Baahubali: The Beginning (2015) Sinhala Subtitle | ශක්තිවන්තයා… [සිංහල උපසිරසි සමඟ]
බාහුබලි කියන එකේ තේරුම ගත්තොත් ශක්තිමත් දෑත් සහිත කෙනා වගේ තේරුමක් තමා එන්නේ, ඉතින් මේ චිත්‍රපටිය ලොව පුරා සිනමාහල් හාරදහසක තිරගතවීම ආරම්භ කරන්නේ ජූලි 10 වෙනිදා. පළමු දිනයේම බොක්ස් ඔෆිස් වාර්තාවක් තබමින් පළමු දිනයේ වැඩිම ආදායමක් ඉපයූ ඉන්දියානු චිත්‍රපටිය වෙමින් එක රැයකින් මුළු ලෝකයේම අවධානය දිනාගන්නට මේ චිත්‍රපටිය සමත් වෙනවා. මොකද කියනවනම් තෙලුගු චිත්‍රපටියක් කොහොමද ශාරුක්, අමීර්, සල්මන්, ඉන්න හින්දි චිත්‍රපටි පරදා මෙතරම් දෙයක් කරන්නේ කියන ප්‍රශ්නය නිසා. පළමු දිනයේ බාහුබලි චිත්‍රපටිය ලැබූ ආදායම ඉන්දියානු රුපියල් කෝටි 60ක්. ඒ ශාරුක් කාන්ගේ Happy New Year චිත්‍රපටිය(කෝටි 45ක්) තබා තිබූ වාර්තාව අභිබවා යමින්. තවද දින දෙකක් යාමට ප්‍රථම(පැය 35කින්) කෝටි 100ක ආදායම සම්පූර්ණ කරමින් අඩුම කාලයකින් කෝටි සීයක ආදායමක් ලැබූ චිත්‍රපටිය බවට මේ චිත්‍රපටිය පත් වුනා. මේ ලිපිය ලියන මොහොත වන විට දින පහක් පමණ ගතවී ඇති අතර මේ වනවිට කෝටි 250 ආදායම පසු කිරීමට මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා.
මෙම චිත්‍රපටය 2009 සහ 2012 වසර වලදී ලොව වටා ඉමහත් ප්‍රසිද්ධියට පත් වුන චිත්‍රපටයන් වන Magadheera සහ Eega චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු S. S. Rajamouli විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයකි. ඔහුගේ මෙම චිත්‍රපටයත් ඉන්දියාවම හැරිලා බලන තරම් ප්‍රසිද්ධ විය, මෙය ඉන්දියානු සිනමාවේ කඩ ඉමක් කිව්වා නම් නිවැරදි,, Hollywood Quality movie එකක් විදියටම ගහලා තියෙනවා. මේකේ Imdb Rating එක 9.4/10 ක් අරගෙන තියෙනවා. තේරෙනවා ඇතිනේ සුප්පා චිත්‍රපටයක් කියලා. Hollywood චිත්‍රපට විතරක් නරඹන අය මේ චිත්‍රපටය අනිවා අරගෙන බලන්න, මොකද මේක මඟ හැර ගත්තා කියන්නේ, ලොකු පාඩුවක්.
මෙහි නළු නිලියන් රැසක් රංගනයෙන් දායක වනවා, මෙහි ප්‍රධාන නළු නිලි දේපල වන්නේ Prabhas(සිවුදු ) සහ Tamannaah (අවන්තිකා ) ය. මෙහි සහයක නළු නිලියන් වන්නේ, Rana Daggubati(බහල්ලලා දේවා ), Anushka Shetty(දෙවසේනා ), Ramya Krishnan(සිවගාමි ) Sathyaraj(කට්ටප්පා නාඩර්), Sudeep(cameo)(අස්ලාම් කාන් ), Adivi Sesh(බහත්රුදු ), Nassar(බිජ්ජාලදේවා ) වැනි රංගන ශිල්පින් දායක වෙනවා.
ඒ වගේම චිත්‍රපටිය ගැන තවත් සිත්ගන්නාසුළු කතන්දර කීපයක් මෙතන සඳහන් වෙනවා. ඒවායින් කීපයක් මම ඔබ හමුවේ තබන්නම්.
1. චිත්‍රපටියේ අධ්‍යක්ෂක වරයා වන S. S. Rajamouli මේ චිත්‍රපටියේ මත්පැන් වෙළද සැලක හිමිකරුවෙක් විදිහට විශේෂ රංගනයක නිරත වෙනවා.
2. ඒ වගේම අපේ ප්‍රධාන නළුවා ප්‍රබාස් තමන්ගේ ඇඟ හදාගන්න රෙස්ලිං(WWE) සටන්කරුවෙක්ගේ උපදෙස් ලබාගෙන තියෙනවා. ඒ වගේම ඔහුගේ ඇඟ නඩත්තුවට ඉන්දියානු රුපියල් කෝටි 1.5ක් වියදම් වුනා කියලත් ආරංචියි
3. එමෙන්ම VFX ඇනිමේෂන් සඳහා ඉන්දියාවේ ප්‍රථම වතාවට AMD processors භාවිතා කර තිබීමත් විශේෂත්වයක්.
4. රානා දගුපති මේ චිත්‍රපටිය සඳහා තමන්ගේ සිරුරේ බර කිලෝ 32කින් වැඩි කරගෙන තිබෙනවා.
5. ඒ වගේම මේ චිත්‍රපටිය වෙනුවෙන් කොචි වල තිබූ ප්‍රවර්ධන වැඩසටහනේදී නිකුත් කර තිබූ පෝස්ටරය ලෝකයේ චිත්‍රපටියක් වෙනුවෙන් නිමවූ ලොකුම පෝස්ටරය ලෙස ගිනෙස් වාර්තා පොතට එකතු වෙනවා.
6. මේ චිත්‍රපටියේ පෙර නිෂ්පාදන කටයුතු සඳහා වසරක කාලයක් ගතවී තිබෙනවා. එය ඕනෑම ඉන්දියානු චිත්‍රපටියක් ගත් වැඩිම කාලය ලෙස සඳහන් වෙනවා
7. විශාල මාලිගා, සහ බිඳහෙලා නොහැකි බලකොටු නිර්මාණය සඳහා සාමාන්‍යයෙන් අඩි 24ක උපරිම උස ප්‍රමාණයක් තමා යොදාගන්නේ.. ඒත් මේ චිත්‍රපටිය සඳහා අඩි 45ක් උසට ඒවා අටවන්න මොවුන් කටයුතු කර තිබෙනවා.
8. මෙහි වැඩ කටයුතු අවසන් කිරීමය වසර තුනක කාලයක් ගත වනවා
9. ඒ වගේම චිත්‍රපටියේ එන කාලකෙයියා ගෝත්‍රය වෙනුවෙන් මොවුන් කිලිකිල් නම් අලුත් භාෂාවක් නිර්මාණය කර තිබෙනවා. ඒ සඳහා වචන 750ක් සහ ව්‍යාකරණ නීති 40ක් අලුතෙන් නිර්මාණය කර තිබෙනවා.
10. එමෙන්ම චිත්‍රපටියේ සත්ව හිංසා සිදු කරන සෑම අවස්ථාවකටම තාක්ෂණික ප්‍රයෝග යොදාගෙන ඇති අතර චිත්‍රපටියේ කිසිම අවස්ථාවක සැබෑවට සතුන්ට හිංසා කිරීමක් සිදුවී නොමැති බව සඳහන් වෙනවා.
11. එමෙන්ම මේ චිත්‍රපටිය තෙලුගු සහ දෙමල භාෂාවෙන් වෙන වෙනම රූගත කර තිබෙනවා.
12. එමෙන්ම දිය ඇලි ආශ්‍රිත දර්ශන කේරල වල පිහිටි Athirappilly දිය අල්ල ආශ්‍රිතව රූගත කර තිබෙන අතර එයට VFX පසුව එකතු කර තිබේ.
13. ඒ වගේම ප්‍රධාන චරිතය වන සිවුදු දිය ඇලි තරණය කරනා දර්ශන සැබෑලෙස රූගත කර ඇති අතර ඒ සඳහා ප්‍රබාස් දින ගණනාවක් එය තරණය කර පෙර සූදානමක නිරතවී ඇති බව සඳහන් වෙනවා.
14. යුධ දර්ශනයේ මුල් කොටස සඳහා 5000කට අධික ශිලීපීන් පිරිසක් දින 200කටත් වැඩි කාලයක් සේවය කර තිබෙනවා
15. එමෙන්ම ප්‍රධාන නළු ප්‍රභාස්ට බාහුබලි චරිතය රූගත කර අවසන්ව සිවුදු චරිතය රූගත සඳහා කෝටි 1.5ක් වියදම් කර සකස් කරපු තමන්ගේ මාංශ පේශී අඩුකරගැනීමට සිදුවී තිබේවා
16. ආයුධ විසිදහසක් මේ චිත්‍රපටිය සඳහා නිපදවා තිබෙනවා.
17. චිත්‍රපටියේ දර්ශන වලින් 90%ක්ම තෙලන්ගානා වල පිහිටි රාමෝජී සිනමා ගම්මානයේ(Ramoji Film City in Hyderabad)හිදී සිදු කර තිබෙනවා.
18.මේ දිනවල සාර්ථක ලෙස තිරගතවන Jurassic World(2015) චිත්‍රපටියේ VFX නිර්මාණය කර කණ්ඩායමම මේ චිත්‍රපටියේ VFX සඳහා දායක වෙලා තියෙන්නේ.
19. චිත්‍රපටියේ Visual effects සඳහා ස්ටූඩි 17ක සේවකයින් 800ක් සේවය කර තිබෙනවා.
20. ඒ වගේම බහුබලි චිත්‍රපටියේ VFX සඳහා වියදම විතරක් ඉන්දියන් රු. කෝටි 85ක් එහෙමත් නැත්නම් ඇ.ඩො. මිලියන 13.42 ක් බව සඳහන් වෙනවා.
21. මිනිත්තු 158ක් පුරා දිවෙන මේ පලමුවැන්න කෝටි 100ක් වියදම් කර නිර්මාණය කර තනා මෙසේ දිගහැරුණු අතර මේ චිත්‍රපටියේ දෙවන කොටස Baahubali: The Conclusion ලෙසින් කෝටි 250ක වියදමින් ලබන වසරේ ජූලි මාසයේ නිකුත් කිරීමට සූදානම් කරන බව සඳහන් වෙනවා.
මෙහි කතාව කියනවා නම්, චිත්‍රපටය පටන් ගනිද්දිම සිවගාමි තම ජීවිතය පරදුවට තබාගෙන ඇයව මරන්න ආපු කට්ටියවත් මරලා ළමයාව බේරා ගන්නවා, ඊට පස්සේ එතනින් බේරිලා ගඟක පා වෙලා ඇය මේ ළමයාව දිය උඩින් තබාගෙන ඇය හුස්ම හිරකරගෙන අමාරුවෙන් ඉන්නා අතරතුර අසල්වැසි ගමක කට්ටියක් මේක දැකලා ළමයාව ඇයගේ අතින් ගන්නකොට ඇය ඇඟිල්ල දිග් කරලා පෙන්නනවා කන්දක මුදුනක්, ඉතින් ඒ ළමයාව ඇය එතනට ගෙනියන්න කියලා තමයි කියන්නේ. එතකොට කට්ටියක් හොයා ගන්නවා රහස් උමඟක් කන්ද උඩට යන. කෙනෙක් කියනවා අපි මෙතනින් උඩට ගිහිල්ලා ළමයාව දීලා එමු කියලා, සිවගාමිට ගොඩ කාලයක ඉඳලා ළමයෙක් නැහැ. ඉතින් අය කියනවා මම මේ දරුවාව හදාගන්නවා, ඒ නිසා උඩට යන්න අවශ්‍ය නැහැ කියලා, අර උමඟ වහලා දාන්න කියනවා. ඉතින් මේ ළමයා ටිකින් ටික ලොකු මහත් වෙන කොට කියනවා මට අර උස කන්ද නැඟලා ඒකෙ එහා පැත්තේ මොනවාද තියෙන්නේ කියලා බලන්න ආසයි කියලා. ඉතින් අම්මා මේකට තදින්ම විරුද්ධයි, මොකද එහෙම කන්දෙන් එහාට ගියොත් තම ළමයාව නැති කරගන්න සිදු වේවි කියලා. ඒ ළමයාගේ නම තමයි සිවුදු. සිවුදු කියන කෙනා කොයි වෙලේත් අර කන්ද නඟින්නමයි බලන්නේ. නමුත් ඒ හැම උත්සාහයකදීම ඔහු අසාර්ථක වෙනවා. ඇත්තටම මොකක්ද ඒ කන්දෙන් එහා පැත්තේ තියෙන්නේ, සිවගාමි මොනවටද ඒ ළමයාව කන්ද උඩට ගෙනියන්න කිව්වේ? මේවාට උත්තර දැන ගන්නම ඕනේ නම්, චිත්‍රපටය බලන්නම වෙනවා. අප ලබා දී ඇත්තේ DVDSCR පිටපතක් වේ. 1, 2, 3.
මේ චිත්‍රපටයේ සින්දු වලට උපසිරසි සහ මේ පොස්ට් එක ලියන්න තොරතුරු එකතු කරලා දුන්න තාරක නුවන් සහෝටත්, මේක කරමු කරමු කියලා Push කරපු සමීර අයියාටත් ඒ වගේම මගේ 10 වෙනි උපසිරසි නිර්මාණයට මේ වගේ නිර්මාණයක් දුන්න එයාට බොහොම ස්තුතියි වන්ත වන අතර මාගේ සබ් නරඹන ඔයාලටත්, අදහස් දක්වපු නොදක්වපු සැමෝටමත් ගොඩාක් ස්තුතියි කරනවා, දිගටම මාත් එක්ක රැඳී සිටින්න තව තවත් සුපිරි නිර්මාණ මගේ අතින් ලැබෙනවා කියලා මම අදට සමු දෙනවා, ස්තූතියි. එහෙනම් මම ගියා. ජයෙන් ජය…!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HD /WEB /BR පිටපත් සඳහා ලබා දි ඇත.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 73376 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු සංදීප (BrsRavindu)” සොහොයුරාට සහ තාරක නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
බාහුබලී 3 සිංහල සබ්ටයිටල්ස් එක්ක දෙන්නකො ප්ලීස්
3 awe nane tawama
Thanks for the subtitle. Keep it up the good work.
Thanks
Thank you saho….Jaya wewa!!!!
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
උපසිරැසිය Origional Telugu භාෂාව සහිත Bluray Rip සඳහා නැවත සකසා යාවත්කාලීන කර ඇත.
ටොරන්ට් අඩවි වලට පිවිස පිටපත ලබාගන්නේ නම් උපසිරැසි සකස් කොට ඇත්තේ…
Baahubali (2015) – Blu-Ray – X264 – 5.1CH – [Team Jaffa] පිටපතට වන අතර එම පිටපතට අදාළ ටොරන්ට් සොයාගන්නා මෙන් ඉල්ලා සිතමි..
එසේ නොමැති නම් ගැලපෙන වීඩියෝ පිටපත ඔබට බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියට පිවිස ලබා ගැනීමටද හැකියාව ඇත.
ජය..!!!
┊┊┊┊
┊┊┊✧
┊┊✦
┊✧
✦ .
.
· Thanks For The Subtitle !!!!!!!!!
බොහොම ඉස්තූතියි සහෝදරයා
Thnks mchn
thanks
Thanks for your subtitles
Thank you
mokkada yakoo welawata sub eka nane 900s slower karla baluwe.samahara evath nane
Thanks mcn
Sub ekata thanks
Elama… Jayen jaya…
thanks sahodaraya bahubali 2 eke sub ekath danna
Thank you bro. keep it up…
ayye me sub kmp ekata witharada support karanne .movies and tv ekata weda ne ne
thank you
ai me sub baganna bari
සබට තුති. උපසිරැසිය ටයිම්ලයින් එක නැවත හදලා දාන්න පුළුවන්ද? ඒත් එක්කම බාහුබලි 2ට උපසිරැසිය denna puluwannan hodai
sub එකට තැන්ක්ස්. එත් මේ ෆිල්ම් එකට වඩා 10 ගුණයක් මේක ගැන වර්ණනා කරලා තියෙනවා.මම මේ වර්ණනාව දැකපු නිසාමයි කවදාවත් නැතුව north indian ෆිල්ම් එකක් පලවෙනි පාරට download කලේ.මේක හොයාගන්නත් අමාරු උනා. මට නම් මේක බලල තියෙන වැඩක්ම නැති අතාත්වික රංගනයන් සහිත අතාත්වික කතාවක්..මේවා බලන්නෙත් මේ ජාතියේම tamil ඒවා බලන වෙන ෆිල්ම්ස් බලල නැති අය වෙන්න ඕනේ. මේවා වලට මෙච්චර imdb rate කරන්නේ ඉන්දියාවේම අය. මේ වගේ ෆිල්ම් 1000 ගානක් තියෙනවා අනිත් රටවල් වල හදපු..ඒවා වලට ලැබෙන්නේ imdb 6 ට අඩු වගේ අගයක් !
Bahubali 2 danda
tnks
සුපිරි.බොහොම ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි රවිඳු සහෝ උපසිරැසියට.
බාහුබලී දෙක ආවට පස්සේ තමයි මේක ගැන දැනගත්තේ. ඉතින් දෙකට කලින් එක බලන්නපැයි.
ෆිලුම නම් හම්බවුනා. ඕං සබ් එකත් බෑවා.
දිගටම සබ් දෙමු ආ…
ඔබට ජය!
ස්තූතියි සහෝ්
bahubali 2 denne naddo/////
1080p.BluRay rip ekata hariyanna hadala dannako pls [email protected]
thanks machn….
meke 2 enne nadda bros
Idhu Namma Aalu
Kali (2016 film)
Neelakasham Pachakadal Chuvanna Bhoomi
Pattam Pole 2013
Njaan2014
5 Sundarikal 2013
mewageth subtitle denakoo
meke deweni kotasa kawadd? enne machooo…
Supiri film eka. Aiye ram charange bruce lee the fighter film ekei. Gopichande jil film ekei sub dannako. Sub nati nisa thama baluwe na
lucky – no time for love
FILM EKE UPASIRASI HADALA DENNAKO
1.6gb copy eka sound apset
මේකේ Blueray ekata sub අප්ඩේට් කරන්නකෝ සහෝ.
මේකේ Blueray Copy අප්ඩේට් කරන්නෙ නැතිද සහෝ…
1st time Tamil Film ekak Download karanne / Balana 2nd Tamil Film eka meka mama,,
NIayami,,,TnX Baiscope! Keep It Well//
Niaymai!
Please Update Bluray Rip Please……….
BluRay rip ඇවිල්ල සහෝ ඉක්මනින් sub හදන්නකො……… ස්තුතියි ….
BR avilla ikmanata sub update karannanooooooo
mata jet audio eken sub pennan na ne ai e? vlc sinhala pennan na
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය…!! 🙂
Thanks
As a Newbie, I am continuously searching online for articles that can aid me. Thank you
Machng 700mb eke dual audio neweine eke hindi eka vitharai thyenne … ekath passe dub karapu ekak..anyway thankz machng
Thank u mch….
sub eka downloada karanda baaa
thanks for giving this
thanks bro
patta film ekak machan.kiyala wadak naa eka gana .suppperrr.meka enakan thamai balan hitiye saho.ela ela.thank you so much
අපෝ මේ යක්ෂයින්ගේ කැ ගැහිල්ලත් එක්ක මේක බලන්න බෑ.. හොද පිටපතක් එනකන් ඉවසන් ඉන්න එක හොදයි වගේ.. නැත්නම් මේකේ අගයක් නැතුව යනවා..
HD Rip එකේ මුල් විනාඩි 15 ඇතුළු කොටස් කිහිපයක් අඩුව තියෙනවා…
DVD හෝ BR පිටපතක් එනතෙක් ඉන්න එක හොඳයි වගේ..
thx sub1ta
thanks bro…
mokada ban meka eka pratama iwara wenne
මේකේ HD පිටපතට සබ් එක අප්ඩේට් කරන්න කියලා මේකේ ඇඩ්මින් මටයි දුන්නේ, නමුත් මේ මාසේ මගේ ඩේටා ටික කලින්ම ඉවර වුන නිසා මම ඒ වැඩේ සඳුන් අය්යාට භාර දුන්නා, එයා තමයි මේ සබ් එක නිදි මරාගෙන අප්ඩේට් කලේ, එකත් ලේසි වුනේ නැහැ, මොකද හැම ලයින් එකකම සබ් ලයින් ගැප් ටික ගොඩාක් අවුල් ගිහිල්ලා තිබුනේ, එයා මාර කට්ටක් කාලා තියෙනවා මේක කරන්න, ගොඩාක් ස්තුතියි සඳුන් අය්යේ මේක අප්ඩේට් කරලා දුන්නට.
ෆිලුම නම් කලින් බා ගත්‍තා බැලුවා , ඒත් කිසි දෙයක් තේරුනේ නෑ , සබ් එක දාගෙන ආයෙමත් බලන්‍න් පුලුවන් . බොහොම ස්‍ත්‍තූතියි
Meka Telugu Sound Eka DVD SCREEN Ekata Apu Sound Eka Thiyanna Original Sounds Nadda Plz Check I’t
meke tamil copy eka dennako ikmantaa. . . .
Thanx
” අපි ඔබට ලබා දී ඇති පිටපත [Dual-Audio] [Telugu-Hindi] එකක් ඒ කියන්නේ මේක play වෙන්නේ හිංදි භාෂාවෙන් Playar එකේ Audio Option වල Audio Stream වලට ගිහින් මේක තෙළිඟු වලට හරවගෙන බලන්න “
Audio Option walata yanne kohomada ? Player 1 mokadda… path eka puluwannam kiyanawada ?
e ai ban meyala meka update karanne nette.. shit…
HD rip 1 onaaa
HD rip eke 10min adu nisada bro parakku?
Hdrip akata sub aka denna nedda sahooo ….
HD එකට දෙන්නේ නැද්දෝ සබ්.
e meka update karanne nedda banz..
thank you
hd ekata update karanna
PLZ macho meka HD rip aka avill aka dannako
e meka update parak dannakooo………
baahubali hdrip eka awith ekata sub eka hadala dennako!! plz!!!!!!!!
නියමයි සහො . ජයක් ප්‍රර්තනා කරනව
supiri mchn. .
ස්තූතියි රවිඳු සහෝ…
thanks Ravindu! lipiya kiyewwama nam hithune me film eka KANDAK WILI LA MEE PETIYEK WEDUWA wage kiyalai. mata dennunu widiyai ee. weda thiyenawa wunata weda pennanama kathawa gothala wage. seratama hapan thawa kotasakata yannama balagena iwara karala thiyena widiya. mata hithenne meke dewanna duwana ekak nehe!
namuth subs hondai! thanks Ravindu!
niyamayi….. Thank You Wewa….
නියමයි මචන්. කොපියත් එච්චරම අවුලක් නැ. කෑලි ටිකක් අඩුයි වගේ නේද? අන්තිමට යනකන් කතාව තේරුනේ නැ.
MC meke hoda copy ekak nedda.. 1080p 720p wageeeee.. meke medde ke gahanawane.. film eka balanakota epa wenawa sahoooooooooooooooooooooooooooooooooooooooo
https://kat.cr/bahubaali-2015-720p-hd-dual-audio-hindi-telugu-t10967660.html
pls sub denna bro
Aye Aye, Captain
machan meka thama camera copy da?? Original eka awahama kiyanna bro.. Thanks.
machan meka thama camera copy da??
machn film aka camara copy akada tiyanna
bohoma sthuthi upasirasiyata.jaya wewa !
2.1 GB Copy – https://kat.cr/bahubaali-2015-720p-hd-dual-audio-hindi-telugu-t10967660.html
aneh raththarane BRrip hari DVDrip hari aaapu gaman torrent link 1 daahan ehh.. ethakan aneh balanna beh..iwasanawaaaaaaaaaaaaaaa kohma hari….
thanks for sub…amazing movie, wish for bdrip come early….
camara copy yak neda
quality eka awlak ma naha habai… Hd ekak awama dapan ikamata… ekath balanna ona
Ammo menna bawoooooooooooo
Thanx machan
macho meke ewarayak nene……… deveni eka dapanko
දෙවැනි එක ලබන අවුරුද්දේ ජුලි වල එන්නේ සහෝ. 😀
first eka therumak nethuwane ewara wenne
first eka therumak nethuwane ewara wenne nene… meke full movie ekama thiyenawada…
meke full movie ekama thiyenawada…
ඔව්, මේකේ කතාව සීයට 30% ක් විතර සම්පුර්ණ නැහැ තමයි, නමුත් තේරුමක් නැතිව ඉවර වෙන්නේ නැහැ, මේකේ ඉතිරි 30% සම්පුර්ණ වෙන්නේ දෙවැනි කොටසෙන් සහෝ, ඒක එන්නේ ලබන වසරේ ජුලි වල, අපිටත් ඉවසිල්ලක් නැහැ මේකේ අනිත් කොටස එනකන්, මේකේ දෙවැනි කොටස එනකන් පොඩ්ඩක් දත කාගෙන ඉන්න වෙනවා. 🙁
thanks welldone
සබ් එකට ස්තූතියි සහෝ.
(මේක SCR කොපියක් නෙමේ. කැම් කොපියක්)
, habai thank you sub ekata thawa alut movies walata sub dennako ,piku, tanu weds manu returns wage ewath Honda link ekak ekka denna ,jaya wewa
mmachan meke Honda quality ekakin balanawanam thamai lassana, habai thank you sub ekata thawa alut movies walata sub dennako ,piku, tanu weds manu returns wage ewath Honda link ekak ekka denna ,jaya wewa
මමත් ටැමිල් පිල්ම් බලනවා අඩුයි. නමුත් මෙක බා ගත්තා. ස්ත+තියි.
Apo camera copy ekak neh :/ chater
mchn meke awsanaya niyama widiyata iwar wenne nedda?nathnam mam down:karpu copy 1 awlkd?
Patta film ekane..
Meka denakan thamai balan idiye..
Eth mechchara dei kiyala hithuwe na..
Kohoma unath 720p copy 1k labuna gaman update karanna.
Jaya wewa..
thank you brother ..’ Tanu Weds Manu Returns movie eke sub depanko macho ..jaya wewa !!
thank you bro..fantastic movie..
බොහොම ස්තුතියි මචෝ…එල කිරි…ඒත් මචෝ පොඩි අඩු පාඩුවක් කියන්න ඕන මචන්…
මම මේක දාපු ගමන් ඩවුන්ලෝඩ් කලා…ඒත් ඒ වෙද්දි මේක DVDScr 1ක් කියල දාල තිබුනෙ නෑ මචන්…
ඒකයි මම ඩවුන්ලෝඩ් කලේ…පස්සෙ බලද්දියි දන්නෙ මේක DVDScr 1ක් කියල…අනිත් දවසෙ පුලුවන් නම් ඒක මුලින්ම දාන්න මචන්…
මේක ඩවුන්ලෝඩ් කර ගන්න බැරි කට්ටිය උඩ ටොරෙන්ට් ලින්ක් එකෙත් එක්ක තියෙන Hash ලින්ක් එක google search කරලා එන ඕනෙම ටොරෙන්ට් එහෙකින් මේ චිත්‍රපටය බා ගන්න පුළුවන්. මේකේ Hash ලින්ක් එක වෙන්නේ,
B9B6D5D47FA19602047B9B2E401A8D88163556EF
me enakam 1 year balan hithiya macho thank you
huththe camer copiyak….bawa akatath nayai.paiya mewa denne epa hoda akak enakan iala deepan.
eoa wenawa paka balanna giyama
patta ooi thamsue pissu hutthaa
බොහොම ස්තූතියි උපසිරසියට…
machan meke torrent links wadakaranne naha. pls update them
Machan film ekanam supiri.qulatiya thamai adu.meke 2 kath puluwan ekmanata denna.
http://smartbonussystem.com/forum/baahubali-good-quality-to-watch-telugu-hindi-tamil-t10960847.html
mekata sub set wei da..
720p ekak apu gaman sub denna bro…
Balanakan iwasillak ne…
Jaya wewa…
thanks..hoda copy ekak awama update karanna..film eke background eka dekkama nikan scr balana 1 aparade…
down wennene plz help
thank you
supiri film akak genawata thanks saho…. ane 1080p aka awama akatat sub update karanna…
බොහොම ස්තූතියි සංදීප සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
පට්ට මචං… කරපු මහන්සිය ගොඩාක් ස්තුතියි….
දීපු ලින්ක් එකේ අවුලක් තියනවා … ෆිල්ම් එක බාන්න බැහැ …. සබ නම් ගත්තා …. බොහොම ස්තුත්යි සබ දුන්නට …. දිගටම කරගෙන යන්න ….. 🙂
Thank You..
thanks machan.
saho me film eka dan download karanna bene.
puluwan link ekak tyenawanam ewannako.
උපසිරැසියට ස්තුතියි
meke link eka hariyata wada na neee
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
ammo enakan hena kalayak balan hitiya hoda copy ekak enakn innawa sub ekata tanx saho.. 🙂 digatama sub karanna… jaya
banna behana saho mkada karanna
maka banna bena sahoooooooo mkada karanna
Thanx shao meke sub eka yanne hindi walatada teligu walatada kohoma unath film eka balanawa gdak pin machan api wenuwen ubala mahansi wela kalaya yaodawala me karana wadeta
තෙලුඟු භාෂාවෙන් ප්ලේ කරන්න විදිය උඩ දාලා තියෙනවා සහෝ.
” අපි ඔබට ලබා දී ඇති පිටපත [Dual-Audio] [Telugu-Hindi] එකක් ඒ කියන්නේ මේක play වෙන්නේ හිංදි භාෂාවෙන් Playar එකේ Audio Option වල Audio Stream වලට ගිහින් මේක තෙළිඟු වලට හරවගෙන බලන්න “
sha maruma thama meka hadana kale idala balan inne denakam huga kaleka idan mehema film akak balanna ona 720 hd rip akak awama dannaaaa tnq kiyala wadak naaaaa
thanks
patta mcn thxx ela ela… asama naluwa thma act krnne
thank you
මචො සබි එකටනමි තෑන්ක්ස්… එ්ත් මේක මෙචිචර සුප්පා ෆිලුමක්නමි අඩුමගානේ 720 රිප් එකකිවත් බලන්න ඕනේ මචො…. පුලුවන්නමි හොද රිප් එකක් අාවට පස්සේ සබි එක අප්ඩේටි කරලා දියන්කු…. බයිස්කොප් මංසලට ඡය
Thanks a lot bro!!!
මම ප්‍රභාෂ්ගේ film සේරම බලලා තියෙනවා.. දැනට අවුරුදු එක හමාරකට විතර කලින් මම එයාගේ ෆිල්ම් එකක් අවසානෙට බැලුවේ.. කොහොම හරි මම බහුබාලි කියල ෆිල්ම් එකක් ඊළඟට මෙයා කරනවා කියල මේක හදන මුල් කාලේ අන්තර්ජාලයෙන් හොයාගත්තා.. කොහොම හරි දැන් ඉතින් අවුරුදු දෙකකට කිට්ටු වෙන්න බලන් ඉඳපු ඒ සිනමා නිර්මාණය අපේ අතට ආවා..මම මේක දැන්ම ඩවුන්ලෝඩ් කරන්නේ නෑ.. නමුත් අදහසක් පළකරනවා.. මොකද මේක එනකන් මම අවුරුද්දකට වඩා බලාගෙන හිටියා.. මම ආසම තෙළිඟු සිනමා නළුවා තමයි ප්‍රභාෂ්, දකුණු ඉන්දියාවෙනම කිවත් හරි..ගොඩක් ස්තුතියි බයිස්කෝප්.. ගොඩක් ස්තුතියි රවිඳු…. 🙂
[https://torrentz.eu/c5b7f0b93816ea539ddb154c0ddae623332b4efc]
1530MB copy ekak pls machooo, sub dennakooo
ravindu oyata godak sthuthi…sub denaa vechcha mahansiyata….jaya wewaa !!!!!!!
thanks saho. auruddak balan hitiya
thnkxx machan!! apith bawa ehenam
pls bro dont use cam copies…so many movie fans hate that
thanks shoo..(Köszönöm)
තෑන්ක්ස් මල්ලි.
ස්තුතියි මචන්.
Patta…..Bohama sthuthi saho……..
ස්තුතියි උපසිරසියට.wait for dvd
thanks machan
මේක නොබලා කොහොමෙයි.බොහොම ස්තූතියි සහෝ මේ තරම් ඉක්නට සබ් දීපු එකට.හොඳ කොපියක් ආවමත් ඉක්මනට සබ අප්ඩේට් කරන්න කියලත් ඉල්ලනවා .
මේක නොබලා කොහොමෙයි.බොහොම ස්තූතියි සහෝ මේ තරක් ඉක්නට සබ් දීපු එකට.හොඳ කොපියක් ආවමත් ඉක්මනට සබ අප්ඩේට් කරන්න කියලත් ඉල්ලනවා .
sub ekata thanx aaaaaaaaaaaaaa
ස්තුතියි උපසිරසියට.
Ammo kawada dedo kyla agili gana gana unnu filumak….mewata thama thagi kynne…mcn uba nm deiyek nemei dewalayak….menn banawa…hoda copyak enakm inna ba.hoda copyak awama update parak dn..subata thanks RAVINDU saho…..digatama sub demu.jaya wewa……
THARAKA & SAMEERA sahola dennatath thanks……….
Thank you
mn meka balanna godak asawen hitiye 🙂 🙂
digatama sub karanna. meka denakal balan hitiye… sthuthiiyiii…
නියමා………………..යි
ඇඩෙනවා, මෙච්චර ඉක්මනින් දුන්නාට ගොඩ ගොඩාක් ස්තූතියි සහෝ.
ලිපියටත් ගොඩාක් ස්තූතියි !
ලිපියෙන් ගොඩාක් කරුණු දැන ගත්තා
සිංදු වලට උපසිරැසි ගැන්වූ තාරක සහෝට ත් ස්තූතියි !
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා
maka 3d malorahak na
Good Work Friend, Thanks!
niyami yaluwa
නියමයි සහෝ !
දෙනකම් බලාගෙන හිටියේ.
ප්‍රභාස් නිසාම නොබලා බැහැ.
බොහොම ස්තුතියි සබට .
ස්තුතියි සහෝ. අනිවා බානවා මේක.
thanks bro supiri film ekak prabash nisa aniwa balanawa. thanks keep up the good work
Sub Ekata Thankz
DVDRip Aka Apuwahama Balanawa
මේක සුපිරිම ෆිල්ම් එකක්, ඉවසන් ඉන්න බැරි නිසා බැලුවට මොකද පුලුවන් අයට මම කියන්නෙ මේක හොද කොපියකින්ම බලන්න කියලා
එළ සහෝ, උපසිරැසිට ස්තූතියි.
සබට තුති සහෝ නියම වැඩක් ලස්සනට ලිපියත් ලියල තියනව DVD Rip ආවම බලනව
මං කලින් කවදාවත් තෙලිගු,දෙමල චිත්‍රපටියක් බලල නෑ.ඒත් මේක නං බලනවාමයි.ගොඩක්ම ස්තුතියි.
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට.
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
අැත්තම කිව්වොත් මේ තරම් ඉක්මනින් කරන්න පුළුවන් වෙයි කියලා කවදාවත් හිතුවේ නැහැ.
උඹ නම් සබ් මැෂින් එකක් බන්.
සිංදුත් එකක් බලන්න පුළුවන්.
නියමයි කියන්න වචන නැහැ.
කලින් දුන්නත් වැඩක් නැහැ සිංදු නැතිව නියමයි මචං…..
බලන්නම ඉන්න ෆිලුමක්.ස්තූතියි සබට මචං. හොඳ කොපියක් ආව ගමන් බලනවා.ජය!!
Well done and Gud Luck !
Well done saho. good
නියම වැඩක් සහො. හොද කොපියක් ආවම බලමු. ජය වේවා
ස්තුතියි රිවිදු සහො!
ජය වේවා!
දෙමල නම් බලන්නේ නෑ.ඒත් මේක නොබලා කොහොමද?
මේක “300” එකේ කොපියක් කියලත් කියනවා.කොහොම උනත් ෆිල්ම් ඒක හොද ඇති.
මේ වගේම තවත් පට්ට ෆිල්ම් එකක් එන්න Puli කියල.ඒකෙ ඉන්නේ කවුරුත් දන්න Vijay.
ජය වේවා!!!!
300 ෆිල්ම් එකට මචන් මේක ලගටවත් එන්න බෑ මේක ඒ තරම් සුපිරි
niyama wadak…sub ekata thankz
නියම වැඩක් සහෝ!!! ස්තුති!!!
niyamai
අනිවා දැම්මම බානවා ස්තූතියි රවිඳු සහෝ…
දිගටම සබ් ගේමු……
අපේ තාරත් පට්ට කට්ටක් කෑවෙ සිංදු ටික කරන්න……
දෙන්නටම ස්තූතියි මේක ගෙනාවට……
meikanm hodha copyak ekka balanna oni mcn mata,
nattan aragollo koti ganan wiydam karla krapu VFX
wala niyama sprit eka ganna hambawenne na
anyway henakl yayida danne na enna
HDRIP ekakath awoth hodaa
aniwaa sub update karanna
tnx bro
නියමයි සහෝ නියමයි….
වචනෙකින් හරි මටත් දායකවෙන්න ලැබුන එක ගොඩක් සතුටුයි..
තෙලුගු සිංදු ටික සබ් කරන්න ලේසි වුනේ නෑ..
සිංදු ටිකම විතරක් මම දවස් දෙකක් තිස්සේ කරා…
ඒ වගේම අපේ රවිදු සහෝත් උදේ පහ වෙනකන් කරලා තම මේක අවසන් කරේ…
මෙතරම් කට්ටක් කෑවේ බලන අයට වැඩේ එලටම දෙන්න ඕන නිසා…
ලෝකයෙන අවධානය දිනු ඒ චිත්‍රපටිය අපි අරගෙන ආවා…
බොක්ස් ඔෆිස් වගේම බයිස්කෝප් වාර්තාවනුත් බිඳ හෙලන්න වාසනාව ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා..
දිගටම ගුණාත්මක සබ් කරන්න වාසනාව ලැබේවා කියමින් මාත් පම්පෝරිය නතර කරනවා
ආ..මගේ නමත් මතක් කරාට ස්තුතියි..
ජයෙන් ජය……!!!!!!!!
Elaz
උඹත් මේක මට කරන්න ෆුල් සප් එකක් දුන්නා සහෝ, ඔයයි සමීර අය්යයි හිටියේ නැත්නම් මෙච්චර ඉක්මනට චිත්‍රපටය ගේන්න බැරි වෙන්න තිබුනා.
Hi, Puluwan nam Thelingu film ekak thiyanawa RAMA RAMA KRISHNA KRISHNA kiyala sinhala sub ekka eeka upload karannako lassana film ekak eeka
me film eka 720p copy ekak apugaman sub update karanda plzzz
maxxxaaa
මචන්ල මේකෙ qualitya කොහොමද?
dvd scr කොලිටි එක තියෙන්න සහෝ.
macan film eka down load karanna be kohomada karaganne
අනිවා දැම්මම බානවා ස්තූතියි රවිඳු සහෝ…
දිගටම සබ් ගේමු!
ජය…
කැත පිලුමක්නේ යකෝ.
උදෙන්ම බෑවෙන්ට දැම්ම.
ජය!
ade dvd scr ekakne.ay e gena meke kiyala naththe.
මේක dvd scr එකක් කියලා උඩ පොස්ට් එකේ තියෙනවා සහෝ. “අප ලබා දී ඇත්තේ DVDSCR පිටපතක් වේ. 1, 2, 3.”
eka passe dapu ekak ban .mulin thibbe na .kina edit kala eka mama danna widiyata
ඔන්න සහෝ මාත් බාන්න දැම්මා….
ජය වේවා……
සුපිරි..
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
ela machooo denakal hitiye tnx sub ekata……………..
niyamaymachan…
direct download link
info – copy this link and past to idm.
https://hive-storage27.hive.im/api/file/download/?request=MktLbTZscW1pc2xZcEtkRE9hcnhCbFVYeTEwY016akNxdnFtQjNIZFBHaz0=&token=TTgrSEh6SVJzL2ozT3RBbVdvbStCaUhGa1hVd3FqbG5GaFpwckxFc2VKYz0=&accessKey=4qu2p9aNpvKJ5QPu&fileData=d2JlcFZmMjVrbkx6bFRMVUdkVzVqNy8vSVNISWt0N2l6OVdQT3h4TnNueVF5K2Q2bGRtMFZEZ1ZZaGlkNjczK2pIbXZ2Wk1OUFg5QlR3Y1k3MFV6aEh0cTd3bklhQWg0YTE5cVd3M0xlOHJCTUFMWEJlRVY4WitWbTFvTE1ITkxXV21wSUJzbng3S25HYmVvNUpreWZNQWhUS3RHZWhaY0l1bi9YSTFmM3FDS2x1b083NnN6RHRJazh6VEo5c1pjUUFXLzZrS3M5MHI0Z1lUYytNV1VjUT09&force=1
Machn Hive Link expired wenawa.
me mokakda mee
meka wada nane