MENU

18+AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)රංග ප්‍රසන්නසිංහල උපසිරැසි

Banshee [S01 : E08] Sinhala Subtitles | බොහෝ කල් ජීවත් වේවා! [සිංහල උපසිරසි සමඟ] (18+)

Rating: 9.3/10. From 26 votes.
Please wait...

7 වෙනි එපියෙන් පස්සේ කට්ටියට පිස්සු වගේ වෙලා ඇති. ඇනා හුඩ්ව රැබිට්ට අල්ලලා දෙනවා. රැබිට් පුදුම කෝන්තරේකින් ඉන්නේ ෂෙරිෆ් හුඩ් එක්ක. කොහොම හරි ෂෙරිෆ්ගෙ බොක්ක ජොබා ඇවිත් ෂෙරිෆ්ව බේරගන්නවනෙ. ඒ අතරේ ඉස්කෝලෙට පැනපු දෙන්නා ප්‍රාණ ඇපකාරයෝ විදියට ළමයින්වයි ගුරුතුමියයි තියාගන්නවා. ෂෙරිෆ් එක පාරම කඩන් පැන්නම ඇනාටත් හික් ගෑවිලා හිටියේ. ෂෙරිෆ් වැඩ්ඩා වගේ බය නැතිව ඇතුලට ගිහින් වැඩ්ඩා වගේ ගේම ගහලා කට්ටිය බේරගන්නවා. ඊරිසියාකාරයෝ සෙට් එකත් පැත්තකින් බලන් ඉන්නවා මතක ඇති. ඩෙපියුටි එමෙත් ඇඟ පත තියෙන සුපරි ඩයල් එකක් වුනාට අනුන් ගැන ගොඩක් හිතන ඉක්මණින්ම හිත බිඳෙන කෙනෙක්. ඒක අන්තිමට ඔප්පු වුනා. එමෙත්ගෙ වැඩ කෑලි ටිකක් ඉස්සරට තියෙනවා බලාගන්න පුලුවන්. ඒ වගේම අවුරුදු 15කට පස්සේ ෂෙරිෆ්ගෙයි ඇනාගෙයි මෙව්වා එකත් ඔන්න වුනා. ඒකත් හරි. ‍ගොඩක්ම කුතුහලය දනවන සිද්ධිය තමයි ඔලෙක් එනවා බැන්ෂී වලට.

අද කතාවෙත් ඔයාලට සුපරිම සටනක් වගේම කායි ප්‍රොක්ටර් ගැනත් ආසාවක් ඇති වෙයි. රෙබෙකා අක්කා එයාගෙ පවුලේ සම්ප්‍රදායට කැමති කෙනෙක් නෙවෙයි එයාගෙ කායි මාමා වගේම. එයාට ඕනේ අනෙක් කෙල්ලෝ වගේ ජීවිතේ විඳින්න. අවසානෙට රෙබෙකාක්කිගෙ කෙරුවාවත් පවුලේ කට්ටියට අහු වෙනවා. එතනින් මොනවා වෙයිද? දන්නෑ බලමු. ඔලෙක් බැන්ෂී වලට ආවනෙ. ඒ යකා මොන නර්ථනයක් දායිද? දන්නෑ බලමු. එතනින් පස්සේ මොකද වෙන්නේ? දන්නෑ බලමු

9 වෙනි එපියෙන් මුණ ගැහෙමු. අද මුල ඉඳන්ම වැඩිහිටියන්ට පමණයි!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 16353 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

12 thoughts on “Banshee [S01 : E08] Sinhala Subtitles | බොහෝ කල් ජීවත් වේවා! [සිංහල උපසිරසි සමඟ] (18+)

  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanks bro. jaya wewa…!!!

    Reply
  • Chandima Prasad

    Thanks Machan Sub Ekata..

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply

Leave a Reply to shash Cancel reply

Your email address will not be published. Required fields are marked *