MENU

18+AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)රංග ප්‍රසන්නසිංහල උපසිරැසි

Banshee [S02 : E04] Sinhala Subtitles | තව මිනී වලක් හාරන්න ඕනේ! [සිංහල උපසිරසි සමඟ] (18+)

Rating: 9.7/10. From 15 votes.
Please wait...

ඇනා මාස තුනකට බන්ධනාගාරගත වෙනවා. එතනත් වලි තමයි. කොහොම හරි හුඩ් සහ ශියොබන් දැන් ආදරේ කරන්න පටන් අරන්. මේ අතරේ බැන්ෂී වල ගැහැණු ළමයෙක් ඝාතනයට ලක් වෙනවා. රෙබෙකා අක්කගෙ මල්ලී සොලමන් සහ කිනාහෝ ගෝත්‍රයේ කෙල්ලෙක් අතර පලහිලව්වක් තිබිලා. ඔය අතරේ කෙල්ල මැරෙනවා. ආමිෂ් සොලමන් පවා අතුරුදහන් වෙනවා. ඉන්දියන් අය හිතන්නේ සොලමන් අර කෙල්ලව මැරුවා කියලා. සොලමන්‍ගෙ තාත්තා ඒක පිලිගන්න කැමති නෑ. මේ අතරේ මල්ලී අතුරුදහන් බව දැනගන්න රෙබෙකා කුලප්පු වෙනවා. කායි ‍එක්ක එයත් සම්බන්ධ වෙනවා සොලමන් ‍හොයන වැඩේට. මොනවා වුනත් කායි ලොකු උදව්වක් කරනවා ආමිෂ් අයට ඉන්දියන් මැරයන්ගෙන් වුන කරදර වලදී. බලපු අයට මතක ඇති කායි දුන්න ගේම ඒ වෙලාවේ. මේ අතරෙම මිනීමරුම වුන තැනට එනවා අලුත් මිනිහෙක්. නම ‍චේටන්. හොඳ උස මහත එකෙක්. ෂෙරිෆ්ට සැකයි මිනිහා මේ කෙල්ලව මරපු එකට සම්බන්ධයක් ඇති කියලා. ඒ නිසා ෂෙරිෆ් යනවා රතුඉන්දියන්ලගෙ ගමට චේටන්ගන් ප්‍රශ්න කරන්න. හැබැයි ප්‍රශ්න කරන්නත් කලින්ම චේටන් පහර දෙනවා ෂෙරිෆ්ට. ඒ සටනින් පස්සේ අනෙක් නිළධාරීන්ගෙ සහයත් එක්ක චේටන්ව අල්ලගන්න පුලුවන් වෙනවා.

හැබැයි ඒක නෙවෙයි හොඳම කොටස. ඇත්තම ෂෙරිෆ් හුඩ්ගෙ පුතා ‍ ජේසන් හුඩ් ඇවිත් බැන්ෂී වලට. මිනිහා කෙලින්ම ෂෙරිෆ්ගෙන් අහනවා සිද්ධිය. අද ඉඳන් කතාවේ ඉතුරු කොටස බලන්න. මෙතනදීත් වැඩේට කායිගෙන් ලොකු සහයක් ලැබෙනවා. මිනීමරුවා කවුද? චේටන්මද? දන්නෙ නෑ අද බලලා ඊලඟ කොටසින් ඒ ගැන ටිකක් කතා කරගමු. එහෙනම් වැඩිහිටියන්ට පමණයි!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 14224 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

13 thoughts on “Banshee [S02 : E04] Sinhala Subtitles | තව මිනී වලක් හාරන්න ඕනේ! [සිංහල උපසිරසි සමඟ] (18+)

  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • thanks bro. jaya wewa……….!!!

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • මේකෙ සිංහල සබ් එකෙ google search කරානන් season 3 වලට එනකන් තියෙනව. Season 4 දෙන්න බොරු වැඩ නොකර

    Reply
  • Rasindu V Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

    Reply
  • Chandima Prasad

    thanks machan…

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි

    Reply
  • kalana achintha

    සිංහල උපසිරැසියට ස්තූතියි…..

    Reply
  • Bhagya Wickramasinghe

    ස්තූතියි

    Reply
  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply

Leave a Reply to viraj Cancel reply

Your email address will not be published. Required fields are marked *