, නියමයි.

    Reply
  • maxxa macho ohoma yamu 😀

    Reply
  • mihin ලංකා

    බාන්න දැම්ම….. තුති

    Reply
  • එරංග

    එලස් ජයවේවා!

    Reply
  • නියමයි සහෝ ඉක්මනට දෙන ඒකට තුති..

    Reply
  • තෑන්ක්ස් වේවා!

    Reply
  • උදාර

    බොහොම පින් මචං. ජයම වේවා

    Reply
  • එළකිරි මචෝ 🙂 දිගටම දෙන්න

    Reply
  • ලොවෙත් නෑ මචං තෑන්ක්ස්

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *