MENU

18+Featured ArticlesSinhala Subtitleඉංග්‍රීසිඉසුරු මධුෂ්කොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේසිංහල උපසිරැසි

Bad Johnson (2014) | අරකට පණ ආවොත්..? (18+)[සිංහල උපසිරසි සමඟ]

Rating: 8.0/10. From 12 votes.
Please wait...

Bad Johnson (2014)

ඔන්න එහෙනම් සති දෙකකට විතර පස්සේ ෆන් ෆිල්ම් එකක් එක්ක ආවා. මං පළවෙනියටම කරේ Plastic (2014). ඒකට ලැබුණ ප්‍රතිචාර නිසා ඉක්මනටම දෙවෙනි එකත් කරන්න හිතුවේ. ඒකට කමෙන්ට් එකක් දාපු, බාපු හැමෝටම ස්තුතියි.

ෆිල්ම් එක ගැන කියනවනම් මේකේ අධ්‍යක්ෂණය Huck Botko ගේ. Twilight ෆිල්ම් සෙට් එකේ ජේම්ස් (Cam Gigandet) මේකේ ප්‍රධාන චරිතය කරන්නේ. IMDb රේට් එක 4.3ක්.මේක වැඩිහිටියන්ට වඩාත් සුදුසු එකක් කියන එකත් කියන්න ඕන. මුල ඉදලම හිනා වෙන් පුළුවන්..

කතාව ගැන කියනවනම්, රිච් කියන්නේ ස්ත්‍රී ලෝලියෙක් 😛 මෙයාට පෙම්වතියක් හිටියත් මෙයාට වෙන කෙල්ලෝ පස්සේ යන වැඩේ නතර කරන්න බැරි වෙනවා. ඒක නිසාම මෙයාගේ පෙම්වතියෝ කිහිපදෙනෙක් ම මෙයාගෙන් වෙන් වෙනවා. ඒත් මෙයා එහෙම උනා කියලා එයාගේ වැඩේ අතාරින්නේනම් නෑ. ඒක නිසාම මෙයාට විශ්වය බලය විසින් දඬුවම් කරනවා. දඬුවම තමයි.. 😉 හරි, ඒ දඩුවම මොකද්ද? මොකද්ද රිච්ට වෙන්නේ? එයා එයාගේ වැරදි වැඩ නවත්තයි ද? ෆිල්ම් එක බාගෙනම උත්තර හොයාගන්නකෝ එහෙනම්..

එහෙනම් බාගෙන කමෙන්ට් එකක් දාල සප් එක දෙන්න. ඉක්මනටම තුන්වෙනි උපසිරැසි ගැන්වීමත් එක්ක හමුවෙමු. ස්තුතියි.

Bad Johnson (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/128W” type=”icon” “center” newwindow=”yes”] 700 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

7E54998131BCCE4DC16DC7C023885F647F32C86C
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 20577 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/ඉසුරු-මධුෂ්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු මධුෂ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

71 thoughts on “Bad Johnson (2014) | අරකට පණ ආවොත්..? (18+)[සිංහල උපසිරසි සමඟ]

  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Malith samarawickrama

    Thanks machn sub ekata

    Reply
  • Thanks for a sub buddy..

    Reply
  • Supekshala

    Thank you brother..!

    ^ ^
    !
    ===

    Reply
  • අමිල එරන්ද

    පට්ට යාළු. සුබපතනවා!

    Reply
  • sub ekata thanx aaaaaaa

    Reply
  • I.W.M.S Ilangakoon

    athel flim ekak wage,,, balamu balamu,,,

    Reply
  • chamuditha

    kohomada meka banne

    Reply
  • mchn..me wage thawa films nadda..?

    Reply
  • Vihanga raveen

    pattama pattta movie 1k…ela.digatama demu

    Reply
  • භාතිය කෝසල

    උපසිරසට ස්තුතියි සහෝ ….

    Reply
  • amila-kandy

    thank you bro…. eka wedak.. 🙂

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    තවත් නියම ෆිලුමක්..
    සබට තුති…
    ඔබටත් තුති…
    සුභපැතුම්…
    ඉදිරියටම යමු…!

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ දිගටම කරගෙන යමු..
    සුපිරි වැඩක් සුභපැතුම්..
    ජයවේවා..!

    Reply
  • නුවන්ත දුලාන්

    බොහොම ස්තූතියි සහෝ….!!!! 🙂 🙂

    Reply
  • Downloading……. ස්තූතියි මචං

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • thank U ‍වො 😉

    Reply
  • උපසිරැසියට තුති…

    Reply
  • බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • niyamayiiiiiiiiiiiiiiiiiiiiiii

    Reply
  • supiri wedak……best of luck…

    Reply
  • Movie eka balalai me comment karanne. mama mita kalin meken movies down karala baluwath comment kalema naha, kochchara hoda unath, eth mekata comment karanne meka echcharatama patta fun plot ekak nisa mehema kathawe plot ekak dakkamai, loku deyak nathi unath mara fun plot ekak tiyena film ekak nisa aniwa hama kollekma kellekma meka baluwata haniyak wnene naha… thank bro…

    Reply
  • Rajitha Abeysinghe

    බලන්න ආස ජාතියේ කතාවක්.උපසි‍රැසියට ගොඩක් ස්තූතියි සහෝ

    Reply
  • “චූටී මල්ලි”

    එල එල ට්‍රේලරෙ බලලා ඉන්නවා කෝකටත්
    හොද නම් අනිවා බලනවා
    කැමරුන් ඩයස්ගෙ අලුත් එකටත් සබ් දෙන්න සහෝ හැකිනම්
    සබට තුති
    ඔබට ජය…………..

    Reply
  • comadiyak kalekin wawooo thanks ……………

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි ඉසුරු සහෝ උපසිරසට
    පට්ට කොමඩියක් වගේ
    බලමුකෝ එහෙනම් ඔන්න 😀

    Reply
  • Afflicted 2013 ‍ෙමෙකට sub දන්න පුළුවන්ද?

    Reply
  • නියමයි ඉසුරු සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • 10 Rules for sleeping around ෆිල්ම් එකත් මරු sub එක දාන්නකො මචන්ලා

    Reply
  • නියම වැඩක් සහෝ..
    වෙලාවක් ලැබුණු හැටියේ බලන්න ඕනේ එකක් වගේ.
    සබට ස්තුතියි.
    ඊලඟ එකත් ඉක්මණට අරගෙන එමු.!!!

    Reply
  • thanks bro api banawoo

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    සුපිරි කතාව ක් වගේ..
    ට්‍රේලරේ බැලුවා…
    පස්ටයි..
    ඔන්න ගන්නවා කොල්ලෝ..
    ජය වේවා!!

    Reply
  • සුභපැතුම්. ඉදිරියටම යමු…!
    ජයවේවා……

    Reply
  • onna saho…fun movie 1 hinda …math download karanawa,,,
    thank’s …….

    Reply
  • amila-kandy

    thank you…………….

    Reply
  • ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • Jaliya WIth aLone

    Ela Subata Tnkz ela ekk wge

    Reply
  • මං නම් දන්නවා දඬුවම මොකද්ද කියලා??

    Reply
  • sub ekatanam thanx puluwnnam menna me tv serias eke sub sennako “The Secret Circle”

    Reply
  • Movie is superb. Thanks for sub buddy. Hope you give more this type of movies.

    Reply
  • Ashan ravihansa

    sub ekata thankz machan Ryan Reynolds ge film set ekak thiyenava puluvannam me tikata sub dendako Buried,Just Friends,The Nines
    parana unath patta badu tikak machan

    Reply
  • කැලුම් ගුණසේකර

    Fun ෆිලුමක් වගේ. ස්තුතියි සහෝ.

    Reply
  • ..::දුලාජ් නලින්ක::..

    thanks bro…..

    Reply

Leave a Reply to ඉසුරු මධුෂ් Cancel reply

Your email address will not be published. Required fields are marked *