Barfi! (2012) Sinhala Subtitles | මුව ගොළු වූවත් හදවත සසලයි…[සිංහල උපසිරැසි සමඟ]
හැමදාම වගේ අපිට බලන්න ලැබෙන්නෙ එකම විදියෙ ආදර කතානෙ. ඒව බලලම දැන් ඔයාලට එපා වෙලත් ඇති. ඉඩෝරයට මහ වැස්සක් ඇද හැලෙනව වගේ අද මම ඔයලට අරන් ආව හිංදි සිනමාවෙ මෑතකදී බිහිවුනු, ආදරය, සිනහව සහ කඳුළ කැටි වුනු ලස්සන චිත්‍රපටයක්. IMDbහි ලකුණු 8.7/10 ක ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් මේකට ලැබිල තියනව. අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ අනුරාග් බාසු විසින්, රන්බීර් කපූර්, ප්‍රියන්කා චොප්රා, රූපාලි ගංගුලි සහ ඉලේනා යන නලු නිලියන් රඟපෑමේ නිරත වෙනව.
ආදරය කියන්නෙ සාමාන්‍ය මිනිසුන් අතර පමණක් ඇතිවන දෙයක් නෙමෙයි. ඒකට බලපාන්නෙ හිතේ ඇතිවන හැගීම සහ හොඳ හදවතක් විතරයි. ඒ දේ තමයි මේ චිත්‍රපටයෙන් පෙන්වන්න උත්සාහ කරල තියෙන්නෙ. බර්ෆි, ජිල්මිල්, ශෲති කියන මේ තුන්දෙනා අතර තමයි මේ තුන්කොන් ප්‍රේමය දිග හැරෙන්නෙ. ජිල්මිල් කියන්නෙ ඔස්ටිම් කියන රෝගයෙන් පෙලෙන කෙනෙක්, එයාට මොලයේ සහ සන්නිවේදනයේ ආබාධයක් තියනව. බර්ෆිගෙ කන් ඇහෙන්නෑ, කතා කරන්න බෑ. ඒත් ශෲති එහෙම නෑ. එයා සාමාන්‍ය කෙනෙක්. ජිල්මිල් තමයි පුංචි කාලෙ ඉඳන් බර්ෆිගෙ යාලුව. බර්ෆිට ශෲති හමුවෙන කොට ශෲති විවාහ ගිවිසගෙන ඉන්න කෙනෙක්. ඉතින් ඔයාලම බලන්නකො ඒක මෙයාල අතරෙ ආදරයක් ඇති වෙන්න බාධාවක් වෙයිද? සන්නිවේදන දුර්වලතා තිබුනත් එයාලගෙ හදවත් වලට ආදරේ
දැනෙන්නෙ කොයි විදියටද? මේ තුන්කොන් ප්‍රේමයේ අවසානය කෙසේ සනිටුහන් වෙයිද කියල. හැමදාම ගහ ගන්න, මරාගන්න, වෙඩි තියාගන්න ෆිල්ම් බලන එකේ නරකද වෙනසකටත් එක්ක මේ වගේ හරවත්, ජීවිතයට යමක් එකතු කර ගන්න පුලුවන් විදියෙ ච්ත්රපටියකුත් බැලුවොත්.
මේ ෆිල්ම් එකේ රසය ඔයාලට හරියටම දෙන්න ඕනෙ නිසා මම මේකට සබ් දැම්මෙ ඉංග්‍රීසි සබ් එකටම නෙමෙයි. මොකද ඉංග්‍රීසි සබ් එකේ හුඟක් වෙලාවට තියෙන්නෙ හිංදි තේරුමම නෙමෙයි. ඒ නිසා ෆිල්ම් එක බල බල හිංදි තේරුමට හුඟක් සමීප වෙන විදියට තමයි සබ් එක දැම්මෙ. අනිත් ෆිල්ම් වලට සබ් දාන්නෙත් එහෙම තමයි. මොකද මම හැමවිටම උත්සහ කරන්නෙ ගුණාත්මක බවින් වැඩි නිර්මාණයක් ඔයාලට ගෙනැත් දෙන්න. මොකද අපි සබ් දාපු ෆිල්ම් එකක් අපිම ආයෙත් බලද්දි අපිට ඒකෙ අඩුපාඩු තියන බව දැනෙනව නම් ඒක ඒ නිර්මාණයට කරන ලොකු අගෞරවයක්. ඒවගේම ඒව රසවිඳින ඔයාලට කරන ලොකු අසාදාරණයක්. මොකද ඔයාල බයිස්කෝප් එකත් එක්ක එකතු වෙලා ඉන්නෙ ඒ ගැන විශ්වාසයක් ඇතුවනෙ. අඩුපාඩු තියෙන්න බැරි නැහැ. මොකද කවුරුත් සර්ව සම්පූර්ණ නෑනෙ. ඒත් ඒව අවම කරගෙන සාර්ථක නිර්මාණයක් ඔයාලගෙ අතට පත් කිරීම තමයි අපේ යුතුකම වෙන්න ඕනෙ. ඒ නිසා ෆිල්ම් එක බලල ඉවර වෙලා ඔයාල අදහසකුත් ලියල යන්න. ඒක ලොකු ශක්තියක් වෙයි ඉදිරි නිර්මාණ වලට. එහෙනම් තවත් සොඳුරු සිනමා සිතුවමක් සමඟින් හමුවන බලාපොරොත්තුවෙන් මම සමු ගන්නවා. හැමෝටම ජය වේවා෴
චිත්‍රපටිය යන විට ආදරය සහ
ප්‍රීතිය පතුරවන්න සෑම දෙනා අතරම.
ඒත් ඔබේ කකුල් ඕනවට වඩා
ඈත් කරන් ඉන්න එපා.
ඔබේ හදවත සහ කඳුල ක්‍රියාත්මක කර තබා ගන්න…
ඒත් මොබයිල් ෆෝනුයි ළමයින්ගෙ සද්දෙයි
ක්‍රියා විරහිත කර තබා ගන්න
අද කාලෙ ආදරේ කොයි වගේද…
විනාඩි දෙකේ නූඩ්ල්ස් වගේ..
බඩට වැටුනු ගමන් ඉවර වෙනව.
ෆේස්බුක් එකෙන් පටන් අරන්…
කාර් එකේ පස්සෙ සීට් එකේ ගත කරල…
උසාවියෙන් ඉවර වෙනව.
මේ කියන්න යන්නෙ සත්‍ය වෙනස්ම ආදර කතාවක්.
දේදුනු සහ හීන වලින් පිරුණු ආදරයක්…
එය ආත්මාර්ථකාමී ආදරයක් නෙමෙයි…
අපිරිසිඳු ආදරයක්ද නෙමෙයි.
හද කිති කැවෙන කැවෙන ආදරයක්.
චිත්‍රපටිය පටන් ගන්න හදන්නෙ…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 17551 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads//2013/09/දිදුල-Kd-සිල්වා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල KD සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011-11-30
Godak sthuthi..Jaya wewa..
Thanks Bro Sub එකට , බයිස්කෝප් එක නැත්තම් film බලලත් වැඩක් නැ
excellent effort. Thanks a billion for you.
anthimata deela thiyena talk eka kiyewwama coment ekak nodama yanna be hithuna saho… eeka weduna film eka balannath kalinma. 🙂 🙂 thanks
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
චිත්‍රපටිය ගැන කියන්න වචන නෑ.ෆිල්ම් එක සෑහෙන දවසක ඉඳලා ලැප් එකේ තිබුනා උනත් මේ තරම් ලස්සන ඇති කියලා හිතුනේ නෑ.අද ෆිල්ම් එක බලන්න ගත්තේ වෙන එකක් තිබුනේ නැති නිසා.හැමදාම වගේ බයිස්කෝප් එකෙන් සබ් එක බාගන්න ආවා.දිදුලගේ පෝස්ට් එක දැක්කහමයි මේක මෙච්චර ලස්සනයි කියලා හිතුනේ.තෑන්ක්ස් සහෝ සබ් එකට.සබ් එක නැතුව මෙච්චර හිතට වදින විදිහට බලන්න වෙන්නේ නෑ.
ela machan
gdk thanks
thanks saho……
බොහොම ස්තූතියි…!!!
ranbir kapoor ගෙ මම බලපු පට්ටම කතාව තමා මේක.හිංදි ෆිල්ම් වැඩි හරියක් එක වගේ නොවැ(love story).එ වුනාට මේක නම් හිතට වැදිච්ච පට්ට පදිරි බයිස්කොප් එකක්.මේ වගේ සුපිරි නිර්මාණයනක් අපිත් එක්ක බෙදා ගත්තට බොහොම තෑන්ක්ස් සහෝ…!!!
thanks sab walata.
මරු සහො සබ් 1ට තැන්ක්………………….
niyama wadak.thanks sub walata.
Thanx Kollo Sub Ekata… patteth patta Fi;m Ekak Wenna athi neda…..?
maru maru……….
සබ් ටික සුපිරියි තැන්ක්ස් අයියේ
මේ වෙනකන් බලපු අමුතුම, සුපිරිම ෆිල්ම් එකක්.. මාරම ස්ටෝරි එකක්.. සබ්ටයිට්ල් වලට තැන්ක්ස් වේවා.. කීප් ඉට් අප් බ්‍රෝ.. ජය!!!!
මේක මම බලපු හොදම හිංදි චිත්‍රපටිය. මම තවම චිත්‍රපටියට සිංහල උපසිරස් දාල බැලුවෙ නැහැ. ඒ වුනත් උපසිරස් පයිල් එක ඇරල බැලුවහම ගොඩක් හොද මට්ටමින් තියෙනව කියල පෙනව. ගොඩක් ස්තූතියි සිංහල උපසිරස් ලබාදුන්නට.
මේකෙ ජිල්මිල්ගෙ චරිතය නරන්නෙ ප්‍රියන්කා චොප්රා කියලා හිතාගන්නවත් බැහැ. රූපය හොදටම වෙනස් කරල. ප්‍රදාන නලු නලියන් 3 දෙනාගෙම රගපෑම විසිෂ්ටයි.
පොඩි උදවුවක් කරනවද, සිංහල යුනිකෝඩ් එකේ පෝ කේ ශෛ වගේ කොටස් 2,3 එකතු කරපු අකුරුයි, ආ ඇ එ ඕ ඬ ඥා වගේ තනි අකුරුයි ටයිප් කරන්නෙ කොහොමද? මේ ටිකත් ලියාගත්තේ එක එක තැන්වල තිබුනු අකුරු එකතු කරල.
පුළුවන්නම් ලොකු උදවුවක්.
thankz a lot bro.. vatinama vadak…
niyamai bro.ela ela…..
jaya wewa.!!!!!!!
නියම ෆිල්ම් 1. හිනා කාලා මැරෙනවා.වෙනස්ම විදිහේ ආදරයක්,සුබ පතනවා KD
මේක පට්ටම පට්ට film ekak… thanks sahoo…
එල කිරි සහෝ ජය වේවා ඔන්න අපේ යුතුකමත් අපි කලා උබලගෙ මහන්සියට මදි මේ කොමොන්ටු විතරක්
kiyala wadak na machan film eka adenawa..
elakiri machan .thanks
maxxaaaaaaaaa saho….maxxa….
තෑන්ක්ස් ලොක්ක.
මම සාමන්යෙන් හින්දි ෆිල්ම් බලන් නෑ
මොකද හැම එකකම තියෙන්නෙ ගහගන්නඒවයි,පාරෙත් එක්ක නටන ඒවයි
ඒත් මම අද මේක බලුවම තමා තේරුනේ හින්දි සිනමාවෙත් හොද ෆිල්ම් නිපද වෙනව කියලා
ඒ වගේම මම ඉල්ල සිටිනවා සිනමා ලෝකයේ මේ වගේ ෆිල්ම් වල උපසිරසි ලබාදෙන්න කියලා
ඔබට ඔහොම තුති
download karala tika dawasak unata aday film eka beluwe oyalage sub ekkama.lassanama film ekak.thank u so much dear.oyalage site eka digukal wejabewa
pattaii hodeeeeeeeeee
වඩාත් අර්තවත් ලෙස උපසිරැසි ලබා දීම පිළිබඳව කෘතඥ වෙමු !!!
vicky donor subtitles nadda?
Ela machan oya nam sira porak
මුලින්ම ප්‍රියංකා චොප්රාද කියාවත් හදුනා ගත නොහැකි ප්‍රියංකා චොප්රාගේ අති විශිෂ්ට රංගනය නියමයි …………
Pattama Film eka..thanks sub ekata saho!!!!
කමෙන්ටුවකින් සහයෝගය දැක්වූ නොදැක්වූ සහ උපසිරැසි බාගත් සැමට ස්තූතියි෴
ela macho
ඇඩෙනවා නේ මේක බලද්දී …
බොහොම ස්තුතියි සිංහල සබ් දුන්නට….
නියමයි… ගොඩක් ස්තූතියි මචං..
sira yaluwa.oyala nam patta weda thama denne.lankawe eunge rasa windanaya pahala thanka thiyanna.eka wedi karanna me wage de thama karanna ona.oyakaya jaya
Thanks !!!!!!!!!!!!!!!!
machan sira thanks bro…
love this film …………… thank uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu
එල එල එල %%%%
නීයමයි නීයමයි !!
ela wadak 😀
aththatama lassana movie1k.thanx subs dunnata.
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. වැඩියෙ හින්දි චිත්‍රපටි බලන්නෙ නැති වුනත් ඔයා කියන නිසාම මෙන්න බාන්න දැම්මා . 😛 😛
කාලෙකින් පස්සේ බලපු ලස්සන හින්දි ෆිල්ම් එකක්…
ඇඩෙනවා නේ මේක බලද්දී …
බොහොම ස්තුතියි සිංහල සබ් දුන්නට….
ela machan. ohoma yan thanks
Thanks machan
හොද ෆිල්ම්ස් වලට සබ් දැම්මොත් අපි ගන්නවා…මේක හොද ෆිල්ම් එකක්…බොහොම ස්තූති ඔබගේ උත්සහයට
අඩෝ මම මේ ෆිල්ම් එක බැලුවා…සුපිරි බන්….උබට සබ් දාන්න වැඩි අමාරුවක් වෙලා නෑ නෙහ් බන් ලොල්
bt දාල තියෙන සබ් ටික ලොවෙත් නැති වෙන්නම දාල තියෙනවා………MAXXXAA…!!!!!!
කොල්ලාගේ දියුනුව.මාර නිසදසක්නේ දාලා තියෙන්නේ.මොකද දන්නේ නෑ කකුල් ඈත් කරන්න එපා කියන්නේ.ඈ.මොනවා උනත් කොල්ලා දක්ෂයා.සබ් දෙනවා අම්බානක.මම හින්දි එච්චර ආසා නෑ.නමුත් හිතුනු ගමන් බාගෙන බලනවා.ස්තූතියි.
එල එල
<3 this movie … BiG Thanks to Baiscope team.. all the best guys .. KIT ..
Thanxxxxxxxxxxxxxxxxxxxxx….
මෙන්න ෆිල්ම්……..බලලා ඉවර වෙනකොට හිතට එනවා පුදුමාකාර හැගීමක්…….එක වචනයෙන් විස්තර කරන්න අමාරුයි……..සබ් එක්ක බලන්න…………මේක නම් මරු……..මට කියන්න වචන නැහැ………සබ්වලට කෝටියක් තැන්ක්ස් බලන්න මේ වගේ ෆිල්ම් 1ක් මීට කලින් කරලා නැහැ
අයියෙ මේ ෆිල්ම් එකට සබ් කරපු එකනම් ලොකුම ලොකු දෙයක් මම අද තමයි බෑවේ. මේකට ඔයාගෙ අතින්ම සබ් හැදුන එක ගැන ගොඩක් සන්තෝසයි අයියෙ. සුපිරිම සුපිරි චිත්‍රපටියක් . සබ් වලට ගොඩක් පින් . 🙂
thnkx ayya
ඔබට බොහොමත් ස්තූතියි!
තව උප සිරසි දමන්න ශක්තිය ලැබේවා!
Good Work Mchn, Thanks
patta siddiyakne wenne
පට්ටම ෆිල්ම් එකක්…. සබ් වලට ස්තුතියි සහෝ!
Thanks bro sub ekata
බලන්න හිතනකොට ම සබ් දීලත් ඉවරයිනේ…..
මේකට සිංහල දුන්නට බොහොම ස්තූතියි දිදුල.
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
සුපිරියි මචං දිදුල වැඩේ.ඔයාගෙ ලිපියත් මරුම තමයි.කොහොමත් උඹේ සබ් කියලා වැඩක් නෑ පට්ට.දිගටම සබ් දෙන්න පුළුවන් වේවා.ජයවේවා.බොහෝ………………ම ස්තූතියි…!
අනිවා බලනවා. ස්තුතියි හොදේ.
onna banawoooo….elama thama
එළ එළ දිදුල. හැමදාම මරාගන්න ඒවා බලන එකේ ඉදලා හිටලා මෙහෙම එකක් බැලුවට අවුලක් නෑනේ? නියමයි සහෝ.
onna ehenam mamath bawa……….thanks
maxxa machan…niyamai…..
මචන් ‘ඉලේනා’ නෙමේයි මචන් මම දන්න විදිහට එයා “ඉලියානා ඩිකෲස්”
එල සහෝ 🙂
patta description ekak….. sub ekata thanks
Light off kala…
එල මචං පට්ටම එකක් සබ් එකක් අනිවා ඇත්තටම හොදම් තේරුම තියෙන්න ඕනේ.අඩු පාඩු අඩුකරගෙන දෙන එක නම් හොද වැඩක්… 🙂
ThnxQ
Thanks Machan.
wow …. ela
bohoma sthuthi, saho.. ahenam tawa thawath sub denna shakthiya labewa.
jayawewa..!!!
එලම කිරි හොදේ මැක්සා
මචන්, මේක මොකක්ද කොපිය ? Dvdrip ot Brrip ?
පට්ට මචං ඇත්ත බන් හවස නම් 1 ට කලින් වත් දෙන එකක් දියල්ල..නැත්තම් නෙට් තියා කොම් එක ඔන් කරනවත් බොරු.
පට්ට ෆිල්ම් එකක් සබ් වලට බොහෝ පින්
මචං හවස් වරුවේ නම් දෙනවා නැතිවෙන්න ඒක නිසා පුළුවන් නම් උදේ වරුවේ විතරක් දෙන්න..නැත්තම් වැඩක් නෑ
සබ් ඒකට බොහොම පින්
Thanks
ලොවෙත් නෑ මචං ඊයේ වැස්ස නිසා එන්න විදියක් උනේ..නෑ ජය වේවා සුපිරි ඔයාගේ සබ්
jaya wewa Thanksz
දැන් මේ දවස් වල අනම් මචං හවස නෙට් එන්න තියා හිතන්නත බෑ අකුණු ගහනවා හිටු කියලා….ඔන්න දැන් මේ පැත්තේ එන්න උනේ..පට්ට වැඩක් ජයම වේවා
Adama Balanawa Meka maha Re Hari Jaya Weva..
Thanks machanla….me wade digatama karagenna yanna uparima shakthiya labewa kiyala mama hadawathinma prarthana karanawa…mama me site eke daapu 2012 release wuna serama wage films tika baawa…me baanne 43 weni eka….oyalata godak pin me karana wadeta….
thanx….
thanks
මොනා උනත් maxxa වදන් ටික…..lol
thanks bro
Thank uuu bro 🙂
pattane KD
බොහොම ස්තූතියි යාළුවා මේකට සබ් එක දුන්න එකට බලන්නම උන්න එකක්.
ඒ ඔක්කොටම වඩා සහෝ උඹේ මේකට දාලා තියෙන ලිපිය දැක්කහම තව තවත් බලන්න ආස හිතෙනවා මචෝ…මේ බයිස්කොප් එකට බොහොම ස්තූතියි මචෝ!!!!!!
Thanks
elazz, මේක ගන්න ඕන කියලා උදේ හිතුවා විතරයි. මෙන්න බොලේ සිංහල සබ් එක්කම දීලා. බොහොම ස්තූතියි යාළුවා. ජයවේවා!
jaya wewa
Nice Work.Thanks.
& Happy Deepawali
thanks machan …..
thakoooooooooooooo
niyamai machan patta kathawak wage unu unuwema dunnata godak sthuthiyi macho
සබ් එකක් මවන් කරන්න ඕනෙ හොදට.ඔයාගෙ සබ් බලුවම තේරෙනවා හොද්ට කරන බව.
aniwa machan hemita wadey karahan…api innawa debakam..jaya
පට්ටයි machan එලටම ඇති ලිපිය දක්ක්මම තේරෙනවා එක……ලොවෙත් බලනවා…..
දිදුල සහෝගේ ලිපිය නම් සුපිරි..එළ..
ඔන්න මමත් සබ ගන්නවා..
Ela ela maxxxaaaam maxxa machan
Oyage sub maxxa
අඩේ මේක දීලා.. නියමයි දිදුල.. ඔයානම් සුපිරි වැඩ්ඩෙක්. කියල වැඩක් නෑ.. ජය වේවා..
උපරිමයි සහෝ…
අපි සහශුද්දෙන්ම දන්නවා මේකේ සබ් දෙන අය; කරන දේ හරියට කරන අය බව!
ඒක නිසා මේකෙ දෙන සබ් ගැන කිසි සැකයක් නෑ අපට.
දිදුල කියන්නේ සබ් මැෂිමක් ද කොහේදෝ නේද? 😛
තැකු තැංකු මේකටත්!
ජය!
ඊයෙ බෑව අද සබ් එක දීල මල් 7යි ස්තූතියි 🙂
patta thx kiwwa saho sub ekata
thank you very much for the subs.
please bring us more films as barfi.
I enjoyed the film with your subs.
i encourage you to do more and more subs for great films