Banshee [S02 : E09] Sinhala Subtitles | පලිගැනීමට සූදානම් [සිංහල උපසිරසි සමඟ] (18+)
අන්තිම උත්සාහය වෙනකම් උත්සාහ කරපු ෂෙරිෆ් කොහොමහරි ප්‍රොක්ටර්ව අල්ලගන්නවා. ඒ තමන්ගෙ ගෙදර අනවසරයෙන් තුවක්කු හංගගෙන හිටපු නිසා. ෂෙරිෆ් ඉතින් හොරවැඩ වලට දක්ෂයා නිසා කායිගෙ ගෙදරට හොරෙන් පැනලා හෝඩුවාව හොයාගන්නවා. කායි මේ හේතුව නිසා පොලිසියෙන් අල්ලගන්නවා. ෂෙරිෆ්ගෙ පිපාසය සංසිඳු වෙනවා. ඒත් ඇත්තටම එහෙමද? කායි නිකම් ඉඳියිද? නෑ නිකම් ඉන්නෙ නෑ. බලමු ඉස්සරහට.
එමෙත්. කලු ජාතිකයෙක්. හැබැයි සුදු ජාතික කාන්තාවත් විවාහ කරගෙන ඉන්නේ. හරිම ආදරෙන් තමයි දෙන්නා ඉන්නේ. එමෙත් කියන්නේ හොඳ සවි ශක්තිය තියෙන හයේ හතරේ මිනිහෙක්. හැබැයි ඉවසීම, කරුණාව, ආදරය, අනෙක් අයගෙ දුක ගැන හොඳට හිතන ගොඩක් ධාර්මිෂ්ට කෙනෙක්. හැබැයි ධාර්මිෂ්ට මිනිහෙක් වුනත් ඉවසන එකේ සීමාවක් තියෙනවා. ශාර්ප් ඇතුලු තුන්දෙනා එමෙත්ගෙ ඉවසීමේ සීමාව පන්නනවා. ඒ එමෙත්ගෙ බිරිඳට පහර දීලා. පහරදීම මොන තරම් බරපතලද කියනවා නම් එමෙත්ගෙ අනාගත දරුවාත් බඩ ඇතුලෙම මැරෙනවා. ඉතින් ඕනම මිනිහෙක්ට ඒ තරම් දුකක් ඉවසන්න පුලුවන්ද? කොහෙත්ම බෑ. එමෙත් අර යක්ෂයෝ තුන් දෙනාගෙන් පලිය ගන්නවා. තමන්ගෙ තරහ උපරිමයෙන් පිට කරනවා. අන්තිමට එමෙත් පොලිස් රස්සාවටත් සමුදෙනවා. ගොඩක් දුක හිතෙන අවසානයක්. ඉතින් මේ අතරතුර ජොබ් හොයාගන්නවා රැබිට් ඉන්න තැන. ආයෙත් සිද්ධියක් පටන් ගන්නයි යන්නේ.
අද කතාවත් බලලා අන්තිම එපියෙන් ඉතුරු ටික කතා කරගමු.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 13603 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks…………
thanks bro. jaya wewa…!!!
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
season 3 ekath oya gmmata dunna nm supiri
බොහොම ස්තූතියි සබ් එකට
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
සිංහල උපසිරැසියට ස්තූතියි
Thank you very much
Thanks Sub Ekata…
Thanks