Backstreet Boys: Show ‘Em What You’re Made Of (2015) with Sinhala Subtitles | ලොවක් වසග කල වීදියේ කොළුරැල. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් දෙවෙනි Sub එකත් අරන් අවා. පලවෙනි එක වගේ මේ පාරත් මන් දෙන්න යන්නේ සංගීත කලාව ගැන නිමවුණු චිත්‍රපටියක්. කලින් නම් දුන්නේ Leave The World Behind (2014) EDM ගැන තිබ්බ Film එකක්. ඒවාට සමහර අය කැමතිත් නැතුව ඇතිනේ. ඔන්න එහෙනම් මේපාර මන් දෙන්න යන්නේ ගොඩක් කට්ටිය දන්න කියන කට්ටියකගේ ජීවිත කතාව අල්ලලා හැදුණු චිත්‍රපටියක්. එහෙනම් අපි කෙලින්ම කතාවට බහිමුකො.
I Want It That Way, Quit Playing Games, Show Me The Meaning වගේ ගීත ගායනා කරපු කණ්ඩායම ගැන ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ඇති, ඒ තමා Backstreet Boys ලා. ඉතින් මන් ඔයගොල්ලොන්ට දෙන්න යන්නේ ඒ කට්ටිය ගැන කියන චිත්‍රපටියක්. කතාව ගැන කියනවනම් 1990 ඉදන් 2002 විතර වෙනකන් ලෝකේ ගොඩක් ජනප්‍රිය වෙච්ච, සැවොමගේ සිත් වසගකරගත් සංගීත කණ්ඩායමක් ලෙස Backstreet Boys හදුන්නන්න පුළුවන්. ඔවුන්ට ලොකු කුඩා කව්රුත් කැමතියි කියල තමයි මන් නම් හිතන්නේ. ඉතින් මේ චිත්‍රපටියේ තියේන්නේ ඔවුන්ගේ ජීවිතය අල්ලලා නිර්මාණය වුන කතාවක්. මේ චිත්‍රපටියේදී අපිට බලාගන්න පුළුවන් ඔවුන් පටන්ගැන්මේ සිට මේ කාලය දක්වා ආ ගමන් මග. ඔවුන් කුඩා කලදීම එය අරම්ඹ කලහැටි. එම කාලයේදී ඔවුන්ට මුනුන දෙන්නට වුනු ගැටළු. මොකද මේ කට්ටිය මේ ගොල්ලෝ සංගීත දිවිය අරඹ කරන්නේ අවුරුදු 14.-20 යන කාලයන් අතරතුර. ඒ කාලේදී ඔවුන් සාර්ථක වීම සදහා ගත ක්‍රියාමාර්ග, ඔවුන් කොහොමද පටන් ගැන්මේ සිට එය ලෝකයක් ආදරය කරන තරම් සංගීත කණ්ඩායමක් බවට පත්කරගත්තේ කියා අපිට මේ චිත්‍රපටියෙන් බලාගන්න පුළුවන්.
කතාවේ ප්‍රදාන චරිත ටික වන්නේ සුපුරුදු විදිහට නික්, ඒ.ජේ, බ්‍රයන්, හුවී සහ කෙවින් ඔවුන් 5 දෙනා අතර තමා මේ කතන්දරය දිව යන්නේ ඔවුන් කුඩා කාලයේදී සිට වර්තමානය දක්වා ආ ඒ ගමන් මග ඔවුන් අපිට මනා ලෙස විස්තරාත්මකව අපිට පෙන්නලා දෙනවා මේ කතාවෙන්. ලගදි ඔවුන් ලෝක සංචරයකුයි ගීත ඇල්බමයකුයි එලි දැක්වුවා මේ චිත්‍රපටිය ගහල තියෙන්නේ ඒ දෙක අල්ලලා එකේ වුන සිදුවීමුත් පදනම් කරගෙන. දැන්නම් කතා කලා ඇති වගේ IMDB එකේ 7.9 අගයක් ගන්න සමත්වුණු මේ චිත්‍රපටිය නරබන්න කියල මම ඔයගොල්ලන්ට ආරාධනා කරනවා. එහෙනම් අදට මම නවතිනවා තවත් උපසිරසියක් ලබාදෙන බලාපොරොත්තුවෙන්.
[button link=”https://goo.gl/z8ilNp” type=”icon” “center” newwindow=”yes”] 1.54 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1326 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/09/Uhitha.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උචිත් රාසාංජන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ගොඩාක් ස්තුතියි සහෝ….
Thank you!
බොහොම ස්තූතියි උචිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
eknma sahodaraya
tnx machn
නියමයි මචෝ..
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය..
ජය වේවා!
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!
ජය වේවා!
niyamay machan…
tnx
tnx machn
එල අනිවා බැමක් ට්හැන්ක්
ela ela
thanks machan
එල එල
ස්තුතියි, උචිත් සහෝ..
BSB කිව්වම ඉතින්.. අප්පේ.. පට්ට ගැහුවේ නැති එක විතරයි..
ජය වේවා!
ජය වේවා!
niayamai…thanks UCHITH saho..sub ekata..digatama sub demu.jaya wewa……
එකෙන්ම