Bachna Ae Haseeno (2008) | අත්තෙන් අත්තට පනින කුරුල්ලා [සිංහල උපසිරැස සමඟ]
ඔන්න මන් ආයෙත් ආවා ඔයාලට පරණ කලින් දීපු ඒත් සිංහල සබ් නොතිබුණ ෆිල්ම් එකකට සබ් අරගෙන, මේක බලපු අය ගොඩාක් ඇති, මන් බැලුවේ මේ ළඟදී, සිංහල සබ් නොතිබුණ නිසා මන් හිතුවා සබ් එක දෙන්න නොබලපු අයත් ඇතිනේ, ඒ අය බලන්න, බලපු අයත් බලන්න, ඔන්න සිංහල සබ් දුන්නා.
මේකේ විස්තර මන් කියන්නේ නෑ. චරිත පොල්ගස්දෙණිය සහෝ මීට කලින් මේ ගැන ලිපියක් පල කරලා තිබුණා. ඒ දීල තිබුණ නමින්ම මන් මේක දුන්නේ ඒකයි. ඒකෙන් විස්තර බලාගන්න. මේකේ සින්දු වලට සබ් දානකොට ඒවා ගීතමය විදිහට පරිවර්තනය කරන එක මට ටිකක් අමාරුයි. ඒ නිසා වැරදි ඇති. දැන්නම් හරි මහන්සියි. තවත් සලරුවකින් හමුවෙමු. අඩු පාඩු ඇතිනම් සමාවන සේක්වා.
මීට පෙර පළකළ ලිපිය.
ඔන්න මම මේ පාරත් ගෙනාවේ හින්දි ෆිල්ම් එකක්. මේකත් ගිය පාර එක වගේම පැණි බේරෙන ලව් ස්ටෝරියක්. මේක රිලීස් වුණේ 2008 අගෝඉස්තු 15. ෆිල්ම් එක හින්දි වුණත් IMDb රේටින් 6.3/10 අරන් තියෙනවා හිතාගන්න පුළුවන්නේ කට්ටියට එතකොට මේකට කොහොම ජනප්‍රිය එකක්ද කියල. මේක හදන්න ඉන්දියානු රුපියල් කෝටි 18ක් වැයවෙලා තියෙනවා. ඒවුණත් ෆිල්ම් එක රිලීස් වුණ පළවෙනි සතියෙම රුපියල් කෝටි 21 හොයලා තියෙනවා. එතනින්ම වැඩේ ගොඩනේ. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ සිද්ධාර්ථන් ආනන්ද්. නිෂ්පාදනය ආදිත්‍ය චොප්රාගේන්. මුළු ච්ත්‍රපටියෙන් 3/4 ක්ම රූගත කරලා තියෙන්නේ ඉතාලිය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ ලස්සන දර්ශන තල තියෙන රටවල්. ඇයි දන්නෑ ලංකාවට ආවේ නැත්තේ. යුද්දේ නිසා වෙන්නැති. මේකේ ප්‍රධාන චරිත 4ක් තියෙනවා Raj Sharma (Ranbir Kapoor), Radhika / Shreya Rathod (Bipasha Basu ), Mahi Pasricha (Minissha Lamba), Gayatri (Deepika Padukone).
මේක තමා ස්ටෝරිය Raj (Ranbir Kapoor) ඇවිත් මයික්‍රොසොෆ්ට් සමාගමේ වැඩකරන කම්පියුටර් ගේම් ඩිසයිනර් කෙනෙක්. ඉන්නේ ශ්විසර්ලන්තේ නිවාඩුවකට ඇවිත්. මෙහෙදි Raj ට Mahi (Minissha Lamba) ව හම්බෙනවා. පොඩි සම්බන්ධයකට පස්සේ Mahi ට බොරු බලාපොරොත්තු දීලා Raj හිමිට ඉන්දියාවට යන්වා, අහිංසක බොක්කෙන් ලව් කරපු කෙල්ලට බූට් එක දීලා. ඊට පස්සේ මෑන්ස්ට සෙට් වෙනවා පිස්සු පහරක් ඒ තමා Radhika (Bipasha Basu). ඒක හිතාගෙන ඉන්නේ මොඩ්ලර් කෙනෙක් වෙන්න. Radhika හොඳ සෝෂල් කෙල්ලෙක්. එත් Raj ට බොක්කෙන්ම ලව් කරන්වා. මෑන්සුත් පරණ ගේම ගහනවා. හැබැයි මේ පාර ටිකක් අවුල් වෙනවා. මිනිහට කෙල්ල බඳින්නම යන්න වෙනවා. හැබැයි මේකේ තව කෙල්ලෙක් ඉන්නවානේ Gayatri (Deepika Padukone). එයා කොහෙන්ද කතාවට එන්නේ? Raj ඇත්තටම කාවද බඳින්නේ? මේවා දැනගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා.
ඉතුරු ටික ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකෝ. කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා…!
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය “චරිත පොල්ගස්දෙණිය” සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
SInhala Subtitles
-- Count 9401 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SPP පියමල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks sub ekata
Thank U V Much Sun
thanks machan
ela mchn ela keepit up
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
Ala Ala
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thanx bro..
මරු ෆිල්ම් එක.සිංහල නැතුව තමයි බලල තියෙන්නෙ.ආයෙත් සිංහල එක්කම බලන්න වටිනව.නියමයි පියමල්.ජයවේවා.බොහෝ…………………………………………………………………..ම ස්තූතියි…!
තැන්කු වේවා
මේක කලින් බැලුවා
එල ෆිල්ම් එකක්
සබට තුති
ඔබට ජය කොල්ලා………….
බොහොම ස්තූතියි පියමල් සහෝ සිංහල උපසිරැසියට. සෑහෙන ප්‍රසිද්ධ එකක් නොවැ තෝරගෙන තියෙන්නේ. ජය෴෴ 😛 😛
නියමයි මචන්.
මචං. මේ හින්දි
බයිස්කෝප් එකට මම සිරාවටම කැමතියි බං.
මේකෙ ආතල් ගැන ආය කියල වැඩක් නෑ.
බෝම ස්තූතියි ඈ.
ජයවේවා!
jaya wewa sahota
එළනේ මචෝ බාන්න ඕනේ ජය!!! වේවා!!!!!
තැන්ක්ස් වේවා!!!
බොහොම තුති මචෝ
එල එල මේකත් පට්ට බයිස්කොප් එකක්
සබට ජය
thanks
balanna one meyka spp kollata thxz
elane sub deepu aka maxxa
thanks aye subs dapu akata balala na sub akka balanna one 😀
sinhala sub denna..
Me film ekatath sinhala sub kohoma hari danna
මේකෙ ඉන්ග්ලීශ් සබ්ටයිටල්ස් වෑඩ කරන්නෙ නෑ නෙ
thankz….
Thank u soooo much 🙂
Maxxxza… Thankz…!
Nice put more hindi movies
miniho ko meke sinhala subtitels
මල්ලිලා අයියලා මෙවා දාන කොට දීලා තියෙන කොපියේ සයිස් එකත් දානවනං හරි වටිනවා…
math demma download karanna. thanks
onna math download kala…
Thank u sooooooooooooooooo much 🙂
ස්තූතියි.
එල එල තෑන්ක්ස්….. 🙂
Good job mate…
balala thiyena saho. a unata Thanx.
Ahinsaka Hithne 😀
bohoma sithuthiyi shodara warunta mage elaga sinhala sub aka lagadima denawa
ඔන්න ඉතින් මම නම් love ස්ටොරි බලන්නෙ නැනෙ. අපි තම පොඩි උන්නෙ ලමා මනස තාම. හි හි මෙක මගෙ ලග තිබුනා එත් බලන්නෙ නැ. හින්ඩි ෆිල්ම් තත්වික නැ හොලිවුඩ් තරම්. මොනවා උනත් කොල්ලා ගෙ වැඩ නම් නියමයි. ඔහොම තමයි කෙල්ලන්ට 2න්ඩ් වෙන්න හොද නැ…
maeru uuuuuuuuuuuuuuuuuuuuu pahara …………..
thnaks machan….
jaya wewaaa !! 😀
thnx චරිත sahoo….. meka nam supirima baiscope ekak..
balala nethnam aniwa balanna ona…
cheerz…!!
i hv watched this.it’z a great movie.tanx bro!
thsnks…..sinhala sub thibuna nam kiyala wedak ne.
balamu lassanada kiyala.
Patta film eka. One of my favourites.
Mama Nam Kalin oka Beluwa
Thanks Machan Me gena kiwwata
jaya Wewwaaa
onna mamath gaththa ….thanx machan
Balamu… Balamu…. Bipasha mage lv 1… Thanks Bro….
Kalin balapu film 1k e unata tawa sarayak balanna puluwan. Thanks …
bro hindi ewata sub dapanko bn…..! kohoma hari ubata thanx
nice aaaaaaaaaaaaaaaaaaaaaa
Meka baluwa patta film eka.
thanks machan.
Kalin beluwa machan
man meka balala naha, man download wenna damma thank u…inna kattiya dakkama film eka maru ati………
මේක නම් කලින් බලුවා..ස්තුති
mama meka balala thiyanawa.lassana film ekak.
thanks….. 😀