MENU

18+AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)රංග ප්‍රසන්නසිංහල උපසිරැසි

Banshee [S04 : E06] Sinhala Subtitles | මිනීමරුවා ගැන ‍‍හෝඩුවාවක්! [සිංහල උපසිරසි සමඟ] (18+)

Rating: 9.4/10. From 21 votes.
Please wait...

හුඩ් නිදහස් වෙලා යද්දී තමන් හිටපු ගෙදර ගිනි අරන්. ඇත්තටම ප්‍රොක්ටර් ඇවිත් ගිනි තියලා. ප්‍රොක්ටර් හුඩ්ට වැඩක් පවරනවා. ඒ තමයි රෙබෙකාගෙ මිනීමරුවා තමන් ලඟට ගෙනත් දෙන්න කියලා. බලමු ගෙනත් දෙයිද කියලා. මේ අතර කැරී ගිහින්ප්‍ ප්‍රොක්ටර්ගෙ මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයට ප්‍රහාරයක් දුන්නා. ඔක්කොම ගිනි තිබ්බා. ඒක කරගෙන ගියේ බ්‍රදර්හුඩ්ලනෙ. ඉතින් ලොකු පාඩුවක් වුනා. එතනදී වන්දි ගෙවන්න වුනේ පොනී ජෝ කියන කෙනාට. මතකනෙ වාහනේට ගැට ගහලා කරපු දේ.

ජොබ් අර වධකයන්ගෙන් බේරුනාට තාමත් හිත ඇතුලේ ඒ බය ලොකුවටම තියෙනවා. පරණ ජොබ් වෙන්න ඔහු ලොකු උත්සාහයක් ගන්නවා. හුඩ් යනවා ජොබ් හම්බවෙන්න. විස්තර ‍අහන්න. ඉතින් දෙන්නගෙ පරණ යාලුකම ආපහු ඇති වෙනවා. වට්ස් හිරෙන් නිදහස් වෙලා ගෙදර ආවා. මිනිහා මුලින්ම යන්නේ කර්ට් බන්කර් ලඟට. නමුත් මිනිහගෙ බලාපොරොත්තුව ඉටු වෙන්නෙ නෑ. බන්කර් යෝජනාව ප්‍රතික්ෂේප කරනවා. බන්කර්ටත් අනතුරු අඟවලා මිනිහා යනවා. රාත්‍රී සාදයක් කරන්න සැලසුම් කරලා තිබුනේ. සාදය අතරතුර කර්ට් වට්ස්ව මරන්න හැදුවත් ඒ උත්සාහයත් හරියන්නෙ නෑ බ්‍රොක් කඩාගෙන පනින නිසා.

මේ අතර වෙරෝනිකා හුඩ් එක්ක එකතු වෙනවා දාම ඝාතකයා හොයන්න. ‍දෙන්නා ලොකු උත්සාහයක් ගන්නවා. කොහොමහරි හෝඩුවාවක් හොයාගන්නවා. එතනින් පස්සේ මොකද වෙන්නේ කියලා අද බලාගන්න.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 12187 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

12 thoughts on “Banshee [S04 : E06] Sinhala Subtitles | මිනීමරුවා ගැන ‍‍හෝඩුවාවක්! [සිංහල උපසිරසි සමඟ] (18+)

  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Ashen Dilhara

    Thank you brother subtitle ekata…..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Anonymous

    උඹ නම් මචං මනුස්ස වෙසින් ඉන්න දෙවියෙක්. පට්ට පට පට. ගොඩක් ස්තූතියි බ්‍රෝ සබ් එකට.

    Reply
  • Thank you very much friend

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply
  • Rasindu V Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

    Reply
  • Sisira Hegoda

    අප වෙනුවෙන් මහන්සි කරන මෙහෙයට, උප සිරසියට බොහොම ස්තූතියි.

    Reply
  • බට්ටිච්චි

    තරහ නෑ නේද.. බැන්නේ හදාගන්නනේ මැට්ටෝ

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *