Bates Motel (2013) [ S01 – E05] | බිම් මහලේ සුරූපිනිය… [සිංහල උපසිරැසි සමඟ]
[box]මුලින්ම සමාවෙන්න ඕනේ පසුගිය කොටසින් කිව්වා වගේම මේ කොටස කලින් ලබාදීලා සමගාමී විකාශයකට පැමිණෙන්න නොහැකිවීම ගැන. මේ ටිකේ ටික්ක කාර්යය බහුල වුනා, ඒකයි හේතුව. නමුත් ඉක්මනින්ම විකාශයට සමගාමී කරගන්න උත්සාහ කරමු. අද වෙනකොට අපි කතා පහක් දක්වා ඇවිත් තියනව. තව ඉතිරි වෙලා තියෙන්නෙ කතා පහයි අවසානයට. දෙවන කතා සමයක් ගැන කරුකුරුවක් තියනව අන්තර්ජාලයේ. අපි බලමු ඒකත් කොහොම වේවිද කියල ඉදිරියට. අද කොටස විකාශය වුන දිනය වෙන්නේ අප්‍රේල් 15. IMDB මීටරෙයේ මේ කොටස ලකුණු 8.2 ලබාගෙන තියනව.
පසුගිය කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු, නෝමන් බද පටිය හොයන්න ගිහින් ශැල්බිගේ බිම් මහලේ සිරකර සිටි ආසියාතික තරුණිය සොයාගත්ත මතක ඇති හැමෝටම. නමුත් ඒ වෙලාවේ නෝමන් ඇය එතන දමා එන්නේ වෙන් කරන්න දෙයක් නැතුවට. නමුත් නැවත එන පොරොන්දුවක් දීල. කොහොම හරි නෝමට කිව්වට මේක පිළිගන්නෙ නැහැ නොව, කොහොමෙන් කොහොම නරි ඩිලන් නගරයේ නොදුටු පැත්ත එක්ක ගනු දෙනු කරන්න ගත්ත වගේම නෝමන් එක්ක වෙනදට වඩා ලංවෙලා කරටුතු කරන්න ගත්ත විත්තිය මතක ඇති. මේ ඔක්කොම එක්ක නෝමා හා ශැල්බි අදර කතාව ගලාගෙන ගියා වගේම නෝමන් බ්රැඩ්ලි එක්ක රැය ගත කරනා මොහොතේ නෝමා අත්අඩංගුවට පත්වුනා මතක ඇති හැමෝටම. තව පොඩ්ඩ්න් අමතක වෙනවා, පසුගිය කතාවේ හොදම කොටස දැලේ පැටලුන මිනිස් අත එහෙම කොහොමද කතාවට බලපෑවේ කියල අමතක නැහැ මම හිතන්නේ.
එහෙනම් ඔන්න අද එතන ඉදල, නෝමන් බ්රැඩ්ලිගේ ගෙදර ඉඳල කුරුල්ලා වගේ එනව ගෙදර ආවම තමයි නෝමට වුන දෙය දැනගන්නේ. කොහොම හරි ඉතින් නෝමන් ඩිලන් එක්ක ඇය බලන්න ගියත් ප්‍රතිචාර බොහොම රලුයි ඇයගේ. මේ අතරේ නෝමන් කොහොම හරි දතකාල නෝමව ගන්නව එළියට… ඒ කොහොමද හැබෑට? මේ ඔක්කොම අස්සේ නෝමට නඩුවක් වැටිල උසාවියේ…! ඔන්න අර ඩිලන්ගේ මිතුරට අද නොසිතූ සිදුවීමකට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම ඩිලන්ගේ සැලැස්මක් ගැන කිය වෙනව… ඒ ඔක්කොම එක්ක අර ශැල්බිගේ ආදරය පෑල දොරෙන් පලා ගිහින් තියෙයි ද? අර නඩුවට මොක්ක් වේවිද? එදා දැකපු කෙල්ල ගැන අද මාතෘකාව දාන්න තරම් මොක්ක වෙනව ඇති ද?
ඔන්න ඒ ඔක්කොම ඔයාල උපසිරැස එක්ක බලාගන්න එහෙනම්. ඉතින් ඊලග කොටස එක්ක ඉක්මනට හමුවෙනු එහෙනම්. කමෙට් එක්ක දාල යන්න අමතක කරන්න එපා ඉතින්. එහෙනම් හැමෝටම ආයුබෝවන්…![/box]
SInhala Subtitles
-- Count 2563 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode Next Episode >>
sub filis wedakarannene kmp playr eke 340MB ,190 Mb,340 wala poddak hoyala balanna aiye.thanks
ඔන්න ගත්ත සමීර සහෝ…. නියමයි නියමයි සහෝ…. පට්ට අහ… උපසිරසියට තුති….
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
එලකිරි සමියෝ ජය
තැන්ක් යු වේවි සමියා…..එල එල
thanks machan
patta sirias 1
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
නියමයි බං. තව 5යි.
ස්තූතියි සමීර සිංහල සබ් එක්ක බලන්න හැකි වීම සතුටක්.දිගිටම මේ වගේ කථා දෙන්න.
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට. ජය෴෴ 😛 😛
එලකිරි සහෝ.ගොඩක් ස්තූතියි
එල එල
ඇරු සෝලෝ..
නෑ වැරදුනා
ඇරු සමීරයෝ පාගපන් ලෑල්ලටම අල්ලගමු විකාශයට සමගාමී කාරයගෙ වලිගෙන්ම 😉
උපසිරැසියට තුති, ජය සහෝ 😀
thanks lot saho…anit tikt ikmnt denna aa..jaya wewa!!
ස්තුතියි සහෝ උපසිරැසියට.
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට.. මමත් බාගන්නවා. ජයවේවා!!
tnx mchn
මේකෙ ෆිල්ම් එක බාගත්තත් තාම බලන්න වෙලාවක් ලැබුනෙ නෑනෙ.තාමත් කතාව මීටර් නෑ.හැබැයි බලද්දි ආස හිතෙනව.කොහොමත් එනකං තමයි බලන් උන්නෙ.නියම වැඩක් සමීර සහෝ.ජයවේවා.බොහෝ………………………………..ම ස්තූතියි…!
thanks
tnx
Thanks
pataaa
bohoma stuti saho… .
sub denaka sub denakam unne jayen jaya
thanks machan
amme athi badu deelaa
අම්මෝ දෙනකන් මග බලගෙන හිටියෙ පිස්සු හෑදෙනව සමීර අයියා නියම දෙනව කියල ඔහොමත් දෙන සිරිතක් තියෙනවාද ? එල එල මොනා අතපසු උනත් කමක් නෑ මෙක නම් ඉකමණටම දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා සබ් වලට බොහොම ස්තුතියි.දිගටම සබ් දෙන්න අපි ඉන්නව එකක් නෑර බලන්න හොදේ. ජය වේවා !!!
එල
සබට තෑන්ක්ස්
ඔබට ජය………..
අපෝ ඔන්න මේක ආවෝ…අනේ කොහොම හරි මේ කතාවේ ඉතුරු කොටස් ටිකත් ඉක්මනට දිලා මේකේ ගනටම එන්න….මේක දෙනකන් ගොඩක් කල් බලා ගෙන හිටියා
යාන්තන් ඇති අප්පා………….
තෑන්ක්ස් වේවා!
ලොවෙත් නෑ දෙනකම් උන්නේ
බොහොම පින් සහෝට
thnxxxxxxxxxxxxxx
අල්ලමු කොල්ලෝ
පට්ට පතුරු හොදේ දිගටම දෙන්න
ජය වේවා!
tnx machannn,,,, mekath fatta,, arrow wagema
පට්ට මචං දෙනකම් උන්නේ.. ජය!
එළකිරි මචං
ela ela ela
thanks
loweth na machan dena km unne
පට්ට මචං ජය වේවා!
ela
404 not found ne machn torrnts
Machn Torrents wada naa ne 🙁
good
එල මචන් … තැන්කූ ඈ…
thanx….
Jaya wewa . I.
Ela denakam unne