Balupu (2013) Sinhala Subtitles | නිර්භීත සිංහයා [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් අද ඔයාලට අරන් ආවා තවත් අලුත්ම සුපිරි තෙලුඟු චිත්‍රපටියක්.2013 ජූනී 28 වෙනිදා නිකුත්වුන Balupu විත්‍රපටිය තමා අද අරගෙන ආවෙ.මේ චිත්‍රපටියෙ හොඳ කොපියක් නිකුත් වුනෙ දැනට දින කීපයකට කලින්.අන්තර්ජාතික සිනමා දර්ශකයෙ 6.1/10 අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා.මේ චිත්‍රපටිය Gopichand Malineni ගෙ අධ්‍යක්ෂණයක්.ක්‍රියාදාම,ආදර,හාස්‍ය මේ සියල්ලටම එක වගෙ සමත් නළුවො සීමිත පිරිසක් තමයි ඉන්නෙ.මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය කරන්නෙත් ඒ වගේ තෙලුඟු සිනමාවෙ ඉන්න මල්ටි ටැලැන්ඩට් නළුවෙක්.ඒ තමයි මාස් මහා රාජා නමින් හඳුන්වන රවී තේජා.රවී තේජාගෙ චිත්‍රපටි නරඹපු අය දන්නවනෙ ඉතින් මිනිහගෙ තියෙන දක්ෂකම්.Balupu කියන්නෙත් එක හුස්මට බලාගෙන ඉන්න පුළුවන් චිත්‍රපටියක්.රවි තේජා සමඟ සෘතී හසන්,අංජලී,ප්‍රකාෂ් රාජ් වගේ සුපිරි නළු නිළියො රැසක් දායක වෙලත් තියෙනවා.
රවී කියන්නෙ බැංකුවක නැවත අයකරගැනීමේ නිළධාරියෙක්.මෝහන් රාවො කියන්නෙ රවීගෙ තාත්තා.තාත්තා උත්සහ කරන්නෙ රවීට විවාහයක් කරලා දෙන්න.ඒත් රවී තමන්ට ගැලපෙන ගෑණු ළමයා ලැබෙන්න ඕනි කියනවා විවාහවෙන්න.මේ අතරෙ සෘතී කියන ගෑණු ළමයා එයාගෙ මාමා ක්‍රේසි මෝහන් එක්ක එකතු වෙලා විනෝදෙට එක එක දේවල් කරනවා,පිස්සු වැඩ.මේ දෙන්න එක්ක දවසක් රවීගෙ යාළුවෙක්ව අන්දනවා ආදරෙයි කියලා.ඉතින් මේක දැනගන්න රවී තීරණය කරනවා මෙ දෙන්නට හොඳ පාඩමක් උගන්වන්න.මේ අතරෙ පූර්ණා කියන වයිසාග් වල මැරවරයෙක් පිරිසක් පස්සෙ පන්නනවා.ශංකර් සහ නානාජී මරණ එක තමයි මෙයාගෙ එකම අරමුණ.ඒත් හැමවෙලාවෙම මේ පිරිස පූර්ණාගෙන් ලිස්සලා යනවා.මේ අතරෙ සෘතී විවාහ ගිවිසගත්ත කෙනෙක් ඉන්නවා ඒ තමයි රෝහිත්.රෝහිත් කියන්නෙ සල්ලිකාර සල්ලාල කොල්ලෙක්.ඉතින් ඔන්න ඔය චරිත ටික එකතු වෙලා තමයි කතාව හැදෙන්නෙ.තමන්ගෙ හතුරන් පස්සෙ රටපුරා පන්නමින් සිටින පූර්ණා රවීගෙ ජීවිතයට එන්නෙ කොහොමද?රවි සහ සෘතී අතර මොනව වෙයිද?රෝහිත්ට මොනව වෙයිද?ඔය හැමදෙයකටම උත්තර මේ චිත්‍රපටිය තුල තියෙනවා.ඔයාලම බලන්නකො.මොකක්ද වෙන්නෙ කියලා.. 🙂
ඉතින් වෙනදා වගේම මේ චිත්‍රපටිය ගැන මාව දැනුවත් කල විකියා සහෝට ස්තුති කරනවා.ඉංග්‍රීසි උපසිරැසියෙ තිබුන sync අවුල් අඩුපාඩු හදලා තියෙන්නෙ.මඟහැරලා තිබුන සමහර දෙබස් කන්ඩවල උපසිරැසිත් ඇතුලත් කලා.ඉතින් ඔයාලට කිසි අඩුපාඩුවක් නැතිව චිත්‍රපටිය බලන්න පුළුවන්.ලයින් 2000+ කරන්න සිද්ධවුනා.එහෙම වුනත් ගීත වලට පවා උපසිරැසි යොදලා තියෙන්නෙ.කිසිම උපසිරැසියක් මඟ හැරියෙ නෑ.එහෙනම් ඔයාලට තියෙන්නෙ බලලා රස විඳින්න. 😉 නැවත හමුවෙන තුරු සමුගනිමු.ගිහින් එන්නම්. ඔබට ජය.. !
ඔබ සැමට ජය හා සතුට..!
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5085 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/04/rv.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තුතියි සබ් එකට
tnq
THANK YOU
නියමයි සහෝ. ෆිල්ම් එක හම්බුනා. ඔයාගෙ සුබ් එක්කන්ම බැලුවැහැකි. ගොඩක් ස්තූතියි. දිගටම කරගෙන යන්න. ජය වේවා
Thanx Saho….
Thank’s Yaluwa. Onna mamat gatta.
Niyamaiiiiiiiiiiiiiii..thanx
Thanks machooo
maru
suppa katawak wenna athi meka nam
ela ela machan
Ela kollooooooooooooooooo
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
thanks
පට්ට පටපට කතාවක් තමා මේක…. එල අයියේ එල….. සබ් එක නම් එල…. දිගටම කරගෙන යන්න…… ජය වේවා…..
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි…..දිගටම උපසිරැසි ලබාදෙන්න…ජයවේවා!!!!!!
කැලුම් රණවක thanks macho sab ekata
patta film 1k wage… thanks sahoo………
බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Nice movie 🙂
Thank you bro!!!
Thankz bro!!!!!!!!!
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
එල මචන්
රවි තෙජා නම් පට්ටයි
ආ………
බලන්න ඔනි
සබට තුති
ඔබට ජය………………….
නියමයි.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ගොඩාක් ස්තුතියි මචෝ…. ජය වේවා…
Thanks
thanks saho
අපි දන්නවානේ කැළුම් අයියා තරම් තෙලිගු වලට ගහාන්න වෙන කෙනෙක් නැහැ කියලා
තෙලිගු නම් කැළුම්, කැළුම් නම් තෙලිගු !!
ස්තුතියි වේවා!
ජය වේවා
ahhhh…
kaluma… ela kawumak deela thiyenne….
😛
aniwa aniwa. danushge naiyandi 2013 film ekata sub eka onamai.
supper ah teligu ekak nathuwa hitiye, thanka bro, danushge naiyandi film ekatath kohoma hari sub dennda loku udawwak.
pattama film 1kne.aniwa balanawa.sub 1ta Thanks KALUM sahoo.digatama sub demu.jaya wewa…..
KALUM saho Tadakha(2013),Abbayi Class Ammayi Mass(2013) me film walatath sub denn……
Thanks.
bohoma thanks macho
thnkzzz
ජයවේවා කැලුම් සහො 😀
thanx……….
නියම එකක් ඔන්න මමත් ගත්තා.. බෝම ස්තූතියි.. තව එකක් ලගදිම දෙන්න
ජය වේවා
ස්තුතියි සහෝ උපසිරැසියට….මේක දෙනකන් තමයි මෙච්චර දවසක් බලා ගෙන හිටියේ.දිගටම දෙමු.ජය!
niyamay…thanx bro……………..
බොහොම ස්තුතියි සහෝ මම තෙලිගු film එකක් එනකන් මග බලන් ඉන්න කෙනෙක්…
thnkqq brooooo.theligunam niyamai.anika inna naluwath supiri porak
ela ela
Thanks Saho….
නියමයි කැලුම් අයියේ. තවත් එකක් ඉක්මනට අරගෙන ඒවි කියලා හිතනවා. බොහොම ස්තුතියි 🙂
කැලුමා නියමයි.
දන්නව මාරම කට්ටක් කන්න ඇති කියල.
ඒකට ඉතිං දෙන්න තියෙන්නෙ මේ කමෙන්ට් එක තමයි.
50 ට සුභ පතන්නත් බැරිවුනා.
ඉත්මනටම සබ් 100 ක් කරන්න හැකියාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.
ජයවේවා.බොහෝ………………………………………………………………………………..ම ස්තූතියි…!
mata hithuna kaluma mekata sub eka dei kiyala mama meka apu gamanama vikiya ayyata th kiuva sub ona kiyala matanam pattama sathutak thiyenne ape baiscopelk set eka gananm ona film ekakata sub ekak illuvama denva …………… godak thank macho .
thelugu dena eka nam loku deyak patta
Thanks…
එල එල සහෝ තෙලිගු ෆිල්ම් එකක් දෙනකන්මයි බලන් හිටියේ…
THANKS!!!!
කොපිය බාගෙන දෙන්නේ කවද්ද කියා කියා හිටියේ
ඔන්න ගත්තා ජය වේවා සහෝ
tx
Thanks .Digatama tamil ,Hindi Sub Damu… Bohoma pin Browww
pttama ptta wadak macho,
thanks sub 1ta.
supiri 😀
tQ kalum
බොහොම ස්තුතියි…
Ane kollane danakota direct link ekakuth dapallako loku udawwak..
Single Links:
http://180upload.com/ygo7y6qexqzt
http://billionuploads.com/aiherib85xvc
http://cramit.in/0c5njktihmu0
http://turbobit.net/u1q7qyfxhibr.html
mmmm..
eka nam aththa ban…
torrent banna giyama welawakata epa wenawa…
direct link ekath dammoth thamai wada age….
බොහොම පින් මචං කැපවෙලා සබ් දෙන වැඩේට
fatta film aakaa
Thaks
Thanks Machan
Thanks Kalum
තුති!
jayen jaya!!!
niyamayi banna damma udenma
තෑන්ක්ස් වේවා!
elakiri film aka subs baiscope ake dala denakam bagena balagena hitiye
බොහොම තුති මචං
elane kolla subs deela
wow,,, maru 😀
මැක්සා සහෝ මේක නම්
loweth na 😀
බොහොම තුති මචං දෙනකම් හිටියේ
thanks
onna niyama akak deela thxz
thanks machan