Bad Johnson (2014) | අරකට පණ ආවොත්..? (18+)[සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් සති දෙකකට විතර පස්සේ ෆන් ෆිල්ම් එකක් එක්ක ආවා. මං පළවෙනියටම කරේ Plastic (2014). ඒකට ලැබුණ ප්‍රතිචාර නිසා ඉක්මනටම දෙවෙනි එකත් කරන්න හිතුවේ. ඒකට කමෙන්ට් එකක් දාපු, බාපු හැමෝටම ස්තුතියි.
ෆිල්ම් එක ගැන කියනවනම් මේකේ අධ්‍යක්ෂණය Huck Botko ගේ. Twilight ෆිල්ම් සෙට් එකේ ජේම්ස් (Cam Gigandet) මේකේ ප්‍රධාන චරිතය කරන්නේ. IMDb රේට් එක 4.3ක්.මේක වැඩිහිටියන්ට වඩාත් සුදුසු එකක් කියන එකත් කියන්න ඕන. මුල ඉදලම හිනා වෙන් පුළුවන්..
කතාව ගැන කියනවනම්, රිච් කියන්නේ ස්ත්‍රී ලෝලියෙක් 😛 මෙයාට පෙම්වතියක් හිටියත් මෙයාට වෙන කෙල්ලෝ පස්සේ යන වැඩේ නතර කරන්න බැරි වෙනවා. ඒක නිසාම මෙයාගේ පෙම්වතියෝ කිහිපදෙනෙක් ම මෙයාගෙන් වෙන් වෙනවා. ඒත් මෙයා එහෙම උනා කියලා එයාගේ වැඩේ අතාරින්නේනම් නෑ. ඒක නිසාම මෙයාට විශ්වය බලය විසින් දඬුවම් කරනවා. දඬුවම තමයි.. 😉 හරි, ඒ දඩුවම මොකද්ද? මොකද්ද රිච්ට වෙන්නේ? එයා එයාගේ වැරදි වැඩ නවත්තයි ද? ෆිල්ම් එක බාගෙනම උත්තර හොයාගන්නකෝ එහෙනම්..
එහෙනම් බාගෙන කමෙන්ට් එකක් දාල සප් එක දෙන්න. ඉක්මනටම තුන්වෙනි උපසිරැසි ගැන්වීමත් එක්ක හමුවෙමු. ස්තුතියි.
[button link=”http://tinyw.in/128W” type=”icon” “center” newwindow=”yes”] 700 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 20577 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/ඉසුරු-මධුෂ්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු මධුෂ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks a lot saho sub ekata
Thanks machn sub ekata
Thanks for a sub buddy..
Thanks for sub!
Thanks brother
Thank you brother..!
^ ^
!
===
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
bohoma ethuthi saho mekata upasirasa dhunnata…
jayen jaya….
එළ අමිල.. 🙂
පට්ට යාළු. සුබපතනවා!
thax lot.. 🙂 😀
sub ekata thanx aaaaaaa
waaaaaaawu
athel flim ekak wage,,, balamu balamu,,,
kohomada meka banne
mchn..me wage thawa films nadda..?
pattama pattta movie 1k…ela.digatama demu
බාමු බලන්න මේකත්…. 🙂
උපසිරසට ස්තුතියි සහෝ ….
thank you bro…. eka wedak.. 🙂
thanks..
thanx bro !!!!!!!
තවත් නියම ෆිලුමක්..
සබට තුති…
ඔබටත් තුති…
සුභපැතුම්…
ඉදිරියටම යමු…!
නියමයි සහෝ දිගටම කරගෙන යමු..
සුපිරි වැඩක් සුභපැතුම්..
ජයවේවා..!
බොහොම ස්තූතියි සහෝ….!!!! 🙂 🙂
Downloading……. ස්තූතියි මචං
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thank U වො 😉
උපසිරැසියට තුති…
Thanks..
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niyamayiiiiiiiiiiiiiiiiiiiiiii
supiri wedak……best of luck…
Movie eka balalai me comment karanne. mama mita kalin meken movies down karala baluwath comment kalema naha, kochchara hoda unath, eth mekata comment karanne meka echcharatama patta fun plot ekak nisa mehema kathawe plot ekak dakkamai, loku deyak nathi unath mara fun plot ekak tiyena film ekak nisa aniwa hama kollekma kellekma meka baluwata haniyak wnene naha… thank bro…
thanks
බලන්න ආස ජාතියේ කතාවක්.උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ
එල එල ට්‍රේලරෙ බලලා ඉන්නවා කෝකටත්
හොද නම් අනිවා බලනවා
කැමරුන් ඩයස්ගෙ අලුත් එකටත් සබ් දෙන්න සහෝ හැකිනම්
සබට තුති
ඔබට ජය…………..
thanks…
elazz ahhh…
patta kathavak vagee….
thanks machan sub ekatahh…
thanks machan
comadiyak kalekin wawooo thanks ……………
බොහොම ස්තුතියි ඉසුරු සහෝ උපසිරසට
පට්ට කොමඩියක් වගේ
බලමුකෝ එහෙනම් ඔන්න 😀
ela machn..
Afflicted 2013 ෙමෙකට sub දන්න පුළුවන්ද?
නියමයි ඉසුරු සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
10 Rules for sleeping around ෆිල්ම් එකත් මරු sub එක දාන්නකො මචන්ලා
නියම වැඩක් සහෝ..
වෙලාවක් ලැබුණු හැටියේ බලන්න ඕනේ එකක් වගේ.
සබට ස්තුතියි.
ඊලඟ එකත් ඉක්මණට අරගෙන එමු.!!!
thanks bro api banawoo
සුපිරි කතාව ක් වගේ..
ට්‍රේලරේ බැලුවා…
පස්ටයි..
ඔන්න ගන්නවා කොල්ලෝ..
ජය වේවා!!
සුභපැතුම්. ඉදිරියටම යමු…!
ජයවේවා……
ela macho
onna saho…fun movie 1 hinda …math download karanawa,,,
thank’s …….
thank you…………….
ela…thanx
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
hammE ela trthkuu
Thanks
suppaaaa aaa thawa damu
Ela Subata Tnkz ela ekk wge
මං නම් දන්නවා දඬුවම මොකද්ද කියලා??
sub ekatanam thanx puluwnnam menna me tv serias eke sub sennako “The Secret Circle”
Movie is superb. Thanks for sub buddy. Hope you give more this type of movies.
ela ela bro
thnq 🙂
niyama filumak wge.ela ahhhhh….subata thanks ISURU saho.ohoma ymu.jaya wewa………..
එල එකක් වගේ.
උපසිරැසි දැමූ ඔබට කිනාගේ ආචාරය!
ජයවේවා!!
ස්තුතියි කිනා සොහෝ.. 🙂
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
sub ekata thankz machan Ryan Reynolds ge film set ekak thiyenava puluvannam me tikata sub dendako Buried,Just Friends,The Nines
parana unath patta badu tikak machan
Fun ෆිලුමක් වගේ. ස්තුතියි සහෝ.
thanks bro…..