Banshee [S04 : E05] Sinhala Subtitles | හුඩ් නිදහස්! [සිංහල උපසිරසි සමඟ] (18+)
මුලින්ම සමාව ඉල්ලනවා ඉතුරු ටික දෙන්න පරක්කු වුන එකට. සාධාරණ හේතුවක් නිසා මට ඉතුරු ටික කරගන්න බැරි වුනා. ඇඩ්මින් අශාන් සහෝදරයා මගෙ ලිපියකට කමෙන්ට් කරලා තිබුණා හේතුව. ඔන්න ඕකයි වුනේ. කොහොමහරි ආපහු වැඩේ පටන් ගත්තා. කලින් කතාව මතක් කරගන්නවා නම් දැන් අපි දන්නවා කවුද මේ දාම ඝාතකයා කියලා. මිනිහා මොකක් හරි පූජාවක් කරනවා සාතන් යක්ෂයාට. අනේ මන්දා මොන සිහියෙන් එහෙම කරනවද කියලා. ඒකටම හරියන ගෑණීයෙකුයි තව සෙට් එකකුත් මිනිහා එක්ක ඉන්නවා. කොහොම හරි මිනිහා තවත් කෙල්ලෙක්ව මරණවා.
හුඩ් මේ අස්සේ හිරගෙදර. බ්‍රොක් හුඩ්ගෙ කටින් අල්ලගන්න ලොකු උත්සාහයක් දුන්නත් වැඩේ හරි යන්නෙ නෑ. ප්‍රොක්ටර් කුලප්පු වෙලා එනවා හුඩ් මරන්න. රෙබෙකා මරපු එකට පලිය ගන්න. නමුත් බ්‍රොක් ඉඩ දෙන්නෙ නෑ. මේ අස්සේ තමයි අලුත් කෙනෙක් කතාවට ඇතුල් වෙන්නේ. ඒ තමයි වෙරෝනිකා ඩෝසන්. FBI ඒජන්ට් කෙනෙක්. හරිම ලස්සන ඇන්ටි කෙනෙක්. මෙයා පත් වෙලා ඉන්නේ මේ දාම ඝාතකයා ගැන හොයන්න. එයාත් හුඩ්ගෙන් ප්‍රශ්න කරලා බලලා තීරණය කරනවා හුඩ් නෙවෙයි මේ මිනීමරුවා කියලා. අර අන්තිමට මරපු කෙල්ලගෙ මිනිහ හම්බවෙනවාත් එක්කම හුඩ්ට නිදහස ලැබෙනවා. මොකද හුඩ් හිරේ ඉන්නකොට කොහොමද කෙල්ලෙක්ව මරන්නේ.
මේ අස්සේ තමයි බ්‍රදර්හුඩ්ලගෙ නායකයා වට්ස් හිරෙන් නිදහස් වෙන්නේ. නිදහස් වෙලා එන්නේ බන්කර්ගෙ ගෙදර. ඇයි ඒ? මොකද බන්කර් කියන්නේ වට්ස්ගෙ බෑණා. මැගී කියන්නේ වට්ස්ගෙ දුව. නමුත් මැගී හැසිරුණ විදියෙන් දන්නවා මේ පවුල සම්පූර්ණයෙන්ම එපා වෙලා කියලා. ඒ තරම් දුෂ්ටයෝ දෙන්නෙක් කැල්වින් සහ වට්ස් කියන්නේ. කැල්වින්ට ඕනේ වට්ස් පරද්දලා නායකයා වෙන්න. අපි බලමු ඉස්සරහට හිතන දේ වෙනවද කියලා. මේ අතර කැරී ඇහැ ගහගෙන ඉන්නේ ප්‍රොක්ටර් සහ බ්‍රදර්හුඩ්ලා එකතු වෙලා කරන්න යන දේට. කැරී ප්‍රොක්ටර් පස්සෙන් යන්න හේතුව තමයි ගෝඩන් ජීවත් වෙලා ඉන්නකොට එයාට ප්‍රොක්ටර්ව වට්ටන්න බැරි වුනා. මැරුණට පස්සේ වත් තමන්ගෙ සැමියා කැප වුන දේ ඉටු කරන්න තමයි කැරීට ඕනේ. කැරී මේ තොරතුරු දෙන්නේ වෙන කාටවත් නෙවෙයි බන්කර්ට. මොකද බන්කර් බ්‍රදර්හුඩ්ලා එක්ක තරහ නිසා. ඉස්සරහට ලොකු යුද්ධයක් එන්න වගේ හදන්නේ.
එහෙනම් ඉතුරු ටිකත් බලලා ඉමු.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11563 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks a lot saho sub ekata
Thank you brother sub ekata…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Wow, You are back, Thank you very much Bro.
Warrior season 2 ekatath sub ona saho….. Plzzzz
sahoooo sanipa welaa innooona monawa krnnath….paressemm wenna…aadarei api oyata ….dewi pihitai !!
අප වෙනුවෙන් වෙන මහන්සියට ස්තූතියි.
සනීප වෙලා ආපු එක හොඳයි බං ඉතුරු ටික එනකම් බලා හිටියෙ
ඉතුරු ටිකත් ඉක්මනට ගේන්න අපි මේ ඉන්නවා මේ නෑ.
වෙනවට කියනව නෙමේ. කෝකටත් හොඳයිනේ
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය