Bandook (2013) | දේශපාලනය මගින් කල නොහැක්කක් නොමැත [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාළුවනේ මං මගේ දසවැනි උපසිරැසියත් අරන් තමා අද බයිස්කෝප් එකට ගොඩ උණේ. මං හිතන්නේ අද මං පුංචිම පුංචි කඩඉමක් පහුකළා කියලා. ඇත්තටම සතුටුයි පරක්කු වෙලා හරි බයිස්කෝප් එකට සෙට් වෙන්න ලැබුණු එකට. හරි කොහොම හරි මං මේ පාරත් අරන් ආවේ 2013 නිකුත් උණ තවත් අලුත් හින්දි ෆිල්ම් එකක්. මේක හින්දි ඇක්ෂන් ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක මගින් ඉන්දීය දේශපාලනයේ මැර බලය කොහොමද භාවිතා වෙන්නේ කියලා පැහැදිලි වෙනවා.
එක් ගම්මානයක ඉන්න තරුණයෙක් දේශපාලනයෙන් ඉස්සරහටම යන්නේ කොහොමද කියන එක තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ. ඒ තරුණයා තමයි බෝලා කාවට් කියන්නේ. එයාට මුලින්ම ලොඡන් සිං යාදෙව් කියලා මැරයෙක් හම්බ වෙනවා. පස්සේ එයාගේ මාර්ගයෙන් මිස්ටර් ත්‍රිපති ලඟ වැඩට යනවා. ත්‍රිපති කියන්නේ ඒ පැත්තේ පාරම්පරික දේශපාලනය කරන කෙනෙක්. බෝලාට තියෙන්නේ ත්‍රිපතිට විරුද්ධ වෙන මිනිස්සුන්ව මරලා දාන්න. නමුත් බෝලා කියන්නේ එක තැනකට කොටු වෙලා ඉන්න තරුණයෙක් නෙමේ. හැම වෙලේම තවත් ඉස්සරට යන්නේ කොහොමද කියලා තමයි බැලුවේ..
හරි තව කියන්න වෙලාව නැහැ. මොකද මට හදිස්සි වැඩකට යන්න තියෙනවා. ඔයාලම බලන්න. එහෙනම් මං ගියා. ඉක්මනටම තවත් ෆිල්ම් එකක් අරන් එන්නම්.
ආආආ..තව එකක් කියන්න තියෙනවා.. මං අරන් අපු ෆිල්ම් ඔක්කොම මේ අවුරුද්දේ ආපු අලුත් එව්වා. නමුත් මට පරණ ෆිල්ම් වලටත් උපසිරැසි දාන්න ආශාවක් තියෙනවා. ඉතින් තාම එකක් තෝරන් නැහැ. උපසිරැසි දීලා නැති ඔයාල කැමති ෆිල්ම් තියෙනවා නම් කියන්න… එහෙනම් මං ආයෙත් ගියා… ජය.
SInhala Subtitles
-- Count 2845 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/09/සමීර-චතුරංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
anee bn wild wild west film eke sub daahankoo
gajini tamil ekata sub nane.puluwannam ekata dannako.godak aya hoyanawa,eth na.thank u
Machan me film ekata sub denawada . hamoma danna supiri film ekak .film eka Sajan 1991
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
aiye,veer zara movie eke sub eka dennakooooooooooo
thanks bro..
Thanks !!!!!!!!!!!!!!!!
Nice Work Bro…..
එල මචන් එක film එකක් තියෙනවා සබ් දාල දෙන්න හොඳේ
machan Will Smith inna “Wild Wild West (1999)” patta movie ekak… comedy sin tiyanawa,,, puluwan nam oke sub eka denna,,, godak watinawa,,,,
කට්ටියගේ කතා වලින් නම් පේන්නෙ මරු පාරක් වගෙයි.බලන්න ඕනි කොහොම හරි.නියමයි සමීරයො.ජයවේවා.බොහෝ……………………………………………………………..ම ස්තූතියි…!
බොහොම ස්තුතියි
Supiri film eka thanz
Artificial Intelligence: denna
සබි එකට thanks machan ……..
සබි දාන්න පට්ට හින්දි ෆිල්ම් එකක් තියෙනවා.Shootout at Wadala . මේකේ හොඳ කොපි එකකුත් තියෙනවා.
පුලුවන්නම් පට්ට උදවුවක්……………….. thanks ………
thanks
suba pathum sahoooo
sub me tharam ikmantaapita denawata……
TV Series 1kuth patan gamu oya gamanma
wild wild west film eke sub daannakoo broh
Thanks
thankxxx mata thama bari unnane palaweni comment ekak danna
niyama film ekak
කවුද බං මේකෙ නළුවා.. ?
මමත් ඔන්න බාගන්නවා.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
ජයවේවා!!
suppa film eka,thanks
10 වෙනි එකට සුබ පැතුම් සහෝ ඔහොමම ඉදිරියටම යමු සහෝ …..
niyamaai..thanks brother
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
10 wna kdaimta suba pathum….dahaya 1000 krnna labewa saho..menna supirima movie 1 sub dannawnm saho….aniwa balanna ona movie 1k..rating 6.5k thiynwa..tears of sun (2003) m.imdb.com/title/tt0314353/ thama sub na habai ape site 1 lipiyk nm thiynwa.. http://www.baiscopelk.com/?p=5712...
Thanks Brother…
channing tatum ගේ Fighting 2009 ආපු එකක් තියෙනවා.. එකට සබ් දාන්නකෝ……. එල ෆිල්ම එක.
පහර ඈ.
එල එල
ඔහොම යමු.
ජයවේවා!
මචෝ… bumm bumm bole (2010) චිත්‍රපටියට සිංහල උපසිරැසි දෙන්න පුළුවන්ද? ඔයාටත් බයිස්කෝප් වෙබ් අඩවියටත් ජයෙන් ජයම වේව!!!!!
අද දුන්න මේ ෆිල්ම් එකේ සිංහල සබ් වලට බොහොම ස්තූතියි! අනේ මචන්ලා පුළුවන්නම්, කවුරුහරි Thanks Maa (2009) හින්දි ෆිල්ම් එකට සබ් දෙන්නකෝ. ඒක ලස්සන කතාවක්. මේකේ IMDb Rating එකත් 7.1ක් වෙනවා.
niyamai saho balalama kiyannamko
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
Issarama tibba amir khan hari salman khan hari hitapu LOVE kiyala show ekak… Patta lassanai.. Puluwan nam hoyala danna sahoo…
eagle eye 2008 මේකට sub දෙන්න
http://www.baiscopelk.com/?p=74
thanks macho.
නියමයි thanks
thanks lot
ස්තූති සහෝ අද රෑම බලනවා… ජයෙන් ජයම වේවා
එල එල කොල්ලෝ
සබට තුති
ඔබට ජය……..
Blue Streak (1999)එකට සබ් දෙන්නකො
onna banna damma saho
ස්තුතියි සහෝ…
supiri akak wage thanks
මෙව නියම film
Good Will Hunting (1997)
http://www.imdb.com/title/tt0119217/
Goodfellas (1990)
http://www.imdb.com/title/tt0099685/?ref_=fn_al_tt_1
පුලුවන්නම් මෙව sub එක්ක දෙන්න
Thanks
එලකිරි මචෝ ජය
digatama aluth awama denna balamu ne parana awa denna un inne oya 🙂
පට්ට කතාවක් මේක කොල්ලෝ සබ් එකට පින්
elakiri machan niyamai ohoma yamu aluth awa bassamu
bohoma pin macho
supiri aniwa balanna one kollo
ela ela ela
ජයම වේවා!!! මචං එලම ඒවා බස්සමු පරණ ඒවා ඕනේ නෑ අලුත් ඒවා දෙමු
thanks
jaya wewa!!!
aniwa balanna epai patta akak neh 😀 8.3/10
maxxa maxxa aniwa balanna one machn
patta patta machan…
ela kollek ne…
mama 3 thx
ela ela thanks
1
patta machan…
ela
thanx bro 😀