Baazigar (1993) | පළිගැනීමේ ක්‍රමවේදය.. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මගේ හත්වෙනි සිංහල උපසිරැසිය.. පුරුදු පරිදි හින්දි චිත්‍රපටයක් තමා ගෙනාවේ, හැබැයි පරණ එකක්.. ඕල්ඩ් ඊස් ගෝල්ඩ් කියනවනේ.. නම Baazigar. 1993 අවුරුද්දේ තමා තිරගත වෙලා තියෙන්නේ.
මේ චිත්‍රපටය Khiladi(1992), Ajnabee(2001), Race(2008), වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ Abbas-Mustan අධ්‍යක්ෂක දෙපලගේ. ඔවුන්ගේ චිත්‍රපට සියල්ලක්ම පාහේ ත්‍රිලර්, මිස්ටරි, ක්‍රයිම් ගණයට වැටෙන චිත්‍රපටයි. මේ චිත්‍රපටයත් එලෙසමයි. ෂාරුක් ඛාන්, කාජල්, ශිල්පා ශෙට්ටි, රාකී සමඟ ඩලිප් ටහිල් රංගනයෙන් දායක වෙනවා, IMDB අගය 8.0 ලබා ඇති මෙම චිත්‍රපටය A Kiss Before Dying(1956) නමැති හොලිවුඩ් චිත්‍රපටය අනුසාරයෙන් නිපද වී ඇත. ඒ වගේම මෙම චිත්‍රපටය ඇසුරු කරගෙන දමිල, තෙලිඟු, කන්නඩ යන භාෂා වලින් පසුව නැවත නිර්මාණය වී ඇත.
මෙම චිත්‍රපටය බොලිවුඩ් සිනමාවට නවමු අත්දැකීම් එක කල චිත්‍රපටයක්, Dilwale Dulhania Le Jayenge, Kuch Kuch Hota Hai, My Name Is Khan වැනි චිත්‍රපටවලින් අපි දුටු Shahrukh-Kajol සුසංයෝගය මුල් වරට දිස්වුනේ මේ චිත්‍රපටය හරහා, ඒ වගේම Shilpa Shetty රංගනයෙන් දායක වුනු ප්‍රථම චිත්‍රපටය මෙයයි, හොඳම නළුවාට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය අට වරක් දිනා ඇති කිංග් ඛාන්ගේ ප්‍රථම හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත්තේ මේ චිත්‍රපටය හරහායි. ඕ විස්තර වැඩි වගේනේ?..
කතාව කෙටියෙන් සරලව මං කියන්නම් අජේගේ(ෂාරුක්) පියාට හිමි දේපල චොප්රා(ඩලිප්) විසින් අයිති කරගන්නවා, පසු කලෙක චොප්රාගේ දියණියන් දෙදෙනා වන සීමා(ශිල්පා), ප්‍රියා(කාජල්) මාර්ගයෙන් ඒ දේපල නැවත ලබාගන්න අජේ විසින් දියත් කරන කුමන්ත්‍රණය තමා චිත්‍රපටය පුරාවටම ගලාගෙන යන්නේ. අපිට දැකලා හුරු පුරුදු ෂාරුක්ගේ ප්‍රේමාන්විත රංගනය නම් මෙහෙ දක්නට ලැබෙන්නේ නැහැ…
අනු මලික්ගේ සංගීතයෙන් හැඩවුණු එදා අතිශය ජනප්‍රිය වුනු ගීත කිහිපයක් මෙහි ඇතුලත්ව තිබෙනවා, හැබැයි ඉතින් ඒවාට ඉංග්‍රීසි උපසිරැසි ගොනුව නොතිබූ නිසා සිංහල උපසිරැසිත් නැහැ.
මම බොහොම පරිශ්‍රමයක් දරලා හදපු සිංහල උපසිරැසිය තමයි මේ උපසිරැසිය, මට ලැබුණු ඉංග්‍රීසි උපසිරැසිය ගුණාත්මක බවින් තොරයි.. මට ඒ අඩු පාඩු ගොඩක් මඟ හරවාගෙන, රාජකාරි මැද මේ සිංහල උපසිරැසිය කරන්න මාස දෙක තුනක් ගත වුනා. ඉතින් අඩු පාඩු තිබුනොත් සමාව දෙන්න කියලා ඉල්ලන ගමන් පුංචි අදහසකින් දිරිමත් කරන්න කියලත් ඉල්ලනවා, මොකද මොන අමාරුකම් තිබුනත් තව උපසිරසියක් කරන්න හිතෙන්නේ ඔයාලගේ අදහස් දැක්කමයි..එහෙනම් තව සිංහල උපසිරසියකින් හම්බ වෙමු.. ගිහින් එන්නම්.
[button link=”http://g.oc.gs/aipah” type=”icon” “center” newwindow=”yes”] 1.36 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 7334 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks Brother
thank broo
Thank you
sub ekata thanks
බොහොම ස්තූතියි……
Thanks !
Thanks…
Thanks Bro…..
mchn govinda inn hero no 1 (1997) film 1th sub daannko
ෆිල්ම් එක තියනව දැනුයි සබ් එක බාගත්තෙ තැන්ක්ස්
ela kollo
see you soon
thanks……………………………………….
Thanx for the sub saho..
Hum Aapke Hain Koun 1994
කව්රැහරි මේ Hindi film ඒකටත් සිංහල උපසිරසක් දෙන්නකෝ……………
Torrent- Hum Aapke Hain Koun 1994 Hindi 720p HDrip x264 AC3…Hon3y
මේක බලපු සුපිරිම චිත්‍රපටයක් .
සින්දු ටික පට්ට .
සුභ පතනවා
😀
සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය
Thank you very much!
patta macahan me vage parana films denna thava eva lassanai aluth evata vada,
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
නියමයි සහෝ,
මේ විදිය ෆිල්ම් තමා ඔන…………..
උපසිරැසියට බොහොමත්ම ස්තූතියි…………………….
THANKZ MACHO DIZ Z MY FAVOURITES
බොහොම ස්තූතියි සිසිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Machan patta .. niyama film ekak mama balala tiyanawa sub nathuwa,, dan sub dalama baluwakiii patta hode.. puluwannam
Karan Arjun,
Saajan 1991
me tikath danna Dill Movie ekah hodai
patta niyama film ekak me vage parana films thava denna
Thanx a lot bro ! goda kasawen hoya[u sinhala sub ekak …. 🙂 puluwannam Blackmail film eke sinhala sub eka danda !
නියමයි සිසියා සහෝ.. 😛
ශාරුක් ඉන්නවනම් IMDb 8කුත් තියෙනවා නම් ඉතින් නොබලා බෑනේ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
නියමයි සහෝ.ෂාරුක් ඛාන්, කාජල් දෙන්නා ඉන්නවනම් සුපිරිම තමා.පරණ වුනාට අවුලක් නෑ.මේ වගේ තවත් ෆිලම් දෙන්න.
ඔබට ජයෙන් ජය…!
bohoma thaz sahoo amaruwen karapu wada sarthakai subapatummmm… degatama karagana ymu..
Thank You…………dihatama sub denna………..
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි
නියමයි නියමයි.
සබ් එකට ගොඩාක් ස්තූතියි.
ඔහොම යමු.
ජයෙන් ජයම වේවා!!!!!!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ස්තුතියි සිසිත සහෝ!
මමත් මේක කිහිප සැරයක් බලලා තියනවා.
ඔන්න දැන් එහෙනම් හිතේ හැටියට බලතහැකි.
ජය වේවා.
Derect link naddoo?
මේ වගේ ෆිල්ම් වලට ඩිරෙක්ට් ලින්ක් තියා
ටොරෙන්ට් ලින්ක් හොයාගන්න එකත් අමු කට්ට සහෝ
සබට තුති සිසිත සහෝ අනිවා බලනවම තමා මේකනම්
මමත් ආසම පරණ හින්දි ෆිල්ම් වලට ජය.!! 🙂 🙂 🙂
very nice . my favorite actor is sharuk…………………… thank you.
Thank you bro
පරණ ඒවට සබ් දීම ගැන බොහෝ තුති! මේක මම හය හත් වතාවක් විතර බලලා තියනවා. ලස්සන සිංදු තියන චිත්‍රපටයක්. ඇත්තටම වර්තමානයේ හිංදි සිංදු වලට වඩා මෙම කාල වල සිංදු මටනම් හරි ලස්සනයි. පුළුවන්නම් මේ ෆිල්ම් වලටත් සබ් දෙන්න.
Disco Dancer (1982)
Hum Hain Rahi Pyar Ke (1993)
Pyaar Ka Saaya (1991)
Dil Ka Kya Kasoor (1992)
Love (1991)
ජය වේවා…………….
sabata bohoma thuthi…jaya wewa…!
නියමයි සහෝ.
පරණ උනාට සුපිරි යි.
ස්තුතියි සබ් එකට.
බොහොම ස්තුතියි සිසිත සහෝ
සෑහෙන කාලෙකින් නේද
හොදකට්ටක් කාලා වගේ
අනිවාර්යෙන්ම ඕල්ඩ් ඊස් ගෝල්ඩ් තමා මටත් 😀
Thanks…
එල මචෝ
ඉතා අගය කරනවා මේ වැඩේ
මමත් බොලිවුඩ් වල කැමැතිම කෙනා මෙයා
සබට තුති
ඔබට ජය…..
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
thanxx
උපසිරැසියට ලොකු පරිශ්‍රමයක් දරලා තියෙනවා කියලා කියලා තියෙනවා.
ඇත්ත තමයි. උපසිරැසි හදන එක ලේසි වැඩක් නෙමෙයි.
වැඩියත්ම අපහසුයි පරණ චිත්‍රපට වලට හරියට ගැලපෙන උපසිරැසි හොයන්න ගියාම.
ඒ වුනත් ඔයා සාර්ථකයි…
දියමන්ති ගන්න නම් කිලෝමීටර් ගාණක් පොලොව හාරන්න වෙනවා.
ඒත් අන්තිම ඵලය දියමන්තිම තමයි.
දිගටම කරගෙන යමු.
අපි වුනත් සබ් දාන්න කියලා පරණ ෆිල්ම් තෝරගන්නවා බොහෝම අඩුයි.
ඒත් අළුතින් එන ඒවා වගේම පරණ ඒවත් පලකරාම, ඹ්නෑම විදියක ෆිල්ම් සයිට් එකේ තියෙනවා කියන්නේ
අපි කාටත් හොඳයි.
සුබපතනවා වැඩේට සහෝ…
කරගෙන යමු..
තවත් සබ් ඕනේ..
ආයු- බෝ- වේවා !!! __/|\__
එක ඇත්ත එක ඇත්ත මමත් සිසියා සහෝදරයාට සුබ පතනවා .
සබ් එක නියමෙට තියෙනවා.
තෑන්ක් යූ…
thx… maru film eka…. puluwannam GUPT(1997) ekatath sub denna..
ela ela
Hum Hain Rahi Pyar Ke (1993) පුලුවන්නම් මේකේ සබ් එකත් දෙනවද???