Badland Hunters (2024) AKA Hwang-ya Sinhala Subtitles | නිරුදක කතරක දඩයම්කරුවන්! [සිංහල උපසිරැසි]
Badland Hunters (2024) Sinhala Subtitles
සුබ දවසක් වේවා හැම කෙනෙක්ටම! ඔන්න එහෙනම් බයිස්කෝප් වෙබ් අඩවිය ඔයාලට අරගෙන එන 2024ට අදාළ මුල්ම සිනමාපටයේ උපසිරැසිය මේක වෙන්න ඕනා මම හිතන්නෙ. මේක කොරියානු සිනමාපටයක්. හැබැයි මේකේ විශේෂත්වය වෙන්නේ මෙහි රඟපාන නළුවා තමයි කොල්ලෝ කෙල්ලෝ භේදයක් නැතුව ආස කරන කොරියානු තඩියා වීම. ඒ නිසාමයි මටත් මේක කරන්න ආස හිතුනේ. 🙂
Badland Hunters (2024) Sinhala Subtitles
ඉතිං මේ සිනමාපටය සඳහා imdb වෙබ් අඩවියේ 6.1ක් වගේ හොඳ අගයක් ලබාගෙන තියෙනවා. ඒ වගේම RT වෙබ් අඩවියේ ටොමැටෝ මීටරේ 86%ක් වැනි ඉහළතම අගයකුත් 60%ක් වැනි ඉහළතම ඕඩියන්ස් ස්කෝර් එකකුත් මේ සිනමාපටය ලබාගෙන තියෙනවා. මේ සිනමාපටය විකාශය වුනේ නෙට්ෆ්ලික්ස් ඔස්සේ.
Badland Hunters (2024) Sinhala Subtitles
ඉතිං මේ සිනමාපටය මිට කලින් ආව සිනමාපටයක් සහ ටීවී සීරිස් එකක සික්වල් එකක්. හැබැයි ඒ කතා මාලාවට සහ සිනමාපටයට සම්බන්ධයක් නැහැ මේ කතාව. මේ සිනමාපටයේ එන සිදුවීම්වලට පෙර සිදුවන කතාව ඇතුලත් වෙන්නේ Concrete Utopia (2023) සිනමාපටයේ. ඒ වගේම Bargain සිරිස් එකත් මේ යුනිවර්ස් එකේම කොටසක්. මේ යුනිවර්ස් එක Concrete utopia universe කියලයි කතාවට වගේ කියන්නේ. මේ යුනිවර්ස් එක සඳහා පාදක වෙන්නේ ලෝක විනාශ මට්ට්ටමකින් සිදුවන භුමි කම්පාවක්. හිතන්නකෝ ලෝකෙම දෙදරුම් කාලා, ශිෂ්ඨාචාරය සමතලා වෙලා යන භූමිකම්පාවක් සිද්ද වුණාට පස්සේ මොනා වෙයිද කියල?
Badland Hunters (2024) Sinhala Subtitles
මෙහි අධ්‍යක්ෂවරයා වෙන්නේ Heo Myeong Haeng. මේ තමයි ඔහුගේ මුල්ම සිනමා අධ්‍යක්ෂණය. ඔහු මිට කලින් සිනමාපටවල Stunts සමබන්ධව අධ්‍යක්ෂක විධියට තමයි කටයුතු කරලා තියෙන්නේ. Mongol: The Rise of Genghis Khan (2007), Oldboy (2003), The Good the Bad the Weird (2008) වැනි සිනමාපටවල ස්ටන්ට් වැඩ ටික බලා කියාගෙන තියෙන්නේ මෙයා. ඒවා බලපු අය දන්නවා ඒවායේ තිබුණු ක්‍රියාදාමවල තත්වය. මේ සිනමාපටයේත් අන්න ඒ වගේ ක්‍රියාදාමවලින් අඩුවක් නම් නැහැ.
Badland Hunters (2024) Sinhala Subtitles
ඉතිං මේ සිනමාපටයෙන් දකින්න පුළුවන් කොරියානු සොම්බි සීන් එකක්. ට්‍රේන් ටු බූසාන් සිනමාපටය එහෙම අමතක ඇතිනේ ? ඒ වගේම සුපිරි ඇක්ෂන් ටිකක් බලාගන්න පුළුවන්. කොරියන් තඩියගේ කුළුගෙඩි පහරවල් එහෙම අඩුවක් නැහැ මේකේ. මම කතාව කියන්නේ නැහැ. මොකද මේක ඔයාල චිල් එකේ බලන්නම ඕන කතාවක්. සොම්බිද, විහිලු තහළුද, ඇක්ෂන්ද අඩු නැතුව තියෙනවා.
Badland Hunters (2024) Sinhala Subtitles
එහෙනම් අපි දවස් දෙක තුනක් මහන්සි වෙලා ඔයාලට ලබා දෙන සබ් එක අරගෙන යනකොට විනාඩියක් වැය කරලා හැම වෙලාවේම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. කමෙන්ට් වැඩියෙන් වැටෙනකොට තමයි ඔයාලට වැඩි වැඩියෙන් අපෙන් සබ් ලැබෙන්නේ. කවුරුත් අපිව දිරිමත් කරන්නේ නැත්නම්, අපේ අඩුපාවක් පෙන්නලා දෙන්නේ නැත්නම් කිසි කික් එකක් එන්නේ නැහැ සබක් කරන්න.
එහෙනම් යලිත් දවසක සුපිරි සබක් එක්ක හමුවෙමු, ජය! 🙂
[box]
Director: Heo Myeong Haeng
Writers: Kim Bo-Tong, Kwak Jae-Min
IMDB Ratings : 6.1 (2024.01.27 දිනට)
Release Date: 2024.01.26 (නෙට්ෆ්ලික්ස්)
[/box]
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
SInhala Subtitles
-- Count 23442 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Badland Hunters (2024) Sinhala Subtitles
Superb
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank you
බොහොම ස්තූතියි… ජය වේවා !!
Thanx bro
Thanks for the sub!!!!
THANKS
Thank you guys for what you guys are doing.
ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
මරු කතාව
Thanks brother
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Thks a lot. Love U all.
Thanks buddy
supiri.. thank you!
Sub eka niyamai thanks kolllanee
thanks
Thank you bro.❤️
Thanks bro
thanq so much
Thanks for the Sub Brother !
Great brother
Superb bro
Thankz bro
Patta
Thank you for the subtitle!
Supiri
thanks saho
සුපිරි වැඩේ
බොහොම ස්තුතීයි උපසිරැසියට !!!
එල
ආදරෙයි❤
Thanks
Thanks
Thank you….very much
Thank you
Thanks brother
දෙනකල් බලන් හිටපු සබ් එකක් …. සබ් එකට බොහොම
Thank you brother
THANK YOU
Thank you Brother ❤❤❤
Gemmak tamai… Tnqqqqq…
සුපිරි
May Force Be with you
❤️❤️❤️
Thanks Bro Concrete Utopia film ekatai Bargain series ekatai sub denna puluwan nam❤️
සිංහල උපසිරැසියට ස්තූතියි ශන් සහෝ..
තවත් උපසිරැසි නිර්මාණයකින් නැවත හමු වෙමු..
ජය…
හැකි නම් Hunger Games The Ballad of songbird and snakes එකටත් සබ් දෙන්න…
supiri
Thanks Bro sub එකට ❤️❤️❤️❤️❤️
බොහොම ස්තුතියි විමා අය්යා
ගොඩක් ස්තුතී මචං. ගොඩක් ආසයි මේ Type එකේ Films බලන්න
සිංහල උපසිරැසියට ගොඩක් තැන්ක්ස්
නියමයි ශාන් අයියා
සුපිරි..
ගොඩක්ම ස්තූතියි විමා ……….
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!
Ubala api wenuwen karana kepakireemata
watinakamak denna behe kollo ……….!!
thank you bro. love u.
බොහෝම ස්තූතියි…
Sub ekata thanks
සබ් එක එනකන් බලාගෙන හිටියෙ.. තෑන්ක්ස් විමා..
බයිස්කෝප් එකෙන්ම සබ් දෙනකං බලාගෙන හිටපු ෆිලුමක්…
බොහෝම ස්තූතියි විමා සහෝ උපසිරැසියට….