Banshee [S02 : E10] Sinhala Subtitles | තවත් අවසානයක් [සිංහල උපසිරසි සමඟ] (18+)
අන්තිම එපිය වෙනකම් දැන් අපි ඇවිත් ඉන්නේ. කතාව ටිකක් මතක් කරගන්නවා නම් ජොබ් යනවා රැබිට් ඉන්න තැනට. ජොබ් රැබිට්ව හොයාගත්තනෙ. ඉතින් ජොබ් හිතන විදියට රැබිට්ව මරන්න හම්බවෙන්නෙ නෑ. රැබිට්ගෙ අයියා ඉන්නවා එතන. ජොබ්ව අහු වෙනවා. අහු වුනාට ජොබ් පැනගන්නවනෙ එතනින්. ඒ වෙලාවේ ඇක්සිඩන්ට් වෙලා හොස්පිටල් එකට. මේක දැනගන්න ෂෙරිෆ් තීරණය කරනවා බැන්ෂී වලට යන්න. ඉතින් ඇනා ඉන්න තැනට ගියත් එතනත් ලොකු සිද්ධියක් වෙනවා. ඇනා ගෝඩන්ට කියනවා ඩේවාගෙ තාත්තා හුඩ් කියලා. කොහොමහරි දෙන්නා යනවා නිව්යෝක් වලට රැබිට්ව මරන්න. ඉතින් මේ අයට ඒක කරගන්න පුලුවන්ද කියලා අද තමයි දැනගන්න වෙන්නේ.
මේ අතර කායි ප්‍රොක්ටර් නිදහස් වෙනවා හිරෙන්. කායිගෙ වැඩ නිසා ලොන්ග්ෂැඩෝත් පස්ස ගහනවා. ඉතින් එතනත් ලොකු සිද්ධියක් අද වෙනවා.
දෙවෙනි සීසන් එකේ අන්තිම එපියත් මේ විදියට අවසන් වෙනවා. අවසන් වුනාට ඒක පිස්සු හැදෙන අවසානයක්. මොකද අපි නොහිතන කීප දෙනෙක්ම මැරෙනවා. ගොඩක් දුක හිතෙයි. කතාව ඉවර වෙන්නේ තුන්වෙනි සීසන් එකට සුපිරි ආරම්භයක් දීලා. ඒ තමයි ඩේවා දැනගන්නවා තමන්ගෙ ඇත්තම තාත්තා ගැන. තව චේටන් ආපහු බැන්ෂී වලට එනවා. තව සිද්ධීන් ගොඩක් වෙයි බලමුකො.
අන්තිම එපිය හරියට බලන කෙනෙක්ට මම මේ පල්ලෙහා දාලා තියෙන Screenshot එකේ රතු පාටින් මාක් කරලා තියෙන පෝස්ටර් එක අහු වෙයිද දන්නෙ නෑ. Cinemax ලාම විකාශය කරලා ඉවර කරලා තියෙන සුපිරි කතා මාලාවක් වන Strike Back සීරිස් එකේ පෝස්ටරයක් මේ විදියට බැන්ෂී වලින් පෙන්නනවා. බලමු කී දෙනෙක්ට මේක අහු වෙයිද කියලා. එහෙනම් තුන් වෙනි සීසන් එකෙන් හම්බවෙමු.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 13125 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks……..
thanks a lot saho sub ekata
තැන්ක්ස්
thanks bro. jaya wewa……..!!!
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
තෑන්ක්ස් සබ් එකට..
Thank you very much Bro.
බොහොම ස්තූතියි සහෝ
අඩෝ බං මාරම ඉක්මනට මේකේ සබ් දුන්නට තෑම්ස් බොක්ක..season 3 එකත් මේ වගේ ඉක්මට දෙයි කියලා හිතනෙවා.goodjob
තෑන්ක්ස් සහෝ
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි. ඉතා ඉක්මනින් මේක දුන්න නේ. ඊලඟ එකටත් ඉක්මනින් සම්බන්ධ වෙන්න.
ස්තූතියි… සහෝදරයා…
ජය…..
Season 3 ikamanatama denna
ස්තූතියි සහෝදරයා