Badla (2019) with Sinhala Subtitles | පලිගැනීමක වේදනාව… [සිංහල උපසිරසි සමඟ]
මෝඩයා…
සත්‍යය පරතරයෙන්ම දනී
නමුත් සත්‍යය සහ බොරුව අතර වෙනස…
මෝඩයා නොදනී…
ලොවක් කම්පා කරමින් කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරයන්ගේ ගොදුරු බවට පත් වෙමින් අපි අතරින් වෙන් වෙලා ගිය අපේ සහෝදර ජනතාව සිහිපත් කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. ලෝකයාගෙ සුභසිද්ධිය උදෙසා ගොඩ නැගුනු ආගම් නමින් ලෝකයක ව්‍යසනය සටහන් කරන්නට උත්සහ ගන්නා අන්තවාදීන්ගේ ඒ පහත් ක්‍රියාව පිලිකුලෙන් යුතුව හෙලා දකින අතර. ඒ අවාසනාවන්ත මහා ව්‍යසනයට මුහුණ දුන් සිය ගණනක් මිනිසුන් අතරින් දිවි අහිමිවූවන් හට හද පත්ලෙන්ම නැගෙන ශෝකය ප්‍රකාශ කර සිටින අතර තුවාලයන්ට ලක්ව ප්‍රතිකාර ලබමින් සිටින සැමට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර සිටින්නට බයිස්කෝප් සිංහලෙන් කන්ඩායම වෙනුවෙන් අප මෙය අවස්ථාවක් කරගන්නවා.
Big B එහෙමත් නැත්නම් අමිතාබ් බච්චන් එක්කලා Sujoy Ghosh, බොලිවුඩ් කිං කාන් ශාරුක් සහ ගෞරි ඇතුලු Red Chillies Entertainment ආයතනය එකතුවෙලා පහුගිය අරුවුද්දෙ ලොකු වැඩකට අත තිබ්බා. ඒ The Invisible Guest නම් සුපිරි ස්පැනිශ් මිස්ට්‍රි, ත්‍රිලර් චිත්‍රපටය බොලිවුඩයේ යලි ප්‍රති නිර්මාණය කිරීමට. අමිතාබ් බච්චන් එක්කලා තප්සී පන්නු ප්‍රධාන චරිත සදහා යොදාගෙන මේ චිත්‍රපටය නිර්මාණය කරන්නට තීරණය කරන Sujoy Ghosh ඇතුලු කණ්ඩායම මිනිත්තු 118ක් පුරා දිවෙන අතිශය සාර්ථක සිනමා සිත්තමක් නිර්මාණය කරනවා. එසේ නිර්මාණය වුනු බද්ලා චිත්‍රපටය මේ වසරේ මාර්තු මස 08 වැනිදා ලෝක කාන්තා දිනයට සමගාමීව ලොවපුරා තිරගතවීම ආරම්භ කරන්නේ වසරේ නිකුත් වුනු තවත් දැවැන්ත සිනමා සිත්තමක ගමන් මග අරඹමින්. ඉන්දියානු රුපියල් කෝටි විස්සක වියදමින් තැනූ මෙම චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 138 කට ආසන්න මුදලක් උපයමන් තවමත් නොදැවී ගමනක නිරතවන්නේ ඉහල විචාරක ප්‍රසාදයක ආශිර්වාදාත්මක ආරම්භයකින්.
පලිගැනීම කියන්න හරි දෙයක් නෙමෙයි. ඒත් සමාව දීම කියන්නෙ කොහෙත්ම හොද දෙයක් නෙමෙයි…
සත්‍යය කියන දෙයට මොනතරම් විග්‍රහයන් තිබ්බත් නීතිය ඉදිරියේ “සාක්ශි සහ තොරතුරු” කියන්නෙ පරම සත්‍යයයි.
පින්ක් චිත්‍රපටයෙන් පස්සෙ තමයි අමිතාබ් සහ තප්සී එකම රිදී තිරයක දැකගන්න ලැබෙන්නෙ. පින්ක් චිත්‍රපටයේ වගේම අමිතාබ් මේකෙ නිරූපණය කරන්නෙ තප්සී විසින් කුලියට ගන්න නිතිඥයෙක්ගෙ චරිතය. ඒ වගේම තප්සී සහ අමිතාත් අතිශය කැපීපෙනෙන රංගනයක නිරත වන්නට මේ චිත්‍රපටයේදි සමත් වෙනවා. මේ මොවුන්ගේ රංගනය සිනමාවේදීන්ගේ දැඩි පැසසුමකට ලක් කෙරුනා.
අමිතාබ් සහ තප්සීට අමතරව Amrita Singh, Tony Luke, Manav Kaul, Tanveer Ghani ද මේ සදහා තම සුවිශේශී රංගන දායකත්වය සපයනවා. Sujoy Ghoshගේ අධ්‍යක්ශනයෙන් හැඩවන මේ චිත්‍රපටය මං කලින් සදහන් කරා සේම ශාරුක් කාන්. ගෞරී කාන්, ඇතුලු Red Chillies Entertainment ආයතනය විසින් සිදු කරනු ලබන අතර Amaal Mallik, Anupam Roy, Clinton Cerejo තුන්කට්ටුවගේ සංගීතයෙන් හැඩවනවා.
කතාව ගැන කියනවනම් නේනා සේටි කියන්නේ ව්‍යාපාර ලෝකයේ ඉහලින්ම ඉන්න ව්‍යවසායිකාවක් විවාහක කාන්තාවක් වන ඇයට කුඩා දැරියක්ද සිටින අතර අවුරුදු 3ක් තිස්සෙ නේනා අර්ජුන් කියලා පුද්ගලයෙක් එක්ක අනියම් සබදතාවක් පවත්වගෙන යනවා. ඉතින් මේ අනියම් පෙමින් වියරු වැටිච්ච දෙන්නට අන්තිමේ ජීවිතේ කණපිට හැරෙන සිද්ධියකට මුහුණපාන්න සිද්ධ වෙනවා. ඒ ඔවුන් දෙදෙනාව බ්ලැක්මේල් කරන්න පැමිණෙන අලුත් චරිතයක් නිසා මේ දෙන්නගේ නිහැඬියාව දෙදරන්න පටන් ගන්නවා. ඉතින් මේ බැලැක්මේල් කරුවා මේ දෙදෙනාව හෝටලේකට ගෙන්වා ගත්තත් එහිදි සිදුවන කලබලයක් නිසා නේනාට සිහි නැතිවනවා. නේනාට සිහි පැමිණෙනවිට ඔහු ඉදිරියේ ඉතිරිව තිබෙන්නෙ නිසල අර්ජුන්ගේ මල සිරුර සහ විසිරුනු මුදල් නෝට්ටු කිහිපයක්ය. මේ මරණයට නේනා සැකකරු වනවා. ඇයගේ සහයට බාදල් ගුප්තා නම් නිතිඥවරයකු පැමිණෙනවා. එතැන් පටන් අප ඉදිරියේ අංක “6” ලෙසින් පෙනෙන්නට තිබුනු දේ අංක “9” ලෙසින් පෙනෙන්නට ගන්නවා.
එහෙනම් යන්නට අවසර පතනවා අදත්, රටේ ඇතිවෙලා තියෙන තත්වයත් එක්ක ඔබෙන් ඉල්ලා සිටින්නෙ හැකිතරම් ප්‍රවේසම් වෙන්න කියලා විතරයි. චිත්‍රපටය සඳහා හොඳ වීඩියෝ පිටපත් නිකුත් වූ දිනයේ රටේ ඇතිවූ ව්‍යසනය නිසා විත්‍රපටයක් උපසිරැසි ගැන්වීමක් කරන්න පුලුවන් වටපිටාවක් නොතිබූ හෙයින් ඉඩ ලැබුනු අවස්ථාවේ අපේ අඩවියේ දහරා මුතු අමා සහෝදරියත් එක්කාසු කරගෙන මේ උපසිරසිය ඔබවෙත අරගෙන එන්නට මා කටයුතු කලා. ඉතින් ප්‍රමාදයක් වූවානම් සමාව ඉල්ලා සිටින අතර උපසිරසිය ඉක්මනින් ගෙන ඒම සඳහා සහය වුනු දහරා සහෝදරියටත් ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම බයිස්කෝප් ඇඩ්මින් මන්ඩලයවත් මේ වෙලාවෙ මතක් කර සිටින අතර ලක්වාසි ඔබ සැමට කිසිදු අපල උපද්‍රවයක් නොවී මේ ගතවන අදූරු දින කිහිපය සීරිමක්වත් නොමැතිව ගෙවා දමන්නට හැකිවේවා යැයි ප්‍රාර්ථනා කර සිටින අතර එවන් කුරිරු ක්‍රියාවක විලාප හඬක් ලක් මෑණියන් හට නැවත සවන් දීමට නොලැබේවායි ප්‍රාර්ථනා කර සිටිමු.!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper True HDRip පිටපත් සඳහා ගැළපේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 23281 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට සහ තාරක නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks a lot dennatama.. jaya wewaa..
tnx tnx tnx kollo
Thank you
Thanks…Great work
bohoma sthuthi..jaya wewa..
Thank you!!!
හොඳ පිලුමකට උප සිරැසි ලබා දුන්නාට ගොඩක් ස්තුතියි !
– සාරංග –
Thanks……
sub ekt thanx ahh..pink film eknm saratama hithata alluwa..ithin meka nobala kohomada..jaya wewa
Thanks sis.
Thanks…
සබට බොහොම තුති කිව්වා…
වෙනස් කතාවක් වගේ.
දිගටම සබ් දෙමු ආ..
ජය!
Thanks
Thankx sis & bro!
දෙන්නගෙම උත්සාහයට ස්තූතියි. උපසිරැසිය බාගන්නවා එහෙනම්.
උපසිරැසියට බොහොම ස්තුතියි ….!
බොහොම ස්තූතියි සබ් එකට
thanks
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
thanks
Thankx both of u!
thanu mchn sub 1ta. digtam wade karagen yamu
Thank you
Good bro& sis thanks
බලන්න ආසම කැටගරි එකේ ෆිල්ම් එකක්. ස්තූතිය සබ් හැදුවට.
Super bro.. thanq
Thank u bro n Sis..
thanks saho dennatama.lipiyat maru.digatama sub demuu aaaaaaaaaaaa.jayawewa
thanks saho.lipiyat maru.digatama sub demuu aaaaaaaaaaaa.jayawewa
හැදින්වීම නිසාම ෆිල්ම් එක බාගත්ත.උපසිරැසියට ඉස්තූතියි සහෝ සුබ පැතුම්.
Thkz a lot…….
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sub akata jayawewa brother
ona kenekuta balanna supiri film ekkak……
SUBERB…..
ela saho thanks
Thanks bro
Thanks for the Sub..
This subtitle is not working
ස්තූතියි සහෝ…….
Thnx
Thank you.
Thanks for the subtitle. Keep it up the good work.
ටික දවසකට කලින් බැලුවට දැන් තමයි කමෙන්ට් එකක් දාන්න ආවේ.. නියමයි!
තාරක අයියට වගේම දහරා අක්කටත් බෙහෙවින්ම ස්තූතියි..
honda wedak thanks
තවත් ලස්සන වැඩක්….බොහෝම ස්තුතියි දෙන්නටම…තවත් ලස්සන නිර්මාණ අපිට ඉස්සරහට දකින්න හම්බවේවි…දෙදෙනාටම ජයෙන් ජය !!
Paharak ✌️
Thankscn
Thanks for sub
Thankui wewa
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!!
thanks nangi sub ekata!
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
aiya Happy Death Day 2u eke sub eka dannako
english film එකක කොපියක්
බොහොම ස්තූති උපසිරසට…බුදුසරණයි…ජය වේවා!!!
thanks for the details of the movie and subtitles
Thanks machn
Thanks…
Thanks for sub…
Thnx bro
Good work friend, Thanks!
Thank for subtitles
thanks for the sub..
thank u bro …..
Thank You
Thanks bro
Thanks.
super thanx
Thanks bro
බොහොම ස්තුතියි දෙන්නටම
thankss machi
TNq.super mve.❤️❤️❤️
Avengers End Game එකේ sub එකත් දෙන්න පුලුවන්ද❤
ස්තුතියි අමා…. රටේ අවුලක් තියෙද්දි මෙහෙම ෆිල්ම් එකක් ගෙනාවට…
ස්තුතියි යාලුවනේ. mulk film එකේ sub එකත් හදල දාන්න පුලුවන්ද ?
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Request :
Sonchiriya (2019)
thanks bro sis
සුපිරියක් .බොම තුති සහෝ
Sahamara film download karanna ba ne e ai
thank you
Thenks for sub
supiri
thanks bro
Sub ekata thankx bro
එලම film එක download කරන් බලන් හිටියේ සබ් දෙනකන්… ගොඩාරියක් ස්තූති සබ් එකට… දිගටම මේ වගේ පට්ට මූවි වලට සබ් දෙන්න… ජය වේවා !!!
Thank you so much. Total dhamaal ekatath sub dennako puluwannam
patta broooo thanks
Thanks Guys….Great Job..Really appreciate…Cheers !!
thank you both of you
Thank you saho..
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට ජය ✌
Thank u
Thank sub ekata.The Prodigy (2019) film eke sub eka denna puluwanda.plzzz….
thank you……..!!!!
thanxx both of you..
උපසිරැසියට බොහෝම ස්තුතියි
😀 aniwa balillak thama oyala denatama bohoma sthuthi jaya……
ස්තුතියි සහෝ සහෝදරී…දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා….
Thanks bro
thanks sub ekata.Avengers Endgame eke sub eka denna puluwanda
tnx bro sub 1kta..film eka bala sub nathi nisa baluwe na..dn blnwa..gdk tnx..
Thanks
thanks
තැන්ක්ස් බං සබ් එකට. මේ දවස් ටිකේ ෆිල්ම් එකක් බලන්න වෙලාවක් තිබ්බෙත් නැ. හොද වෙලාවට මේ ෆිල්ම් එක දුන්නේ . එලම
The Invisible Guest එක සබ් කලේ මම.. ඒ නිසා බලන්න කලින්ම දන්නවා මේක සුපිරි කතාවක් කියල. ස්තුතියි දෙන්නටම..
thanks..