Bad Asses (2014) | වයසක අමන පොරවල්…..(18+) [සිංහල උපසිරසි සමඟ]
සුබ නව වසරක් වේවා යාළුවනේ, මගේ සිව්වැනි නිර්මාණයත් ඕන්න අරගෙන ආවා එහෙනම්. මේ බයිස්කෝපය ගැන මාව දැනුවත් කරපු විකී සහෝවත් මතක් කරන්න ඕනේ. මේක කොච්චර හොට් හොට් බයිස්කෝපයක්ද කියනවා නම් තාම IMDB rates වත් release වෙලා නැහැ ඕන්. මේකේ පළමු කොටස මුලින් මෙන්න මෙතනින් සිංහල සබ් එක්කම අරගෙන බලන්න දෙවන කොටස බලන්න කලින්
මේ චිත්‍රපටිය ඇත්තටම 18+ ට වඩා 16+ට උණත් නරඹන්න පුළුවන්, අවුලක් නැහැ. මේ චිත්‍රපටිය පුරාම අසභ්‍ය වදන් රාශියක් තිබෙනවා. ලිංගික දර්ශන ඇතුළත් නොවුණත් නිරුවත් දර්ශනයක් ඇතුළත් වී තියෙනවා. මේ චිත්‍රපටියේ background එක ගැන යමක් පැවසුවොත් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ක්රෙග් මෝස්, ප්‍රධාන නළුවන් ලෙස Danny Trejo (machete (2010), machete kills (2013), Danny Glover (Saw 4, Lethal Weapon 1987) සහ ජකලයින් ඔබ්‍රඩොර් (Atlantis 2001) රංගනයෙන් දායක වෙලා තියෙනවා.
හොඳයි අපි එහෙනම් කෙළින්ම කතාවට බැස්සොත්, මේ නිර්මාණය දුවන්නේ ෆ්‍රෑන්ක් වේගා කියන වයසක අයියා කෙනෙක් වටායි. (අපි මෙයාට හැටේ අයියා කියමුකෝ). මෙයාට තියෙනවා බොක්සිං පුහුණු කරන මධ්‍යස්ථානයක්, ඒකෙ ඉන්න මෙයා ප්‍රියකරන ම ශිෂ්‍යයෙක් දවසක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතින් මිය යනවා. ඉතින් මෙයා මේ කතාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරමේ මහමොලකරුවන් පස්සෙ පන්නල උන් විනාශ කරන්න උත්සහ කරනවා. මෙහි ප්‍රධාන ජාවාරම් කරුවකු තමයි ඇඩෝල්ෆෝ හෙරේරා කියන පුද්ගලයා, ඒත් ඔහුටත් වඩා ප්‍රබලයෙක් ඉන්නවා ඒතමයි ඔහුගේ පියාණන්. God father කෙනෙක් කියලා කිව්වත් කමක් නැහැ. අන්තිමේදී අපි බලමු අපේ වයසක අයියට එම නපුරව පරාජය කරන්න පුළුවන්ද වෙයි කියලා. එහෙනම් යාළුවනේ නැවත අළුත් බයිස්කෝපයක් රැගෙන එන පොරොන්දුව පිට මම යනවා. ඔබට ජයෙන් ජය….!
[button link=”http://tinyw.in/EnlK” type=”icon” “center” newwindow=”yes”] 703 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/SaVA” type=”icon” “center” newwindow=”yes”] 1.24GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6943 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/Achintha.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මුණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තුතියි සිංහලට.ජයවේවා !!
උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි…
Ela . Bad ass 3 eket sub dennoo
ස්තුතියි මචෝ
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
elazzzzzz
elazzz
Tnx macho…
පට්ට මචන් thanks
thnq 🙂
සුපිරි සහෝ,ජයවේවා.
Ela machan…. Thama need for speed movie eke honda copy 1k hambune nadda…?
Thanxxxxx bro
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
නියමයි නියමයි, අචින්ත සහෝ, ඔහොම යං , එළකිරි ජයවේවා!
ela muchooo
Shaaa….Niyamai… subata thanks ACHINTHA saho.thawa issarahatath sub demu.jaya wewa………..
ස්තුතියි
සුපිරියි මචෝ….
බොහෝම තුති සබ් එකට.
thanks
super macho thanks… Ride Along, extra torrent 1ta dala.. puluvannam sub 1k denna. thanks again
මූ නම් මහ අමනයෙක් තමා කොහොමත්
එල එල
සබට තුති
ඔබට ජය…….
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
NEED FOR SPEED movie eke honda copy 1k hambune nadda…?
Eka puluwan thram ikmanata denna balanna… Jaya wewa…..
thnx macho…ohoma yan
ela ela saho jaya wewa
නියමයි සහෝ…
ඔන්න එහෙනම් මමත් බාන්න දැම්මා… :ඩී
එලකිරි සහො බොහොම ස්තුතියි 😛 😛 ජය
ස්තුතියි අචින්ත සහෝ
thnxxxxxxxxxxxx
ස්තුතියි අචින්ත සහෝ සිංහල උපසිරසියට!
ජය වේවා!
THAWATH ALUT PAHARAK DEMU NE
එලස් බාන්න දැම්ම
ජය වේවා
!!!!!
Thanks
wow,, maru 😀
niyamayi palamu aka apu kalema baluwa 2 weni aka dan balnna one
elakiri kollo
ජය වේවා සහෝ දිගටම සබ් දෙමු
maxxa machan
thanks saho 1 aka baluwa patta
Thanks Dear