Banshee [S02 : E05] Sinhala Subtitles | මාස තුනකින් පසු! [සිංහල උපසිරසි සමඟ] (18+)
ඉන්දියන් කෙල්ලගෙ මිනීමරුවා අල්ලගත්තා මතක ඇතිනෙ. හිතාගන්නත් බැරි කෙනෙක් තමයි ඒ. ප්‍රොක්ටර්ගෙ ගුණවත් සැලකීම නිසා මිනීමරුවා සොලමන් ඉන්න තැනත් කිව්වා. ඒ අතර ජේසන් හුඩ් ඇවිත් ෂෙරිෆ් ලඟට වෙලා ඉන්නවා. හුඩ් තීරණය කරනවා කොල්ලට අලුත් අනන්‍යතාවයක් හදලා බැන්ෂී වලින් දුරකට යවන්න. ඒකටත් උදව් කරන්නේ කාගෙත් කුණු කරේ ගහගන්න ජොබ්. මේ අස්සෙන් ෂෙරිෆ් සහ ශියොබන් අතර ආදරයත් ගලාගෙන යනවා. තමන්ගෙ මල්ලිව හොයාගත්ත රෙබෙකා මහන්සිය නිසාම යනවා ශුගර්ගෙ බාර් එකට. ජේසන් එක්ක එකතු වෙලා රෙබෙකා හිතත් නිදහස් කරගන්නවා. රැබිට් තාමත් මැරිලා නෑ. මිනිහා එනවා ආපහු. කලින් කතාවේ අන්තිමට රැබිට් එනවා ඇනා ලඟට.
මතකද ඒජන්ට් රෙසීන්. හැමවෙලාවෙම දුමක් දාගෙන තමයි කරන දේ කරන්නේ. රෙසීන්ගෙ ඉලක්කය තමයි රැබිට්ව අල්ලගන්න එක. ඒ කියන්නේ රෙසීන් සහ රැබිට් අතරත් මොකක් හරි කේස් එකක් තිබිලා තියෙනවා. අද ඇනාගෙ නිදහස් වීමේ දිනය. එයාව අරගන්න යන්නේ ෂෙරිෆ්. අද කතාව රොමෑන්ටික් පැත්තට බරයි. ඇනා හුඩ් අතර ආදරකතාවේ තවත් කොටසක් එලි වෙනවා. එහෙනම් පස්වෙනි එපියත් බලලම ඊලඟ ලිපියෙන් කතා කරමු.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 13569 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks………..
thanks a lot saho sub ekata
thanks a lot saho sub ekata
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Download wenne.page not found kiyala enne
Thank you Ranga
Thanks Sub Ekata…
thank, uou,, sub dunnta.
සිංහල උපසිරැසියට ස්තූතියි…..
බොහොම ස්තූතියි
හරිම ඉක්මන් නේ. දෙනකම් බලා හිටියෙ. ස්තූතියි.
සිංහල උපසිරැසියට ස්තූතියි
තෑන්ක්ස් මචං